Jump to content

විජයග්‍රහණ දිනය (බංග්ලාදේශය)

විකිපීඩියා වෙතින්
විජයග්‍රහණ දිනය
বিজয় দিবস
2012 විජයග්‍රහණ දින පෙළපාලිය. බංග්ලාදේශයෙහි, ඩැකා නගරයෙහි, ජාතික පෙළපාලි අංගණය.
නිල නාමයබෙංගාලි: [বিজয় দিবস (Bijôy Dibôs)] Error: {{Lang}}: text has italic markup (help)
වෙනත් නම්විජයායි දිවාස් (ඉන්දියාව)
සමරනු ලබන්නේබංග්ලාදේශයබංග්ලාදේශය
ඉන්දියාවඉන්දියාව
සැමරුම්ධජය එසවීම, හමුදා පෙළපාලි, දේශමාමක ගීත සහ ජාතික ගීය ගායනය , ජනාධිපතිවරයා විසින් සහ අග්‍රාමාත්‍යවරයා විසින් කථා පැවැත්වීම, විනෝද උත්සව සහ සංස්කෘතික වැඩසටහන්.
දිනය16 දෙසැම්බර්
Frequencyවාර්ෂික

විජයග්‍රහණ දිනය (බෙංගාලි: বিজয় দিবস Bijôy Dibôs) යනු, බංග්ලාදේශ විමුක්ති සටන අතරතුර 1971දී, පකිස්තාන හමුදා පරදවා, මිත්‍ර හමුදා ප්‍රධාන ආඥාපතිත්වය විසින් ජයග්‍රහණය කිරීම සිහිකිරීමට බංග්ලාදේශයෙහි පවත්වනු ලබන, ජාතික නිවාඩු දිනයකි. පකිස්තානු හමුදාවන්ගේ අණදෙන නිලධාරි ජනරාල් ඒ ඒ කේ නියාසි විසින් තම හමුදාවන් මිත්‍ර හමුදාවන්ගේ ආඥාපති ලුතිනන් ජනරාල් ජාගිත් සිං අවුරෝරා වෙත යටත්වීම හා සමගම, 9 මස-දිගැති[1] බංග්ලාදේශ විමුක්ති සටන සහ 1971 බංග්ලාදේශ වර්කසංහාරය කෙළවර වූ අතර, නැගෙනහිර පකිස්තානය නිල වශයෙන් බංග්ලාදේශය බවට අපක්‍රමණය වීම සනිටුහන් විය.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ සංරක්ෂිත පිටපත, http://liberationwarmuseum.org/about-us, ප්‍රතිෂ්ඨාපනය 2013-12-16