Jump to content

පේරු

විකිපීඩියා වෙතින්

පේරු යනු දකුණු ඇමෙරිකාවේ පිහිටි රටකි.මායා ශිෂ්ඨාචාරයේ නටබුන් බොහෝ සේ තිබෙන මෙම රට ඉතාමත් සුන්දර රටකි.එය උතුරෙන් ඉක්වදෝරය හා කොලොම්බියාවටද, නැගෙනහිරෙන් බ්‍රසීලයටද,ගිණිකොණින් බොලීවියාවටද,දකුණින් චිලී වලටද මායිම් වේ.

අගනුවර-ලීමා

ජාතීන්-ආර්මෙරෙන්ඩියස්,මෙස්ටිසොස්,වයිට්,බ්ලැක්,ආසියානු,වෙනත්

ආගම්-ක්‍රිස්තියානි,අදේවවාදීන්,ජන ආගම,බුද්ධාගම,බහායි,මුස්ලිම්,යුදෙව්,සියක්ස්-විකා,හින්දු

"https://si.wikipedia.org/w/index.php?title=පේරු&oldid=694122" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි