Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 27

විකිපීඩියා වෙතින්

දෙසැම්බර් 27:

පළමුවන හුවාන් කාලෝස් රජ
පළමුවන හුවාන් කාලෝස් රජ
  • 1864ශ්‍රි ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය කොළඹ සිට අඹේපුස්ස දක්වා ධාවනය වෙයි.
  • 1911ඉන්දියාවේ ජාතික ගීය වන ජන ගණ මන ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ගායනා කරයි.
  • 1922ජපාන නාවික හමුදාව ලොව පළමු ගුවන් යානා ගෙන යන නෞකාව දියත් කරයි.
  • 1945ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවනු ලැබෙයි.
  • 1978 – එරට පළමුවන හුවාන් කාලෝස් රජතුමාගේ (සේයාරුව) මැදිහත්වීමෙන් ස්පාඤ්ඤය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් වෙයි.
  • 2019කසකස්ථානයේ අල්මාටි ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 26 දෙසැම්බර් 27 දෙසැම්බර් 28