කොන්ස්තන්තිනෝපලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කොන්ස්තන්තිනෝපලය සිතියම
Constantinople view from the sky

කොන්ස්තන්තිනෝපලය (ග්‍රීක: Κωνσταντινούπολις, Latin: Constantinopolis, Turkish: Istanbul), මධ්‍යකාලීන යුරෝපයේ අධිරාජ්‍යයන් ගණනාවකම අගනගරය විය. එය රෝමානු අධිරාජ්‍යය, බයිසැන්ටියන්/නැගෙනහිර රෝමානු අධිරාජ්‍යය, ලතින් අධිරාජ්‍යය සහ ඔටෝමන් අධිරාජ්‍යය යන අධිරාජ්‍යයන් වල අගනුවර මෙන්ම මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ පැවති විශාලතම සහ ධනවත්ම නගරය ද විය.[1]

කොන්ස්තන්තිනෝපලය ක්‍රි.පූ. 671 - 662 පමණ කාලයේ දී පළමුවැනි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද බැව් සළකයි. ක්‍රි.ව. 1453 දී කොන්ස්තන්තිනෝපලය තුර්කිවරුන් යටතට පත් වූ අතර 1930 දී නගරයේ නම ඉස්තාන්බුල් යනුවෙන් වෙනස් කරන ලදී.[2][3] [4][5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Pounds, Norman John Greville. An Historical Geography of Europe, 1500-1840, p. 124. CUP Archive, 1979. ISBN 0521223792.
  2. BBC - Timeline: Turkey.
  3. Room, Adrian, (1993), Place Name changes 1900-1991, Metuchen, N.J., & London:The Scarecrow Press, Inc., ISBN 0-8108-2600-3 pp. 46, 86.
  4. Britannica, Istanbul.
  5. Lexicorient, Istanbul.

ආශ්‍රේය[සංස්කරණය]

ඛණ්ඩාංක: 41°00′44″N 28°58′34″E / 41.01224°N 28.976018°E / 41.01224; 28.976018

"https://si.wikipedia.org/w/index.php?title=කොන්ස්තන්තිනෝපලය&oldid=384032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි