Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි

විකිපීඩියා වෙතින්

තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


දැන් වෙලාව 01:35 බදාදා, ජනවාරි 15, 2025 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න


<< Selected anniversaries for January
>>
ඉරිදා සඳුදා අඟ. බදාදා බ්‍රහස් සිකු. සෙන.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
An archive of historical anniversaries that appeared on the Main Page
2025 day arrangement

ජනවාරි 1: නව වසර (ග්‍රෙගරි දින දසුන)

කොළඹ ජාතික කෞතුකාගාරය
කොළඹ ජාතික කෞතුකාගාරය
  • 1877කොළඹ ජාතික කෞතුකාගාරය (සේයාරුව) පිහිටුවනු ලැබෙයි.
  • 1899කියුබාවේ ස්පාඤ්ඤ යටත්විජිත පාලනය අවසන් වෙයි.
  • 1958ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවනු ලැබෙයි.
  • 1978ඉන්දියාවේ බටහිර වෙරළ ආසන්නයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 213 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1995ලෝක වෙළෙඳ සංවිධානය පිහිටුවනු ලැබෙයි.
  • 2024ජපානයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 504 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 1,377 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 31 ජනවාරි 1 ජනවාරි 2



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 2: නව වසරේ දෙවැනි දිනය (සමහර රටවල නිවාඩු දිනයකි);

    රණසිංහ ප්‍රේමදාස මහතා
    රණසිංහ ප්‍රේමදාස මහතා
  • 1989රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.
  • 1989 - ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා ශ්‍රී ලංකාවේ නවවන අගමැති ලෙස පත්විය.
  • තවත් සිදුවීම්: ජනවාරි 1 ජනවාරි 2 ජනවාරි 3


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 3:

    අඟහරු ග්‍රහයා
    අඟහරු ග්‍රහයා
    • 1742 - ඩැනියෙල් ඔවර්බීක් මෙරට නව ලන්දේසි ආණ්ඩුකාරවරයා ලෙස පත් වීම.
    • 1919 - මහාචාර්ය එමෙස්ට් රුත්ෆොර්ඩ් විසින් පරමාණුක විභේදනය සාර්ථකව සොයා ගන්නා ලදී.
    • 1923 - මහනුවර නගර මධ්‍යයේ යුද්ධ ස්මාරකයක් පිහිටුවීම.
    • 1962 - රක්ෂණ සමාගම ජනසතු කර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටු වීම.
    • 1962 - විසිතුන්වන ජුවාම් පාප් වහන්සේ විසින් ෆිඩෙල් කැස්ත්‍රෝ කතෝලික සභාවෙන් නෙරපනු ලබයි.
    • 1967 - හිරු එළිය භාවිතයෙන් නිවාස සීත කරන සහ උණුසුම් කරන උපකරණය සඳහා හැරී තොම්සන් විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී.
    • 1970 - නාරාහේන්පිට පිහිටි කම්කරු ලේකම් කාර්යාලය විවෘත කිරීම.
    • 1977 - ඇපල් පරිගණකය සංස්ථාපිත කරන ලදී.
    • 1957 - ලොව පළමු විදුලි ඔරලෝසුව, හැමිල්ටන් ඔරලෝසු සමගම මගින් හඳුන්වා දීම.
    • 1888 - ලික් පර්යේෂණාගාරයේ පැවති වර්තක දුරදක්නය මගින් පළමු වරට සෙ.මී. 91 ක විශ්කම්භයක් මනින ලදී. එය එකල පැවති විශාලතම දුරදක්නයයි.
    • 1996 - පළමු මෝටරෝලා ස්ටාර්ටැක් දුරකථනය නිපදවන ලදී.
    • 1999 - ඇමරිකාව අඟහරු ග්‍රහයා තරණයට පිටත් වීම.

