බර්ලින්
බර්ලිනය | |
---|---|
ජර්මානු ජනපදය | |
![]() Location within යුරෝපියානු සංගමය and Germany | |
Location within Germany | |
ඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E / 52.52000°N 13.40500°Eඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E / 52.52000°N 13.40500°E | |
Country | ජර්මනිය |
රජය | |
• Governing Mayor | Klaus Wowereit (SPD) |
• Governing parties | SPD / CDU |
• බුන්ඩස්රාට්හී ඡන්ද ගණන | 4 (69ක් අතුරින්) |
සරිය | |
• Total | 891.85 කිමී2 (344.35 සතරැස් සැත) |
උන්නතාංශය | 34 මී (112 අඩි) |
ජනගහණය(31 December 2011)[1] | |
• Total | 3,501,872 |
• ඝණත්වය | 3,900/කිමී2 ( 10,000/වර්ග සැත) |
• පුරවර | 5,963,998 |
වේලා කලාප | CET (UTC+1) |
• ගිම්හානය (DST) | CEST (UTC+2) |
Postal code(s) | 10001–14199 |
Area code(s) | 030 |
ISO 3166 කේතය | DE-BE |
වාහන ලියාපදිංචිය | B (for earlier signs see note)[2] |
GDP/ Nominal | € 94.7 billion (2010) [3] |
NUTS Region | DE3 |
වෙබ් අඩවිය | berlin.de |

බර්ලින් ජර්මනියේ ජනපද 16 න් එකකි. එසේම එය ජර්මනියේ අගනුවරයි.එහි ජනගහණය මිලියන 3.4 පමණ වේ. යුරෝපානු සංගමයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධ සහ ජනාකීර්ණ නගර අතරින් 6 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.ඊසාන ජ'මනියේ පිහිටා ඇති අතර මධ්‍යයේ පිහිටා ඇති බ්‍රැන්ඩන්බර්ග් (Brandenburg) පුරවරයේ මිලියන 5 ක ජනතාවක් ජාතීන් 190 ක් නියෝජනය කරමින් සිටී.භූගෝලීය ලෙස යුරොපානු තලයේ පිහිටයි.නගරයේ සම ශිතෝෂ්ණ කාලගුණයක් ඇති අතර.නගරයේ තුනෙන් එකක් පමණ ශාන්ත වනය, වතු,උයන් සහ ගංඟා ආදියෙන් සමන්විතය. වගාව ,දේශ්පාලනය ,මාධ්‍ය නිසා ලෝක ප්‍රචලිත වී ඇත.මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන් සේවා සැපයිම මත පදනම් වී ඇත.විවිධ වු නිර්මාණශිලී කර්මාන්ත,නොයෙක් මාධ්‍ය ආයතන,සම්මන්ත්‍රණශාලා ද මෙහි ඇත.එසේම බර්ලින් ගුවන් සහ දුම්රිය ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානය ලෙසද පවතී.එසේම මෙය විදේශිකයන් බහුලවම පැමිණෙන නගරයකි.
ආශ්රිත
- ↑ "Bevölkerungsstand in Berlin am 30. November 2011 nach Bezirken" (PDF). Amt für Statistik Berlin-Brandenburg (German බසින්). 31 October 2011. සම්ප්‍රවේශය 3 March 2011.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ↑ Prefixes for vehicle registration were introduced in 1906, but often changed due to the political changes after 1945. Vehicles were registered under the following prefixes: "I A" (1906– April 1945; devalidated on 11 August 1945); no prefix, only digits (since July till August 1945), "БГ" (=BG; 1945–1946, for cars, lorries and busses), "ГФ" (=GF; 1945–1946, for cars, lorries and busses), "БM" (=BM; 1945–1947, for motor bikes), "ГM" (=GM; 1945–1947, for motor bikes), "KB" (i.e.: Kommandatura of Berlin; for all of Berlin 1947–1948, continued for West Berlin until 1956), "GB" (i.e.: Greater Berlin, for East Berlin 1948–1953), "I" (for East Berlin, 1953–1990), "B" (for West Berlin as of 1 July 1956, continued for all of Berlin since 1990).
- ↑ "Bruttoinlandsprodukt (nominal) in BERLIN seit 1995" (PDF) (German බසින්). 30 March 2010. සම්ප්‍රවේශය 15 May 2011.
{{cite web}}
: CS1 maint: unrecognized language (link)