බහරේන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Kingdom of Bahrain
مملكة البحرين (අරාබි)
Mamlakat al-Baḥrayn
ජාතික ගීය: نشيد البحرين الوطني
Bahrainona
Our Bahrain

Location of  බහරේන්  (circled in red)
Location of  බහරේන්  (circled in red)
අගනුවර
(සහ විශාලතම නගරය)
Manama
නිල භාෂාව(න්) Arabic
ජනවාර්ගික කණ්ඩායම් (2010[1])
  • 50.7% Arab (46% Bahraini, 4.7% other Arabs)
  • 45.5% South Asian
  • 1.6% African
  • 1% European
  • 1.2% Other
ජාති නාමය Bahraini
රජය Unitary constitutional monarchy
 -  King Hamad bin Isa Al Khalifa
 -  Crown Prince Salman bin Hamad bin Isa Al Khalifa
 -  Prime Minister Khalifa bin Salman Al Khalifa
ව්‍යවස්ථාදායකය National Assembly
 -  උත්තර මන්ත්‍රී මණ්ඩලය Consultative Council
 -  පහළ මන්ත්‍රී මණ්ඩලය Council of Representatives
Independence
 -  Declared Independence[2] 14 August 1971 
 -  from United Kingdom[1] 15 August 1971 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 765 කිමී2 (173rd)
295.37 සතරැස් සැත 
 -  ජලය (%) negligible
ජනගහණය
 -  සැකිල්ල:UN Population ඇස්තමේන්තුව සැකිල්ල:UN Populationසැකිල්ල:UN Population (155th)
 -  2010 ජන සංගණනය 1,234,571 [3] 
 -  ඝණත්වය 1,626.6/කිමී2 (7th)
4,212.8/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2017 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $69.922 billion[4] (96th)
 -  ඒක පුද්ගල $51,956[4] (13th)
දදේනි (නාමික) 2017 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $34.310 billion[4] (98th)
 -  ඒක පුද්ගල $25,494[4] (31st)
මාසද (2015)0.824[5]
ඉතා ඉහළ · 47th
ව්‍යවහාර මුදල Bahraini dinar (BHD)
වේලා කලාපය AST (UTC+3)
රිය පදවන්නේ right[a]
අන්තර්ජාල TLD .bh
වෙබ් අඩවිය
www.bahrain.bh
ඇමතුම් කේතය +973
a. Since 17 November 1967.[6]

බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. ‍‍යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්‍රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ.

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CIA නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "Bahrain ends special pact". The Straits Times. 15 August 1971. 
  3. "Bahraini Census 2010 – تعداد السكــان العام للبحريــن 2010". 
  4. 4.0 4.1 4.2 4.3 "Bahrain". International Monetary Fund. 
  5. "Human Development Report 2015" (PDF). United Nations. 2015. සම්ප්‍රවේශය 14 December 2015. 
  6. Bahrain Government Annual Reports, Volume 8, Archive Editions, 1987, page 92
"https://si.wikipedia.org/w/index.php?title=බහරේන්&oldid=417137" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි