ජාතික දිනය

පේඩ්රෝ ඇමෑරිකෝ විසින් නිමැවුනු ඉන්ඩිපෙන්ඩන්ස් ඕ ඩෙත් ((සිංහල): නිදහස හෝ මරණය) නමැති ප්‍රසිද්ධ සිත්තම විසින් වර්ණනා කරනුයේ, බ්‍රසීලයේ නිදහස් දිනයයි.
ජාතියක් හෝ ස්වෛරී-නොවන රටක් විසින් ජාතියක තත්ත්වය හිමිකරගැනීම සැමරීම සඳහා විශේෂිත ලෙසින් නම් කෙරුණු දිනයක් ජාතික දිනය වෙයි.
ජාතික දින ලැයිස්තුව[සංස්කරණය]
- මෙයද බලන්න: ජාතික නිදහස් දින ලැයිස්තුව
ස්වෛරී රාජ්‍යයන් හෝ ෆෙඩරල් පද්ධතීන් (හවුල් ස්වෛරීත්වය) හී කොටස් හෝ නොවන බල ප්‍රදේශ රෝස වෙතින් දක්වා ඇත.
ජාතිය | දිනය | ජාතික දිනය |
---|---|---|
![]() |
19 අගෝස්තු | ඇෆ්ගන් විදේශ කටයුතු පිළිබඳ එක්සත් රාජධානියේ බලාධිකාරයෙන් නිදහස 1919 වසරෙහිදී |
![]() |
23 පෙබරවාරි | ජාතික දිනය, සැබැවින්ම ජනවාරි 1 දිනදී සිදුවූ, 1984දී එක්සත් රාජධානිය වෙතින් නිදහස සැමරීම |
![]() |
15 පෙබරවාරි | ඔටෝමාන් පාලනයට එරෙහිව 1804දී සර්බියානු විප්ලවයේ ආරම්භය ; 1835දී පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපත්‍යිකරණය |
![]() |
16 පෙබරවාරි | රාජ්‍යය සංස්ථාපනය කිරීමේ දිනය,1918දී රුසියාව සහ ජර්මනිය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම |
![]() |
6 ජූපි | රාජ්‍යත්ව දිනය, 1253 දී මින්ඩෝගස් විසින් මධ්‍යතන ලිතුවේනියානු රාජධානිය සංස්ථාපනය කිරීම. |
![]() |
4 පෙබරවාරි | නිදහස් දිනය, ලංකාව යන නාමය යටතේ, 1948 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස |
![]() |
9 ජනවාරි | 1992 වසරෙහිදී, බොස්නියා සහ හර්සගෝවිනා වෙතින් සහ යුගෝස්ලාවියාවෙහි කොටසක් වෙතින් නිදහස්ව, ජනරජය ප්‍රකාශයට පත් කිරීම |
![]() |
1 ජනවාරි | 1956 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් සහ ඊජිප්තු ජනරජය වෙතින් නිදහස |
![]() |
25 නොවැම්බර් | නිදහස් දිනය, 1975 වසරෙහිදී නෙදර්ලන්තය වෙතින් නිදහස |
![]() |
6 සැප්තැම්බර් | නිදහස් දිනය, 1968 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස |
![]() |
6 ජූනි | ජාතික දිනය: 1523 වසරෙහිදී ස්වීඩනයේ රජු ලෙසින් ගුස්ටව් වාසා තේරී පත්වීම; 1809 සහ 1974 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපත්‍යිකරණය |
![]() |
1 අගෝස්තු | ජාතික දිනය, ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයට එරෙහිව 1291 වසරෙහිදී ඌරි, ස්වීෂ්ස් සහ ඔන්ටර්වල්ඩන් අතර සන්ධානය |
![]() |
8 මාර්තු | ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස සහ සිරියානු අරාබි රාජධානිය ප්‍රකාශයට පත් කිරීම. |
![]() |
17 අප්‍රේල් | නිෂ්ක්‍රමණ දිනය, 1946 වසරෙහිදී ප්‍රංශ යටත්විජිතවාදී පාලනය අවසන් වීම |
![]() |
12 ජූලි | 1975 වසරෙහිදී පෘතුගාලය වෙතින් නිදහස |
![]() |
10 ඔක්තොම්බර් | රාජාණ්ඩුව අවලංගු කිරීමට සහ 1911 වසරෙහිදී සමූහාණ්ඩුව පිහිටුවීමට හේතුකාරක වූ 1911 වසරෙහි වූ චං කැරැල්ල සිහිකෙරෙන දහයේ දෙකෙහි දිනය |
![]() |
9 සැප්තැම්බර් | නිදහස් දිනය, 1991 වසරෙහිදී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම |
![]() |
9 දෙසැම්බර් | නිදහස් දිනය, 1961 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස |
![]() |
30 අගෝස්තු | 1990 වසරෙහිදී රුසෝසසස වෙතින් නිදහස ප්‍රකාශ කිරීම |
![]() |
2 මාර්තු | නිදහස් දිනය, 1986 වසරෙහිදී මෙක්සිකෝව වෙතින් නිදහස ප්‍රකාශයට පත්කිරීම. |
![]() |
5 දෙසැම්බර් | භූමිබෝල් අදුල්‍යදේජ් රජුගේ උපන් දිනය |
![]() |
27 අප්‍රේල් | 1960 වසරෙහිදී ප්‍රංශ-පරිපාලිත එජා භාරකාරිත්වය වෙතින් නිදහස 1960 |
![]() |
18 අප්‍රේල් | 1980 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම; මෙයට පෙර, 1965දී ඇය රොඩේසියාව වශයෙන් නිදහස ප්‍රකාශයට පත් කර තිබුණි |