    තවත් සිදුවීම්: ජනවාරි 2 ජනවාරි 3 ජනවාරි 4



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 4: බුරුමයෙහි නිදහස් දිනය

    ඩී.එස්. සේනානායක
    ඩී.එස්. සේනානායක
    • 1840 - බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබු මාළු බද්ධ අහෝසි කිරීම.
    • 1847 - සැමුවෙල් කෝල්ට් විසින් ඔහුගේ පළමු රිවෝල්වරය අමෙරිකානු රජයට විකිණීම.
    • 1861- සෙනෙට් සභාවේ න්‍යාය පත‍්‍රය ප‍්‍රථම වරට සිංහල බසින් නිකුත් කිරීම.
    • 1923 - කොටුව ,මල්වත්ත වීදිය කෙලවරේ පිහිටි සුප්‍රකට ඛාන් ඔරලෝසු කුළුන විවෘත කිරීම.
    • 1949 - නිදහස් මන්දිරයට ඩී.එස්. සේනානායක විසින් මුල් ගල තැබීම.
    • 1951 - ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහියංගන දාගැබ විවෘත කිරීම.
    • 1959 - ලුනා 1 යානය සඳ ආසන්නයට ගිය පළමු යානය බවට පත්වීම.
    • 1993 - බුන්දල වන ජීවී රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
    • 2004 - නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා ගවේෂණයට යැවූ ස්පිරිට් යානය ජගත් වෙලාවෙන් 4.35 ට අඟහරු මත ගොඩ බැස්සීම.
    • 2004 - දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ විද්‍යානඥයින් විසින් ජෙනෝම සෛලවල ත්‍රිමාන ආකෘතියේ නිවැරදි බව පිළිබඳ ක්‍රමවේදයක් දියුණු කරන ලදී.

    තවත් සිදුවීම්: ජනවාරි 3 ජනවාරි 4 ජනවාරි 5


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 5:

    පේරාදෙණිය සරසවියේ ලාංජනය
    පේරාදෙණිය සරසවියේ ලාංජනය

    තවත් සිදුවීම්: ජනවාරි 4 ජනවාරි 5 ජනවාරි 6



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 6: ඉරාකයේ සන්නද්ධ හමුදා දිනය

    පෘථිවියෙහි භ්‍රමණය
    පෘථිවියෙහි භ්‍රමණය
    • 1681 - පළමු වරට බොක්සිං තරගයක් පිළිබඳ වාර්තා වීම.
    • 1714 - ඉංග්‍රීසි ජාතික හෙන්රි මිල් විසින් යතුරුලියනය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී.
    • 1838 - සැමුවෙල් මොර්ස් සහ ඔහුගේ සහයකයා එක්ව ඔවුන්ගේ නවතම සොයා ගැනීම වන විදුලි පණිවිඩ හුවමාරු ක්‍රමය ප්‍රදර්ශනය කළහ.
    • 1852 - බ්‍රේල් ක්‍රමය ලොවට හඳුන්වා දුන් ලුවී බ්‍රේල් මිය යාම.
    • 1884 - ප්‍රවේණි විද්‍යා මූල ධර්මය ලොවට හඳුන්වා දුන් ග්‍රෙගර් මෙන්ඩල් පියතුමා ස්වර්ගස්ථ වීම.
    • 1844 - ඇමෙරිකාවේ ලෝපස් සඳහා ප්‍රථම පේටන්ට් බලපත්‍රය එස්. බ්‍රොද්මිඩව් ලබා දීම.
    • 1851 - පෘථිවියේ භ්‍රමණය පිළිබඳ ලිඔන් ෆොව්කොල්ට් විසින් පර්යේෂණාත්මකව ඔප්පු කිරීම.
    • 1857 - බෙත්ලෙහෙමේ සැමුවෙල් වෙතෙරිල් හට එරට සින්ක් (Zn) සහිත පස් සොයා ගැනීම නිමිත්තෙන් පේටන්ට් බලපත්‍රය ලබාදීම.
    • 1913 - විලියම් එම්. බුටන් විසින් ඛනිජ තෙල් බිඳ හෙළීමේ ක්‍රියාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම. එනම් තෙල් ගැසොලින් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.
    • 1926 - ජර්මනියේ නිල ගුවන් සේවාව වන සුප‍්‍රකට LUFFTHONSA ගුවන් සේවය පිහිටු වීම.
    • 1927 - නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර අතර පළමු වරට අත්ලාන්තික් සාගරය හරහා වාණිජමය දුරකථන සම්බන්ධතා ඇති කිරීම.
    • 1929 - සිල්කොන් කර්මාන්තශාලාව ලොව පළමු වරට කිරි ප්‍රවාහනය සඳහා වීදුරු බෝතල් වෙනුවට ඉතා ඝන ඉටි කඩදාසි පෙට්ටි භාවිතය ඇරඹීම.
    • 1930 - එක ඉනිමකදී නොදැවී ලකුණු 452 ක් ලබා ගනිමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීම.
    • 1949 - කැලිෆෝනියා සරසවියේ ආචාර්ය ඩැනියෙල් චාපින් පිස හා ආචර්ය රිචර්ඩ් ෆ්රලි බකෙර් එක්ව පළමු වතාවට ජානවල ඡායාරුප ගැනීම.
    • 1947 - ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පොලිස්පතිවරයා ලෙස රිචර්ඩ් අලුවිහාරේ මහතා පත්වීම.
    • 1960 - දින 122 ක් අගමැතිව සිටි ඩබ්ලිව්. දහනායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
    • 1966 - ඉරිදා නිවාඩු දිනය වෙනුවට පෝය දින නිවාඩුව ක්‍රියාත්මක කිරීම.
    • 1971 - වර්ධක හෝමොනයන්හි සංශ්ලේෂී නිෂ්පාදනය පිළිබඳ රසායනඥයින් නිවේදනය කිරීම.

    තවත් සිදුවීම්: ජනවාරි 5 ජනවාරි 6 ජනවාරි 7


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 7: නත්තල (ජූලියානු දින දසුන);

    ගැලී‍ලියෝ ගැලිලි
    ගැලී‍ලියෝ ගැලිලි
    • 1610 - ගැලී‍ලියෝ ගැලිලි විසින් ඔහුගේ විසි ගුණයක බලයක් සහිත කුඩා දුරදර්ශකය යොදා ගෙන සඳ මතුපිට ආවට පිළිබඳ කළ නිරීක්ෂණය පිළිබඳ පළමු වරට ලිපියක් ලියන ලදී.
    • 1785 - ප්‍රංශ ජාතික ජීන් පියර් බ්ලන්චර්ඩ් සහ ඇමරිකානු චිකිත්සක සහ වෛද්යෝ ජෝන් ජෙෆ්රිස් එක්ව ප්‍රථම ගුවන්තරණය උණුසුම් ගුවන් බැලුනයක් ආධාරයෙන් එංගලන්තයේ සිට ප්‍රංශයට සිදුකිරීම. මෙය පළමු ඡාත්‍යන්තර පියාසැරියයි.
    • 1832 - ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත වන ද කලම්බු ජර්නල් පුවත්පත ආරම්භ කිරීම.
    • 1839 - ලුවිස් ඩගියුරේ විසින් සිය ඡායාරුපකරණ ක්‍රමවේදය පිළිබඳ පළමු නිවේදනය නිකුත් කිරීම.
    • 1839 - බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් මෙරට මුඩු බිම් අක්කරය සිලිං පහ බැගින් වු මිලකට අලෙවි කරනු ලැබීම.
    • 1927 - මුල්වරට අත්ලාන්තික් සාගරය හරහා ( නිව්යෝර්ක් හා ලන්ඩන් අතර) ට‍්‍රාන්ස් අත්ලාන්තික් වාණිජ දුරකථන සේවය ආරම්භ කිරීම.
    • 1930 - ෆ්රැන්සියම් මුලද්‍රව්‍ය සොයා ගැනීම. මෙය ස්වභාවික වශයෙන් අවසානයට හමුවූ මුලද්‍රව්‍යයි. මෙය බෙහෙවින් ක්ෂාර වූ ලෝහ පරමාණුවකි. පරමාණුක අංකය 87 වේ.
    • 1973 - දේශපාලනඥයෙකු මෙන්ම සුප‍්‍රකට සාහිත්‍යධරයෙකු වු අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ අභාවය.
    • 1976 - ජැමෙයිකාවේ පවත්වන ලද අතුරු කමිටුව අන්තර්ජාතික මුදල් ක‍්‍රමයෙහි අතුරු ප‍්‍රතිසංස්කරණ නිම කළහ.
    • 1976 - අන්තර්ජාතික මුදල් අරමුදලේ සලාක වැඩි කිරීම. විනිමය අනුපාතික ක‍්‍රමය සහ රන්වල කාර්යය පිළිබඳ මෙහි දී එකඟත්වයක් ඇති කර ගන්නා ලදී.
    • 1990 - ජලය, වාතය, ගොඩබිම හා ශබ්ද දුෂණය නොවන බවට බලපත්‍රයක් ලබා ගෙන පරිසරයේ කුමන හෝ කටයුත්තක් කළ යුතු යැයි නීති පැනවීම.
    • 2006 - හිටපු ඇමතිනී විමලා කන්නනගරගේ අභාවය.

    තවත් සිදුවීම්: ජනවාරි 6 ජනවාරි 7 ජනවාරි 8


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 8: එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය

    ලසන්ත වික්‍රමතුංග
    ලසන්ත වික්‍රමතුංග

    තවත් සිදුවීම්: ජනවාරි 7ජනවාරි 8ජනවාරි 9

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 9:

    ජපන් ධජය
    ජපන් ධජය
  • 2007ඇපල් සමාගම, අයිෆෝනය එළිදක්වන ලදී.
  • 2006 – "මැජෙස්ටික් තියටර්" හිදී පැවති "ද ‍ෆැන්ටම් ඔෆ්ද ඔපෙරා" "බ්‍රෝඩ්වේ" සංගීත නාටක ඉතිහාසය වැඩිම වාරගණනක් ප්‍රදර්ශණය වු නාටකය බවට පත්විය.
  • 1979බිල් ක්ලින්ටන් 50 වන ආකැන්සාස් හි නීතිපති ලෙස සිටි නිල කාලය අවසන් වීම.
  • 1816 – හෙබ්බර්න් ගල් අඟුරු ආකරයෙහිදී කම්බි පෙනේරයක් සහිත ඩේවිගේ ලාම්පුවෙහි පළමු අත්හදාබැලීම සිදුවිය.
  • 1924 - ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ අභහවප්‍රාප්ත වීම.
  • තවත් සිදුවීම්: ජනවාරි 8 ජනවාරි 9 ජනවාරි 10


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 10: මොරොක්කෝවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ දිනය (1944);

    දෙමළ සම්මේලන සිද්ධියේ ස්මාරකය
    දෙමළ සම්මේලන සිද්ධියේ ස්මාරකය

    තවත් සිදුවීම්: ජනවාරි 9ජනවාරි 10ජනවාරි 11

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 11: මොරොක්කෝවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ දිනය (1944);

    කුමාරතුංග මුනිදාස
    කුමාරතුංග මුනිදාස

    තවත් සිදුවීම්: ජනවාරි 10ජනවාරි 11ජනවාරි 12

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 12: ටර්ක්මෙනිස්ථානයේ අනුස්මරණ දිනය (1881);

    හයිටි භූමිකම්පාවෙන් සිදුවූ හානිය උදාහරණයකි
    හයිටි භූමිකම්පාවෙන් සිදුවූ හානිය උදාහරණයකි
    • 1866 – කොළඹ මහ නගර සභාවට පළමු වරට මැතිවරණයක් පැවැත්වෙයි.
    • 1918 එංගලන්තයේ හැල්මර් එන්ඩ් ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 155 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
    • 1933ස්පාඤ්ඤයේ කාසස් විහේහාස් ප්‍රදේශයේ රක්ෂිත පොලිසිය විසින් ගොවීන් 22 දෙදෙනකු ඝාතනය කරයි.
    • 1955එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
    • 2006සවුදි අරාබියේ මිනා ප්‍රදේශයේ ඇතිවූ තෙරපීමකින් මුස්ලිම් හජ් වන්දනාකරුවන් 362කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
    • 2010හයිටි රාජ්‍යයේ ඇතිවූ භූමිකම්පාවකින් (සේයාරුව) පුද්ගලයන් 300,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: ජනවාරි 11ජනවාරි 12ජනවාරි 13

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 13: ටෝගෝ රාජ්‍යයේ විමුක්ති දිනය (1963);

    ශිරාණි බණ්ඩාරනායක
    ශිරාණි බණ්ඩාරනායක

    තවත් සිදුවීම්: ජනවාරි 12ජනවාරි 13ජනවාරි 14

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 14: නව වසර (ජූලියානු දින දසුන);

    ශාන්ත ජුසේ වාස් තුමා
    ශාන්ත ජුසේ වාස් තුමා

    තවත් සිදුවීම්: ජනවාරි 13ජනවාරි 14ජනවාරි 15

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 15: ඉන්දියාවේ යුද්ධ හමුදා දිනය;

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
    බ්‍රිතාන්‍ය කෞතුකාගාරය

    තවත් සිදුවීම්: ජනවාරි 14ජනවාරි 15ජනවාරි 16

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 16: තායිලන්තයේ ගුරුවරුන්ගේ දිනය ;

    ජාතීන්ගේ සංගමයේ රැස්වීම ශාලාව
    ජාතීන්ගේ සංගමයේ රැස්වීම ශාලාව

    තවත් සිදුවීම්: ජනවාරි 15ජනවාරි 16ජනවාරි 17

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 17: මිනෝර්කා කලාපයේ ජාතික දිනය (1287);

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම ශාලාව
    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම ශාලාව

    තවත් සිදුවීම්: ජනවාරි 15ජනවාරි 16ජනවාරි 17

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 18: තායිලන්තයේ රාජකීය සන්නද්ධ හමුදා දිනය (1960);

    බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි
    බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි

    තවත් සිදුවීම්: ජනවාරි 17ජනවාරි 18ජනවාරි 19

    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 19:

    එඩ්ගා ඇලන් පෝ
    එඩ්ගා ඇලන් පෝ
  • 1931යසුෂි අකෂි, උපත.
  • 1809එඩ්ගා ඇලන් පෝ, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 18 ජනවාරි 19 ජනවාරි 20


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 20:

    එඩ්වින් ඕල්ඩ්‍රින්
    එඩ්වින් ඕල්ඩ්‍රින්
  • 1827 - හික්කඩුවේ සුමංගල හිමි, උපත.
  • 1930 - සඳ මත ඇවිදීම කල දෙවන පුද්ගලයා වන එඩ්වින් ඕල්ඩ්‍රින්, උපත.
  • 1973 - ශ්‍රී ලාංකික සිනමා නිළි දිල්හානි ඒකනායක, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 19 ජනවාරි 20 ජනවාරි 21


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 21:

    ශාන්ත ජුසේ වාස් තුමා
    ශාන්ත ජුසේ වාස් තුමා
  • 1957කේ. සිවනේසන්, උපත.
  • 1995ශාන්ත ජුසේ වාස් තුමා, භාග්‍යවන්ත ධූරයට එසවීම.

    තවත් සිදුවීම්: ජනවාරි 20 ජනවාරි 21 ජනවාරි 22


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 22: යුක්‍රේනයේ එක්සත් වීමේ දිනය (1919)

    වික්ටෝරියා අධිරාජිනිය
    වික්ටෝරියා අධිරාජිනිය
  • 1901වික්ටෝරියා අධිරාජිනිය, අභාවය.
  • 1901හත්වන එඩ්වඩ් රජුගේ, රාජ්‍ය සමය ආරම්භය.
  • තවත් සිදුවීම්: ජනවාරි 21 ජනවාරි 22 ජනවාරි 23


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 23:

    මැඩ්ලින් ඕල්බ්‍රයිට්
    මැඩ්ලින් ඕල්බ්‍රයිට්
  • 1737ජෝන් හැන්කොක්, උපත.
  • 1997 – පළමු කාන්තා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්, එනම් එ.ජ. රජයේ ඉතිහාසයේ උසස්ම-නිල දැරූ කාන්තාව ලෙසින්, මැඩ්ලින් ඕල්බ්‍රයිට් (රූපයේ) දිවුරුම් දුන්නාය.
  • තවත් සිදුවීම්: ජනවාරි 22 ජනවාරි 23 ජනවාරි 24


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 24:

    කළුතර දිස්ත්‍රික්කය
    කළුතර දිස්ත්‍රික්කය
  • 1974කළුතර බෝධිය වටදාගෙය, කොත් පැළදවීම.

    තවත් සිදුවීම්: ජනවාරි 23 ජනවාරි 24 ජනවාරි 25


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 25:

    ශ්‍රී දළදා මාලිගාව
    ශ්‍රී දළදා මාලිගාව
  • 1924ප්‍රංශයේ චැමොනික්ස් නගරයේ පැවැත්වුණු පළමු ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹේ.
  • 1937ප්‍රේමසිරි කේමදාස, උපත.
  • 1948ඊශ්‍රායලයේ පළමු අගමැති වූ ඩේවිඩ් බෙන්-ගුරියන් එරට පැවැත්වූ මහ මැතිවරණය ජයග්‍රහණය කර දිවුරුම් දුන්නේය.
  • 1971හිමාචල් ප්‍රදේශය නිල වශයෙන් ඉන්දියාවේ 18 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
  • 1998මහනුවර ශ්‍රී දළදා මාලිගාව(සේයාරුව) එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
  • 2024 – එවකට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සනත් නිශාන්ත මහතා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

    තවත් සිදුවීම්: ජනවාරි 24 ජනවාරි 25 ජනවාරි 26


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 26: උගන්ඩාවේ විමුක්ති දිනය (1986)

    තියඩෝ ගෙරිකෝට්
    තියඩෝ ගෙරිකෝට්
  • 1824 – ප්‍රංශයේ විසූ චිත්‍රකරුවෙකු හා ශිලා මුද්‍රණ ශිල්පියෙකු වන තියඩෝ ගෙරිකෝට්, අභාවය.
  • 1956 – ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, උපත.
  • තවත් සිදුවීම්: ජනවාරි 25 ජනවාරි 26 ජනවාරි 27


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 27:

    චමින්ද වාස්
    චමින්ද වාස්
  • 1974චමින්ද වාස්, උපත.
  • 1969බොබී ඩියොල්, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 26 ජනවාරි 27 ජනවාරි 28


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 28:

    ශරුටි හාසන්
    ශරුටි හාසන්
  • 1986ශරුටි හාසන්, උපත.
  • 1986චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටල ව්‍යසනය.

    තවත් සිදුවීම්: ජනවාරි 27 ජනවාරි 28 ජනවාරි 29


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 29:

    ටෙරෙසා ටෙං
    ටෙරෙසා ටෙං
  • 1832 – බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පී ෆෙලිස් බීටෝ, උපත.
  • 1953 – ආසියානු සුපිරි තරු ටෙරෙසා ටෙං, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 28 ජනවාරි 29 ජනවාරි 30


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 30: ඉන්දියාවේ ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය

    මහත්මා ගාන්ධි
    මහත්මා ගාන්ධි
  • 1832ශ්‍රී වික්‍රම රාජසිංහ රජ, මියයාම.
  • 1948මහත්මා ගාන්ධි, ඝාතනය වීම.
  • තවත් සිදුවීම්: ජනවාරි 29 ජනවාරි 30 ජනවාරි 31


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 31: නාඌරූ රාජ්‍යයේ නිදහස් දිනය (1968);

    ශ්‍රී ලංකා මහ බැංකුව
    ශ්‍රී ලංකා මහ බැංකුව

    තවත් සිදුවීම්: ජනවාරි 30ජනවාරි 31පෙබරවාරි 1

    viewසාකච්ඡාවedithistory


    තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
    ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


    තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


    දැන් වෙලාව 01:35 බදාදා, ජනවාරි 15, 2025 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න