බ්‍රිතාන්‍ය ලංකාව
Jump to navigation
Jump to search
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
වෙනත් භාවිතා සඳහා, යටත්විජිත ලංකාව බලන්න.
ලංකාව බ්‍රිතාන්‍ය ලංකාව
| |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1796–1948 | |||||||||||||
![]() | |||||||||||||
තත්ත්වය | බ්‍රිතාන්‍ය යටත්විජිතය | ||||||||||||
අගනුවර | කොළඹ | ||||||||||||
පොදු භාෂාවන් | ඉංග්‍රීසි (නිල), සිංහල සහ දෙමළ | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
රජ | |||||||||||||
• 1815–20 | තුන්වන ජෝර්ජ් රජ (පළමුවන) | ||||||||||||
• 1936–48 | හයවන ජෝර්ජ් රජ (අවසන්) | ||||||||||||
ආණ්ඩුකාරවරයා | |||||||||||||
• 1798–1805 | ප්‍රෙඩ්රික් නෝර්ත් (first) | ||||||||||||
• 1944–48 | ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර් (last) | ||||||||||||
අග්‍රාමාත්‍යවරයා | |||||||||||||
• 1947–48 | දොන් ස්ටීවන් සේනානායක | ||||||||||||
ව්‍යවස්ථාදායකය | ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව (1833–1931) ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931–47) ලංකාවේ පාර්ලිමේන්තුව (1947—48) | ||||||||||||
ඓතිහාසික යුගය | නව අධිරාජ්‍යවාදය | ||||||||||||
5 මාර්තු 1796 | |||||||||||||
4 පෙබරවාරි 1948 | |||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||
1881 | 65,610 km2 (25,330 sq mi) | ||||||||||||
1891 | 65,610 km2 (25,330 sq mi) | ||||||||||||
1901 | 65,610 km2 (25,330 sq mi) | ||||||||||||
1924 | 65,992 km2 (25,480 sq mi) | ||||||||||||
1946 | 65,610 km2 (25,330 sq mi) | ||||||||||||
ජනගහණය | |||||||||||||
• 1881 | 2,759,700 | ||||||||||||
• 1891 | 3,007,800 | ||||||||||||
• 1901 | 3,565,900 | ||||||||||||
• 1924 | 4,574,550 | ||||||||||||
• 1946 | 6,657,300 | ||||||||||||
ව්‍යවහාර මුදල | ලංකා රික්ස්ඩොලර් (1815–28) බ්‍රිතාන්‍ය පවුම් (1825–71) ලංකා රුපියල් (1872—1948) | ||||||||||||
| |||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ![]() | ||||||||||||
1924 භූමි ප්‍රමාණය සහ ජනගහණය සඳහා මූලාශ්‍ර: [1] |
වර්තමාන ශ්‍රී ලංකාවට අයත් භූමියේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිතය බ්‍රිතාන්‍ය ලංකාව ලෙස හැඳින්වේ. 1798 සිට 1815 දක්වා මෙම යටත් විජිතයට ලංකා දූපතේ මූදුබඩ ප්‍රදේශ සහ තදීය දූපත් (තදාසන්න කුඩා දූපත්) අයත් විය. 1815දී සිංහලේ නායකයන් සහ බ්‍රිතාන්‍යන් අතර අත්සන් කල උඩරට ගිවිසුම මගින් සිංහල රාජධානිය අහෝසිකර ලංකා දූපත මුළුමනින්ම බ්‍රිතාන්‍ය ලංකාවට අයත්කර ගන්නා ලදී. 1948 පෙබරවාරි 4 දිනදී ලංකාවට ඩොමිනීයන් තත්වය යටතේ බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලැබීමත් හා සමගම බ්‍රිතාන්‍ය ලංකාව අහෝසිවිය.
ඉතිහාසය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: බ්‍රිතාන්‍ය ලංකාවේ ඉතිහාසය
බ්‍රිතාන්‍යයන් ලංකාවට ඇතුල්වීම හා බලයට පත් වීම[සංස්කරණය]
ලංකා රජවරුන් දිවයින් ලන්දේසි පන්නා දැමීමට බ්‍රිතානය හා ප්‍රංශ උදව් ඉල්ලී මෙන් බ්‍රිතාන්‍යයන්ට ලංකාවට ඇතුල්වීමට අවස්ථාවක් ලැබුනී, මෙයින් බ්‍රිතාන්‍යයන් උපරිම ප්‍රයෝන ගන්නා ලදී.
- ↑ "ද බ්‍රිටිෂ් එම්පයර් ඉන් 1924". ද බ්‍රිටිෂ් එම්පයර්. Retrieved 7 නොවැම්බර් 2017.