Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අගෝස්තු

විකිපීඩියා වෙතින්

තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්


තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


දැන් වෙලාව 01:20 බදාදා, ඔක්තෝබර් 14, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න


<< Selected anniversaries for August
>>
ඉරිදා සඳුදා අඟ. බදාදා බ්‍රහස් සිකු. සෙන.
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
An archive of historical anniversaries that appeared on the Main Page
2026 day arrangement

අගෝස්තු 1: බෙනින්හි ජාතික නිදහස් දිනය.

ෆ්‍රැන්සිස් ස්කොට් කී


  • 1779 - එක්සත් ජනපදයෙහි ජාතික ගීයෙහී පද රචනය සිදු කල ෆ්‍රැන්සිස් ස්කොට් කී, උපත.

    තවත් සිදුවීම්: ජූලි 31 – අගෝස්තු 1 – අගෝස්තු 2

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 2: මැසඩෝනියානු සමූහාණ්ඩුවේ උත්සවශ්‍රීයෙන් සැමරෙන සමූහාණ්ඩුවේ දිනය

    මැසඩෝනියානු සමූහාණ්ඩුව

  • ක්‍රිපූ 338 – මැසඩෝනියානු යුද්ධ හමුදාවක් විසින්, කැරනියා සටනෙහිදී, ඇතන්ස් සහ තීබ්ස් යන්නන්ගේ සංයුක්ත හමුදාව පරාජය කොට, පුරාතන ග්‍රීසියෙහි බහුතර ප්‍රදේශයක් පුරා මැසඩෝනියානු ආධිපත්‍යය සුරක්ෂිත කර ගත්තේය.

    තවත් සිදුවීම්: අගෝස්තු 1 – අගෝස්තු 2 – අගෝස්තු 3

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 3: නයිජර් රාජ්‍යයේ නිදහස් දිනය (1960)

    නයිජර්

    තවත් සිදුවීම්: අගෝස්තු 2 – අගෝස්තු 3 – අගෝස්තු 4

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 4: කුක් දිවයින්හී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය (1965)

    කුක් දිවයින්

    තවත් සිදුවීම්: අගෝස්තු 3 – අගෝස්තු 4 – අගෝස්තු 5

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 5: බර්කිනා ෆාසෝහී නිදහස් දිනය (1960);

    බර්කිනා ෆාසෝ

    තවත් සිදුවීම්: අගෝස්තු 4 – අගෝස්තු 5 – අගෝස්තු 6

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 6: රූප විපර්යාස මංගල්‍යය (ග්‍රෙගෝරියානු දින දසුන); බොලිවියාවෙහි (1825) සහ ජැමෙයිකාවෙහි (1962) නිදහස් දිනය

    තවත් සිදුවීම්: අගෝස්තු 5 – අගෝස්තු 6 – අගෝස්තු 7

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 7: ඇසිරියානු ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය (1933); අයිවරි කෝස්ට්හී නිදහස් දිනය ( 1960)

    අයිවරි කෝස්ට්
    අයිවරි කෝස්ට්

    තවත් සිදුවීම්: අගෝස්තු 6 – අගෝස්තු 7 – අගෝස්තු 8

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 8:තායිවානයේ පියවරුන්ගේ දිනය

    තවත් සිදුවීම්: අගෝස්තු 7 – අගෝස්තු 8 – අගෝස්තු 9

    view – සාකච්ඡාව – edit – history


    හත්වන එඩ්වඩ් රජු

    අගෝස්තු 9: ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය

    තවත් සිදුවීම්: අගෝස්තු 8 – අගෝස්තු 9 – අගෝස්තු 10

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 10: ශුද්ධවූ ලෝරන්ස් තුමාගේ මංගල්‍යය දිනය (රෝමානු කතෝලික සභාව)

    මියුසී ඩු ලූර්
    මියුසී ඩු ලූර්
  • 1793 – සිතුවම් 537 සහිත ප්‍රදර්ශනයකින්, ලූර් කෞතුකාගාරය නිල වශයෙන් පැරිසියේදී විවෘත වෙයි.

    තවත් සිදුවීම්: අගෝස්තු 9 – අගෝස්තු 10 – අගෝස්තු 11

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 11: චෑඩ් රාජ්‍යයේ නිදහස් දිනය (1960)

    හයවන ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ
    හයවන ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ
  • 1492 – සිස්ටීන් උපදෙව්මැදුරෙහිදී පැවැත්වුණු පළමුවන පාප්වරණ කොන්ක්ලේව් සභාව විසින් හයවන ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ ලෙසින් රොඩ්රීගො බොර්හා තෝරා පත් කර ගත්තේ අටවන ඉනසන්ට් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි.

    තවත් සිදුවීම්: අගෝස්තු 10 – අගෝස්තු 11 – අගෝස්තු 12

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 12

  • 1952 – චරපුරුෂ කාර්යය සිදු කළේයැයි චෝදනා එල්ල කෙරුණු මොස්කව්හී යුදෙව් කවියන් දහතුන්දෙනෙක් ව්‍යාජ පාපෝච්චාරණ පදනම් කොට ගෙන මරණයට පමුණුවන ලදි.

    තවත් සිදුවීම්: අගෝස්තු 11 – අගෝස්තු 12 – අගෝස්තු 13

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 13: අද දිනය සඳහා කිසිවක් තෝරාගෙන නොමැතග

    තවත් සිදුවීම්: අගෝස්තු 12 – අගෝස්තු 13 – අගෝස්තු 14

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 14: පකිස්තානයේ නිදහස් දිනය (1947)

    තවත් සිදුවීම්: අගෝස්තු 13 – අගෝස්තු 14 – අගෝස්තු 15

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 15: ස්වර්ගාරෝපණ මංගල්‍යය (ක්‍රිස්තියානි ආගම); කොංගෝවේ (1960) සහ ඉන්දියාවේ (1947) නිදහස් දිනය; උතුරු සහ දකුණු කොරියාවේ විමුක්ති දිනය (1945)

    තවත් සිදුවීම්: අගෝස්තු 14 – අගෝස්තු 15 – අගෝස්තු 16

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 16: පැරගුවේ රාජ්‍යයේ ළමා දිනය

    තවත් සිදුවීම්: අගෝස්තු 15 – අගෝස්තු 16 – අගෝස්තු 17

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 17: ඉන්දුනීසියාවේ නිදහස් දිනය (1945)

    තවත් සිදුවීම්: අගෝස්තු 16 – අගෝස්තු 17 – අගෝස්තු 18

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 18: ඕස්ට්‍රේලියාවේ ලොං ටං දිනය (1966)

  • 1868 – ඉන්දියාවේ, ගුන්තූර්හිදී, පූර්ණ සූර්ය ග්‍රහණයක් අතරතුර තාරකා විද්‍යාඥ පියර් ජැන්සන් විසින් සූර්යයාගේ වර්ණගෝලය විශ්ලේෂණය කරද්දී හීලියම් නමැති මූලද්‍රව්‍යය සොයා ගති.

    තවත් සිදුවීම්: අගෝස්තු 17 – අගෝස්තු 18 – අගෝස්තු 19

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 19: රූප විපර්යාස මංගල්‍යය (ජූලියානු දින දසුන); ඇෆ්ගනිස්තානයේ නිදහස් දිනය (1919)

    තවත් සිදුවීම්: අගෝස්තු 18 – අගෝස්තු 19 – අගෝස්තු 20

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 20: අවතාර උත්සවය (චීන දින දර්ශනය, 2013); එස්ටෝනියාවෙහි නිදහස පුනස්ථාපන දිනය (1991);

    තවත් සිදුවීම්: අගෝස්තු 19 – අගෝස්තු 20 – අගෝස්තු 21

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 21: අද දිනය සඳහා කිසිවක් තෝරාගෙන නැත.


    තවත් සිදුවීම්: අගෝස්තු 20 – අගෝස්තු 21 – අගෝස්තු 22

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 22: පරලෝක රාජේශ්වරි මංගල්‍යය දිනය (රෝමානු කතෝලික සභාව);

    තවත් සිදුවීම්: අගෝස්තු 21 – අගෝස්තු 22 – අගෝස්තු 23

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 23: කැනඩාවෙහි සහ යුරෝපියානු සංගමයෙහි ස්ටාලින්වාදයට හා නාසිවාදයට ගොදුරුව පීඩාවට පත්වූවන් අනුස්මරණය සඳහා දිනය/කළු පීත්තපටි දිනය

    තවත් සිදුවීම්: අගෝස්තු 22 – අගෝස්තු 23 – අගෝස්තු 24

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 24

  • 1482 – එංගලන්ත-ස්කොට්ලන්ත යුද්ධ: බෙරික් අපෝන් ට්වීඩ් නමැති මායිම් සුළු-නගරය සහ එහි මාළිගාව, ඉංග්‍රීසි හමුදා විසින් අල්ලා ගන්නා ලදි.

    තවත් සිදුවීම්: අගෝස්තු 23 – අගෝස්තු 24 – අගෝස්තු 25

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 25: උරුගුවේ රාජ්‍යයෙහි නිදහස් දිනය (1825)

    තවත් සිදුවීම්: අගෝස්තු 24 – අගෝස්තු 25 – අගෝස්තු 26

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 26: එක්සත් ජනපදයේ කාන්තාවන්ගේ සමානාත්මතා දිනය

    තවත් සිදුවීම්: අගෝස්තු 25 – අගෝස්තු 26 – අගෝස්තු 27

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 27:

    • 1896 – එක්සත් රාජධානිය සහ සැන්සිබාර් සුල්තාන් රාජ්‍යය යුධ වැදුනු අතර, ගැටුම ඇතිවී පැයකට අඩු කාලයක් තුලදී සැන්සිබාරය යටත් විය.
    • 1965 - ස්විස්-ප්‍රංශ වාස්තු විද්‍යාඥයෙක්, මොස්තර රචකයෙක්, නගර නිර්මාණකරුවෙක්, ලේඛකයෙක් සහ සිත්තරෙක් වූ චාල්ස්-එඩුවර්ඩ් ජිනරෙට්-ග්‍රිස් හෙවත් ලෙ කොබූසියර්, විපත.
    • 1991 - මෝල්ඩෝවා, සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම.
  • තවත් සිදුවීම්: අගෝස්තු 26 – අගෝස්තු 27 – අගෝස්තු 28

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 28: ස්වර්ගාරෝපණ මංගල්‍යය (ජූලියානු දින දසුන)

    ලසිත් මාලිංග

  • 1983 – ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ උපන් දිනය.
  • 1749 – ජර්මානු ජාතික ලේඛක ජොහෑන් වොල්ෆ්ගෑන් වොන් ගොතේගේ උපන් දිනය.
  • තවත් සිදුවීම්: අගෝස්තු 27 – අගෝස්තු 28 – අගෝස්තු 29

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 29: ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුමෙහි මංගල්‍යය දිනය (ග්‍රෙගෝරියානු දින දසුන); රක්ෂා බන්ධන (හින්දු ආගම, 2015);

    ජෝන් මැකේන්

    තවත් සිදුවීම්: අගෝස්තු 28 – අගෝස්තු 29 – අගෝස්තු 30

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 30: කසකස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය (1995); පේරූහී ලීමාහී ශුද්ධවූ රෝස් මුනිවරියගේ දිනය; තුර්කියේ ජයග්‍රහණ දිනය

    ෂාක්ලුවිස් ඩේවිඩ්


    තවත් සිදුවීම්: අගෝස්තු 29 – අගෝස්තු 30 – අගෝස්තු 31

    view – සාකච්ඡාව – edit – history


    අගෝස්තු 31: මලයාසියාවේ (1957) සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහී (1962) නිදහස් දිනය

    මරීයා මොන්ටසෝරි

    තවත් සිදුවීම්: අගෝස්තු 30 – අගෝස්තු 31 – සැප්තැම්බර් 1

    view – සාකච්ඡාව – edit – history


    තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
    ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්


    තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


    දැන් වෙලාව 01:20 බදාදා, ඔක්තෝබර් 14, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න