1066
Jump to navigation
Jump to search
සහශ්‍රවර්ෂය: | 2 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 10 වන සියවස – 11 වන සියවස – 12 වන සියවස |
දශක: | 1030ගණන් 1040ගණන් 1050ගණන් – 1060ගණන් – 1070ගණන් 1080ගණන් 1090ගණන් |
වසර: | 1063 1064 1065 – 1066 – 1067 1068 1069 |
වසර 1066 (MLXVI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර ඉංග්‍රීසි ඉතිහාසයේ පෙරළියක් ඇති කල වසරක් වූයේ හේස්ටිංස් සටන සහ ඒ නිසා සිදුවූ නෝර්මන්වරුන් විසින් එංගලන්තය ආක්‍රමණය කිරීම නිසාය.