Jump to content

කොන්ස්තන්තිනෝපලය

කොන්ස්තන්තිනෝපල්
ග්‍රීක: Κωνσταντινούπολις
ලතින්: Constantinopolis
ඕටමන් තුර්කි: قسطنطينيه
බයිසැන්තියානු යුගයේ කොන්ස්ටන්ටිනෝපල් සිතියම, ඉස්තාන්බුල් හි වර්තමාන ෆාති දිස්ත්‍රික්කයට අනුරූප වේ
බයිසන්තියානු ඉස්තාන්බුල් හි සිතියමක්
බයිසන්තියානු ඉස්තාන්බුල් හි සිතියමක්
කොන්ස්ටන්ටිනෝපල් ආරම්භ කරන ලද්දේ බයිසානියන් හි ග්‍රීක යටත් විජිතයේ පැරණි ස්ථානයේ වන අතර එය අද තුර්කියේ ඉස්තාන්බුල් ලෙස හැඳින්වේ.
බයිසන්තියානු ඉස්තාන්බුල් හි සිතියමක්
බයිසන්තියානු ඉස්තාන්බුල් හි සිතියමක්
කොන්ස්තන්තිනෝපලය (තුර්කිය)
විකල්ප නමබයිසන්ෂන් (පැරණි ග්‍රීක නාමය), නෝවා රෝමා ("නව රෝමය"), මික්ලගාඩ්/මික්ලගාර්ත් (පුරාන නෝර්සය), සර්ග්‍රාද් (ස්ලාවික්), කුස්තන්තිනියා (අරාබි), බැසිලුවුසා ("නගරයන්ගේ රැජින"), මෙගාලොපොලිස් ("මහා නගරය"), Πόλις ("නගරය"), කොන්ස්තන්තිනියේ හෝ කොන්ස්තන්තිනෝපොලිස් (තුර්කි)
පිහිටීමෆාති, ඉස්තාන්බුල් තුර්කිය
කලාපයමර්මාරා කලාපය
ඛණ්ඩාංක41°0′50″N 28°57′20″E / 41.01389°N 28.95556°E / 41.01389; 28.95556
මාදිලියඅධිරාජ්‍ය නගරය
මෙහි කොටසකි
වර්ගඵලය6 km2 (2.3 sq mi) කොන්ස්ටන්ටිනියානු මායිම තුළ 14 km2 (5.4 sq mi) තියොඩෝසියන් මායිම තුල
ඉතිහාසය
ගොඩනැගූ තැනැත්තාConstantine the Great
ස්ථාපිත දිනයක්‍රි.ව. 330 මැයි 11
යුගපෞරාණික යුගය සිට මධ්‍යතන යුගයේ අගභාගය
සංස්කෘතීන්
සිදුවීම්Sieges of Constantinople, including fall of the city (1204 and 1453)
Constantinople view from the sky

කොන්ස්තන්තිනෝපලය (ග්‍රීක: Κωνσταντινούπολις, ලතින්: Constantinopolis, තුර්කි: ඉස්තාන්බුල්), මධ්‍යකාලීන යුරෝපයේ අධිරාජ්‍යයන් ගණනාවකම අගනගරය විය. එය රෝමානු අධිරාජ්‍යය, බයිසැන්ටියන්/නැගෙනහිර රෝමානු අධිරාජ්‍යය, ලතින් අධිරාජ්‍යය සහ ඔටෝමන් අධිරාජ්‍යය යන අධිරාජ්‍යයන් වල අගනුවර මෙන්ම මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ පැවති විශාලතම සහ ධනවත්ම නගරය ද විය.[1]

කොන්ස්තන්තිනෝපලය ක්‍රි.පූ. 671 - 662 පමණ කාලයේ දී පළමුවැනි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද බැව් සළකයි. ක්‍රි.ව. 1453 දී කොන්ස්තන්තිනෝපලය තුර්කිවරුන් යටතට පත් වූ අතර 1930 දී නගරයේ නම ඉස්තාන්බුල් යනුවෙන් වෙනස් කරන ලදී.[2][3] [4][5]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ Pounds, Norman John Greville. An Historical Geography of Europe, 1500-1840, p. 124. CUP Archive, 1979. ISBN 0521223792.
  2. ↑ BBC - Timeline: Turkey.
  3. ↑ Room, Adrian, (1993), Place Name changes 1900-1991, Metuchen, N.J., & London:The Scarecrow Press, Inc., ISBN 0-8108-2600-3 pp. 46, 86.
  4. ↑ Britannica, Istanbul සංරක්ෂණය කළ පිටපත 2007-12-18 at the Wayback Machine.
  5. ↑ Lexicorient, Istanbul සංරක්ෂණය කළ පිටපත 2010-09-23 at the Wayback Machine.

ආශ්‍රේය

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කොන්ස්තන්තිනෝපලය&oldid=796731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි