විජයග්‍රහණ දිනය (බංග්ලාදේශය)

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
විජයග්‍රහණ දිනය
বিজয় দিবস
Victory Day Parade.jpg
2012 විජයග්‍රහණ දින පෙළපාලිය. බංග්ලාදේශයෙහි, ඩැකා නගරයෙහි, ජාතික පෙළපාලි අංගණය.
Official nameබෙංගාලි: বিজয় দিবস (Bijôy Dibôs)
Also calledවිජයායි දිවාස් (ඉන්දියාව)
Observed byබංග්ලාදේශයබංග්ලාදේශය
ඉන්දියාවඉන්දියාව
Celebrationsධජය එසවීම, හමුදා පෙළපාලි, දේශමාමක ගීත සහ ජාතික ගීය ගායනය , ජනාධිපතිවරයා විසින් සහ අග්‍රාමාත්‍යවරයා විසින් කථා පැවැත්වීම, විනෝද උත්සව සහ සංස්කෘතික වැඩසටහන්.
Date16 දෙසැම්බර්
Frequencyවාර්ෂික

විජයග්‍රහණ දිනය (බෙංගාලි: বিজয় দিবস Bijôy Dibôs) යනු, බංග්ලාදේශ විමුක්ති සටන අතරතුර 1971දී, පකිස්තාන හමුදා පරදවා, මිත්‍ර හමුදා ප්‍රධාන ආඥාපතිත්වය විසින් ජයග්‍රහණය කිරීම සිහිකිරීමට බංග්ලාදේශයෙහි පවත්වනු ලබන, ජාතික නිවාඩු දිනයකි. පකිස්තානු හමුදාවන්ගේ අණදෙන නිලධාරි ජනරාල් ඒ ඒ කේ නියාසි විසින් තම හමුදාවන් මිත්‍ර හමුදාවන්ගේ ආඥාපති ලුතිනන් ජනරාල් ජාගිත් සිං අවුරෝරා වෙත යටත්වීම හා සමගම, 9 මස-දිගැති[1] බංග්ලාදේශ විමුක්ති සටන සහ 1971 බංග්ලාදේශ වර්කසංහාරය කෙළවර වූ අතර, නැගෙනහිර පකිස්තානය නිල වශයෙන් බංග්ලාදේශය බවට අපක්‍රමණය වීම සනිටුහන් විය.


ආශ්‍රිත[සංස්කරණය]