සයිප්‍රසය

විකිපීඩියා වෙතින්
සයිප්‍රස් සමුහාණ්ඩුව
Flag of සයිප්‍රසය
Flag
ජාතික ගීය: Ὕμνος εἰς τὴν Ἐλευθερίαν[lower-alpha 1]
"නිදහසේ දේවස්තෝත්‍ර ගීතිකාව"
Location of Cyprus (pictured lower right), showing the Republic of Cyprus in darker green and disputed territory shown in brighter green, with the rest of the European Union shown in faded green
Location of Cyprus (pictured lower right), showing the Republic of Cyprus in darker green and disputed territory shown in brighter green, with the rest of the European Union shown in faded green
අගනුවර
සහ විශාලතම නගරය
නිකෝසියා
35°10′N 33°22′E / 35.167°N 33.367°E / 35.167; 33.367
නිල භාෂා(ව)
Minority languages
Vernaculars
ජනවාර්ගික කණ්ඩායම්
ආගම
(2020; including Northern Cyprus)
ජාති නාම(ය)Cypriot
රජයUnitary ජනාධිපති සමුහාණ්ඩුව
• President
Nikos Christodoulides
Vacant[lower-alpha 2]
Annita Demetriou
ව්‍යවස්ථාදායකයHouse of Representatives
Independence එක්සත් රාජ්‍යයේ සිට
19 February 1959
• Independence proclaimed
16 August 1960
1 October 1960
• Joined the EU
1 May 2004
වර්ග ප්‍රමාණය
• Total[lower-alpha 3]
9,251 km2 (3,572 sq mi) (162nd)
• ජලය (%)
0.11[5]
ජනගහණය
• 2021 ඇස්තමේන්තුව
1,244,188[lower-alpha 3][6][7] (158th)
• 2011 ජන සංගණනය
838,897[lower-alpha 4][8]
• ජන ඝණත්වය
123.4[lower-alpha 3][9]/km2 (319.6/sq mi) (82nd)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $44.762 billion[10] (126th)
• ඒක පුද්ගල
Increase $49,504[10] (34th)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$26.705 billion[10] (113th)
• ඒක පුද්ගල
$29,535[10] (35th)
ගිනි (2020)positive decrease 29.3[11]
පහළ
මාසද (2021)Increase 0.896[12]
ඉතා ඉහළ · 29th
ව්‍යවහාර මුදලEuro () (EUR)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය+357
අන්තර්ජාල TLD.cy[lower-alpha 5]

සයිප්‍රස් එසේත් නැත්නම් සයිප්‍රසය නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් සමුහාණ්ඩුව යන නමින් ය. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය, යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. The Greek national anthem was adopted in 1966 by a decision of the Council of Ministers.[1]
  2. The vice presidency is reserved for a Turkish Cypriot. However the post has been vacant since the Turkish invasion in 1974.[4]
  3. 3.0 3.1 3.2 Including Northern Cyprus, the UN buffer zone and Akrotiri and Dhekelia.
  4. Excluding Northern Cyprus.
  5. The .eu domain is also used, shared with other European Union member states.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "National Anthem". www.presidency.gov.cy. 13 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 June 2015.
  2. "Cyprus". The World Factbook (2024 ed.). Central Intelligence Agency. සම්ප්‍රවේශය 15 January 2016. (Archived 2016 edition)
  3. "Cyprus". Global Religious Future. Pew Research Center. සම්ප්‍රවේශය 13 July 2021.
  4. "Cyprus". The World Factbook (2024 ed.). Central Intelligence Agency. සම්ප්‍රවේශය 22 November 2019. (Archived 2019 edition)
  5. "Cyprus". The World Factbook (2024 ed.). Central Intelligence Agency. සම්ප්‍රවේශය 29 April 2022. (Archived 2022 edition)
  6. "World Population Prospects 2022". population.un.org. United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
  7. "World Population Prospects 2022: Demographic indicators by region, subregion and country, annually for 1950-2100" (XSLX). population.un.org ("Total Population, as of 1 July (thousands)"). United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
  8. "Statistical Service – Population and Social Conditions – Population Census – Announcements – Preliminary Results of the Census of Population, 2011" (ග්‍රීක බසින්). Statistical Service of the Ministry of Finance of the Republic of Cyprus. 29 December 2011. 15 January 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 January 2012.
  9. United Nations, Department of Economic and Social Affairs, Population Division (2013). "World Population Prospects: The 2012 Revision, DB02: Stock Indicators". New York. 7 May 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2015.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  10. 10.0 10.1 10.2 10.3 "World Economic Outlook Database, October 2022". Washington, D.C.: International Monetary Fund. 11 October 2022. සම්ප්‍රවේශය 31 October 2022.
  11. "Gini coefficient of equivalised disposable income - EU-SILC survey". Luxembourg: Eurostat. 12 October 2021. සම්ප්‍රවේශය 12 October 2021.
  12. "Country Insights". New York: Human Development Report Office, United Nations Development Programme. 8 September 2022. සම්ප්‍රවේශය 8 September 2022.

භාහිර සබැඳි[සංස්කරණය]

Government

Tourism

Official publications

ඛණ්ඩාංක: 35°N 33°E / 35°N 33°E / 35; 33

"https://si.wikipedia.org/w/index.php?title=සයිප්‍රසය&oldid=616476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි