කසක්ස්තානය
කසක්ස්තාන ජනරජය | |
---|---|
![]() | |
අගනුවර | Nur-Sultan 51°10′N 71°26′E / 51.167°N 71.433°E |
විශාලතම නගරය | අල්මාටි 43°16′39″N 76°53′45″E / 43.27750°N 76.89583°E |
නිල භාෂාව(න්) | කසාක් භාෂාව |
Co-official | රුසියානු[lower-alpha 1] |
Spoken languages | කසාක් • රුසියානු • උස්බෙක් • Uyghur • Turkmen • Ukrainian • Azerbaijani • Tatar and Others |
ජනවාර්ගික කණ්ඩායම් (2020)[2] | |
ආගම (2020)[3] |
|
ජාති නාම(ය) | Kazakhstani[lower-alpha 2][5] |
රජය | Unitary dominant-party presidential republic |
Kassym-Jomart Tokayev | |
Alihan Smaiylov | |
ව්‍යවස්ථාදායකය | Parliament |
Senate | |
Mazhilis | |
Formation | |
1465 | |
13 December 1917 | |
26 August 1920 | |
19 June 1925 | |
5 December 1936 | |
• Declaration of Sovereignty | 25 October 1990 |
• Reconstituted as the Republic of Kazakhstan | 10 December 1991 |
• Independence from USSR | 16 December 1991 |
21 December 1991 | |
26 December 1991 | |
2 March 1992 | |
30 August 1995 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2,724,900 km2 (1,052,100 sq mi) (9th) |
• ජලය (%) | 1.7 |
ජනගහණය | |
• 2021 ඇස්තමේන්තුව | සැකිල්ල:IncreaseNeutral 19,082,467[6] (64th) |
• ඝණත්වය | 7/km2 (18.1/sq mi) (236th) |
දදේනි (ක්‍රශසා) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▲ $569.813 billion[7] (41st) |
• ඒක පුද්ගල | ▲ $30,178[7] (53rd) |
දදේනි (නාමික) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▲ $179.332 billion[7] (55th) |
• ඒක පුද්ගල | ▲ $9,686[7] (69th) |
ගිනි (2017) | ![]() පහළ |
මාසද (2019) | 0.825[9] ඉතා ඉහළ · 51st |
ව්‍යවහාර මුදල | Tenge (₸) (KZT) |
වේලා කලාපය | UTC+5 / +6 (West / East) |
දින ආකෘති | yyyy.dd.mm[lower-alpha 3] |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +7-6xx, +7-7xx |
අන්තර්ජාල TLD |
නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Constitution of the Republic of Kazakhstan" සංරක්ෂණය කළ පිටපත 14 ජූලි 2014 at the Wayback Machine. zan.kz.
- ↑ "Численность населения Республики Казахстан по отдельным этносам на начало 2020 года". Archived from the original on 27 May 2020. සම්ප්‍රවේශය 6 August 2020.
- ↑ "Religion in Kazakhstan; GRF". www.globalreligiousfutures.org. Archived from the original on 13 November 2016. සම්ප්‍රවේශය 11 December 2013.
- ↑ Schneider, Johann F.; Larsen, Knud S.; Krumov, Krum; Vazow, Grigorii (2013). Advances in International Psychology: Research Approaches and Personal Dispositions, Socialization Processes and Organizational Behavior (ඉංග්‍රීසි බසින්). Kassel university press GmbH. p. 164. ISBN 978-3-86219-454-4. Archived from the original on 27 February 2018.
- ↑ Kazakhstan සංරක්ෂණය කළ පිටපත 9 ජනවාරි 2021 at the Wayback Machine . CIA World Factbook.
- ↑ "The number of the population of Kazakhstan as of November 1". 3 December 2021. Archived from the original on 3 December 2021. සම්ප්‍රවේශය 3 December 2021.
- ↑ 7.0 7.1 7.2 7.3 "World Economic Outlook Database, October 2019". IMF.org. International Monetary Fund. Archived from the original on 20 June 2020. සම්ප්‍රවේශය 29 January 2020.
- ↑ "GINI index (World Bank estimate)". data.worldbank.org. World Bank. Archived from the original on 18 May 2020. සම්ප්‍රවේශය 7 May 2019.
- ↑ "Human Development Report 2020" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 15 December 2020. Archived (PDF) from the original on 15 December 2020. සම්ප්‍රවේශය 15 December 2020.
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/>
ටැග සොයාගත නොහැකි විය.