යුගෝස්ලාවියාව

විකිපීඩියා වෙතින්
General location of Yugoslavia. First established with the Treaty of Rapallo, the original western border left a population of half a million South Slavs[1] in Italy.

යුගෝස්ලාවියාව යනු 20 වන සියවසේ වැඩි කාලයක් (එනම් වසර 70ක් පමණ) ගිනිකොණදිග යුරෝපයේ පැවති රටකි. එය බිහිවූයේ 1918 දී පළමුවන ලෝක යුධ සමය තුළය. තාවකාලික ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යයෙහි සහ නිදහස් රාජ්‍යයක්ව පැවති සර්බියානු රාජධානියේ ඒකාබද්ධයෙන්, සර්බියානු, ක්‍රෝඒෂියානු සහ ස්ලෝවේනියානු රාජධානිය යන නාමය යටතේ එය බිහි විය. සර්බියානු කරඩෝඩෙවිච් රාජකීය වංශය යුගෝස්ලාවියානු රජ පෙළපත බවට පත්විය.

  1. Hehn, Paul N. (2005) A Low Dishonest Decade: Italy, the Powers and Eastern Europe, 1918–1939., Chapter 2, Mussolini, Prisoner of the Mediterranean
"https://si.wikipedia.org/w/index.php?title=යුගෝස්ලාවියාව&oldid=434204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි