Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අප්‍රේල්

විකිපීඩියා වෙතින්

තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


දැන් වෙලාව 08:41 බදාදා, ජූලි 15, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න


අප්‍රේල් 1: ඉරානයෙහි ජාතික දිනය (1979);

ස්ටීව් ජොබ්ස්
ස්ටීව් ජොබ්ස්
  • 1867 සිංගප්පූරුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වෙයි.
  • 1873 එස්එස් ඇට්ලැන්ටික් නම් ඉංග්‍රීසි නෞකාවක් කැනඩාවේ නෝවා ස්කෝෂියා පළාතේ වෙරළ ආසන්නයේදී ගිලී යයි. එහිදී පුද්ගලයන් 547 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1918 බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව පිහිටුවනු ලැබෙයි.
  • 1948 ෆාරෝ දූපත් සමූහය ඩෙන්මාර්කයේ ස්වයංපාලන භූමිප්‍රදේශයක් බවට පත්වෙයි.
  • 1976 ස්ටීව් ජොබ්ස් (සේයාරුව) සහ තවත් දෙදෙනෙකු ඇපල් සමාගම ස්ථාපිත කරයි.
  • 2022 අරගලය: හදිසි නීතිය පැනවෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 31 අප්‍රේල් 1 අප්‍රේල් 2

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 2:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 1 අප්‍රේල් 2 අප්‍රේල් 3

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 3: මහා සිකුරාදා (බටහිර ක්‍රිස්තියානි ආගම, 2015);

    තවත් සිදුවීම්: අප්‍රේල් 2 අප්‍රේල් 3 අප්‍රේල් 4

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 4: සෙනගාලයෙහි නිදහස් දිනය (1960);

    මාටින් ලූතර් කිං
    මාටින් ලූතර් කිං
  • 1905 උතුරු ඉන්දියාවට බලපෑ ඇති භූමිකම්පාවකින් 20,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1949 උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය (නේටෝ සංවිධානය) පිහිටුවනු ලැබෙයි.
  • 1968 ඇමරිකානු මහජන අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වූ මාර්ටින් ලූතර් කිං (සේයාරුව) ඝාතනයට ලක් වෙයි.
  • 1975 බිල් ගේට්ස් සහ තවත් පුද්ගලයෙකු මයික්‍රොසොෆ්ට් සමාගම ස්ථාපිත කරයි.
  • 1979 පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය සුල්ෆිකාර් අලිභූතෝ එල්ලා මරා දමයි.
  • 2025 දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල් දෝෂාභියෝගයට ලක් කර ගැනීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කරයි.

    ශාන්ත මායාදුන්නේ (උ. 1951) · මහේෂ් අමලියන් (උ. 1955) · ලක්ෂ්මන් නිපුණආරච්චි (උ. 1965)
    තවත් සිදුවීම්: අප්‍රේල් 3 අප්‍රේල් 4 අප්‍රේල් 5

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 5: පලස්තීනයෙහි ළමා දිනය;

    පාස්කු ඉරුදින ගුවන් ප්‍රහාරය
    පාස්කු ඉරුදින ගුවන් ප්‍රහාරය
  • 1936 එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ ඇතිවූ ටොනේඩෝවකින් පුද්ගලයින් 233 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
  • 1942 දෙවන ලෝක යුද්ධය: ජපාන නාවික හමුදාව කොළඹගුවන් ප්‍රහාරයක් (සේයාරුව) එල්ල කරයි.
  • 1949 එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1956 ලංකාවේ 3වැනි මහ මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි.
  • 1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල නිල වශයෙන් ආරම්භ කරයි.
  • 2010 පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරකින් පුද්ගලයින් 50 ජීවිතක්ෂයට පත්ව තවත් තවත් 100 දෙනෙකු තුවාල ලැබෙයි.

    ලෙස්ටර් ජෙම්ස් පීරිස් (උ. 1919) · කුමාර වෙල්ගම (උ. 1950) · ආනන්ද සමරකෝන් (ම. 1962)
    තවත් සිදුවීම්: අප්‍රේල් 4 අප්‍රේල් 5 අප්‍රේල් 6

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 6: ඉන්දුනීසියාවෙහි ජාතික ධීවර දිනය;

    ලසිත් මාලිංග
    ලසිත් මාලිංග
  • 1652 – දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාදායක අගනුවර වන කේප්ටවුන් නගරය ලන්දේසි පදිංචිකරුවන් විසින් ගොඩ නගයි.
  • 1896ග්‍රීසියේ ඇතන්ස් නගරයේදී නූතන යුගයේ ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹයි.
  • 1936එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ගේන්ස්විල් ප්‍රදේශයේ ඇතිවූ සුළි කුණාටුවකින් පුද්ගලයින් 203 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1994රුවන්ඩාවේ කිගාලි නගරයේදී එරට සහ බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරුන් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි. ඒ හේතුවෙන් රුවන්ඩාවේ ජන සංහාරයක් ඇරඹයි.
  • 2008දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් වැලිවේරිය බෝම්බ ප්‍රහාරය සිදුකරයි. එහිදී එවක මහාමාර්ග අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ජීවිතක්ෂයට පත් වෙයි.
  • 2014ලසිත් මාලිංග (සේයාරුව) ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කරයි.
  • තවත් සිදුවීම්: අප්‍රේල් 5 අප්‍රේල් 6 අප්‍රේල් 7

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 7: ස්ලොවේනියාවෙහි ධජ දිනය (1848);

    පළමුවන පේද්‍රෝ අධිරාජ්‍යයා
    පළමුවන පේද්‍රෝ අධිරාජ්‍යයා
  • 1831 බ්‍රසීලයේ පළමුවන පේද්‍රෝ අධිරාජ්‍යයා (සේයාරුව) කිරුළු පළඳවයි.
  • 1948 ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවනු ලැබෙයි.
  • 1978 දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු ඝාතනය කරයි.
  • 1989 සෝවියට් සංගමයට අයත් දිය යට නාවික යාත්‍රාවක් නෝර්වේ වෙරළට ඔබ්බෙන් ගිලී යයි. එහිදී නාවිකයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2003 ඉරාක යුද්ධය: ඇමරිකානු හමුදාව බැග්ඩෑඩ් නගරය අල්ලා ගැනියි.
  • 2020 කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය: චීනයේ වූහාන් නගරයේ අගුලු දැමීමේ තත්ත්වය අවසන් වෙයි.

    විලියම් වර්ඩ්ස්වර්ත් (උ. 1770) · මහගම සේකර (උ. 1929) · මිල්ටන් මල්ලවආරච්චි (උ. 1945)
    තවත් සිදුවීම්: අප්‍රේල් 6 අප්‍රේල් 7 අප්‍රේල් 8

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 8:

    පැබ්ලෝ පිකාසෝ
    පැබ්ලෝ පිකාසෝ
  • 1973 පැබ්ලෝ පිකාසෝ (රූපයේ), මෙලොවින් සමුගැනීම.

    තවත් සිදුවීම්: අප්‍රේල් 7 අප්‍රේල් 8 අප්‍රේල් 9

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 9:

    ලෙස්ටර් ජේම්ස් පීරිස්
    ලෙස්ටර් ජේම්ස් පීරිස්
  • 1919 ලෙස්ටර් ජේම්ස් පීරිස් (රූපයේ), උපත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 8 අප්‍රේල් 9 අප්‍රේල් 10

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 10

    පියරේ ටිල්හාඩ් ඩී චාර්ඩින්
    පියරේ ටිල්හාඩ් ඩී චාර්ඩින්
  • 1898ඒබ්‍රහම් ටී. කොවූර්, උපත.
  • 1912ටයිටැනික්, මංගල චාරිකාව.
  • 1955පියරේ ටිල්හාඩ් ඩී චාර්ඩින් (සේයාරුව), විපත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 9 අප්‍රේල් 10 අප්‍රේල් 11

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 11:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 10 අප්‍රේල් 11 අප්‍රේල් 12

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 12: දේව දයාවේ මංගල්‍යය ඉරුදිනය (රෝමානු කතෝලික සභාව සහ අැංග්ලිකානු සභාව, 2015)

    තවත් සිදුවීම්: අප්‍රේල් 11 අප්‍රේල් 12 අප්‍රේල් 13

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 13: කායි අළුත් අවුරුදු දිනය

    තවත් සිදුවීම්: අප්‍රේල් 12 අප්‍රේල් 13 අප්‍රේල් 14

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 14: සිංහල අලුත් අවුරුද්ද (ශ්‍රී ලංකාව, 2015)

    තවත් සිදුවීම්: අප්‍රේල් 13 අප්‍රේල් 14 අප්‍රේල් 15

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 15:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 14 අප්‍රේල් 15 අප්‍රේල් 16

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 16:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 15 අප්‍රේල් 16 අප්‍රේල් 17

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 17:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 16 අප්‍රේල් 17 අප්‍රේල් 18

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 18: සිම්බාබ්වේ රාජ්‍යයේ නිදහස් දිනය (1980)

    තවත් සිදුවීම්: අප්‍රේල් 17 අප්‍රේල් 18 අප්‍රේල් 19

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 19:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 18 අප්‍රේල් 19 අප්‍රේල් 20

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 20:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 19 අප්‍රේල් 20 අප්‍රේල් 21

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 21:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 20 අප්‍රේල් 21 අප්‍රේල් 22

    view සාකච්ඡාව edit history


    පාස්කු බෝම්බය පිපිරීම

    අප්‍රේල් 22:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 21 අප්‍රේල් 22 අප්‍රේල් 23

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 23:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 22 අප්‍රේල් 23 අප්‍රේල් 24

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 24:

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 23 අප්‍රේල් 24 අප්‍රේල් 25

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 25:

    අල් පසීනෝ
    අල් පසීනෝ
  • 1940 - ඇමෙරිකානු ජාතික නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙක් වන අල් පසීනෝ (සේයාරුව), උපත.
  • 1859 - සූවස් ඇළ, කැනීම ආරම්භය.

    තවත් සිදුවීම්: අප්‍රේල් 24 අප්‍රේල් 25 අප්‍රේල් 26

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 26: ලෝක බුද්ධිමය දේපළ දිනය (අන්තර්ජාතික)

  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 25 අප්‍රේල් 26 අප්‍රේල් 27

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 27: දේව දයාවේ මංගල්‍යය ඉරුදිනය (රෝමානු කතෝලික ආගම, 2014);

    තවත් සිදුවීම්: අප්‍රේල් 26 අප්‍රේල් 27 අප්‍රේල් 28

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 28:

    බෙනිටෝ මුසෝලිනී
    බෙනිටෝ මුසෝලිනී
  • 1945බෙනිටෝ මුසෝලිනී, විපත.
  • 1952ජපානය, සාම ගිවිසුමක් මඟින් පූර්ණ නිදහස ලැබීම.

    තවත් සිදුවීම්: අප්‍රේල් 27 අප්‍රේල් 28 අප්‍රේල් 29

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 29:

    අනගාරික ධර්මපාලතුමා
    අනගාරික ධර්මපාලතුමා
  • 1933අනගාරික ධර්මපාලතුමාගේ අභාවය.

    තවත් සිදුවීම්: අප්‍රේල් 28 අප්‍රේල් 29 අප්‍රේල් 30

    view සාකච්ඡාව edit history


    අප්‍රේල් 30:

    ජොර්ජ් වොෂින්ටන්
    ජොර්ජ් වොෂින්ටන්
  • 1789ජොර්ජ් වොෂින්ටන්, ඇමෙරිකාවේ පළමු ජනාධිපති ලෙස දිවුරුම් දීම.
  • 1947 – සිංහල සිනමාවේ නිලි රැජින යන විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා, උපත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 29 අප්‍රේල් 30 මැයි 1

    view සාකච්ඡාව edit history


    තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
    ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


    තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


    දැන් වෙලාව 08:41 බදාදා, ජූලි 15, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න