ඉරානය

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය. ඉරානය මායිම් වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය දකුණු පර්සියන් බොක්ක හා ඕමානු බොක්කටය. බටහිරින් ඉරානය. වයඹ තුර්කිය වේ (කුර්ඩිස්ටාන්). ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. මෙහි පළමුවන රාජධානිය වන එලමයිට් පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 2800 හිය. ඉරානයෙන් මේඩීස් බි.සි.ඊ. 625 න් ඉරානය රාජ්‍යයක් කරන ලදී. පර්ෂියානු වේ පිබිදීමත් සමඟ සාහිත්‍ය දර්ශන විද්‍යාව,ඖෂධ තාරකා විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය මුස්ලිම් ජනාවාස වල මුලික පද්ධති විය. 1501 දී සෆවිසි රාජ්‍යය පාලනයෙන් නිදහස ලැබීය.1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ තන්ත්‍රයක් ඇතිව නිර්මාණය කළහ. 1976 අප්‍රේල් 01 ඉරාන් විප්ලවයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි. ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී.
ආශ්රිත[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
භාහිර සබැඳි[සංස්කරණය]
- The e-office of the Supreme Leader of Iran
- The President of Iran
- Iran.ir සංරක්ෂණය කළ පිටපත 17 මැයි 2009 at the Wayback Machine (පර්සියානු බසින්)
- Iran. The World Factbook. Central Intelligence Agency.
- ඉරානය web resources provided by GovPubs at the University of Colorado Boulder Libraries
- ඉරානය at Curlie
- Wikimedia Atlas of Iran
- ඉරානය
- බටහිර ආසියානු රටවල්
- 6th-century BC establishments
- ආසියාව තුළ රටවල්
- G15 nations
- Iranian Plateau
- Islamic republics
- Member states of OPEC
- Member states of the Organisation of Islamic Cooperation
- එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය
- මැද පෙරදිග රටවල්
- මෑත පෙරදිග රටවල්
- Persian-speaking countries and territories
- Places in the deuterocanonical books
- States and territories established in the 6th century BC
- States and territories established in 1979
- 1979 establishments in Iran
- Former monarchies of Western Asia
- Kurdish-speaking countries and territories
- Developing 8 Countries member states
- Theocracies