වික්ටෝරියා රැජිණ
Appearance
වික්ටෝරියා (ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා; 1819 මැයි 24 - 1901 ජනවාරි 22) මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ සිටි රැජිණ පදවිය සහ ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණලදී. ඇය 1837 ජුනි 20 වැනිදා සිට ඇගේ මරණය තෙක් මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ රැජිණ වූවාය. 1876 මැයි 1 සිට ඇයට ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණ ලදී.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]
වික්ටෝරියා රැජිණ වෙල්ෆ් රාජ වංශයහි උප වංශයකි උපත: 24 මැයි 1819 මරණය: 22 ජනවාරි 1901
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සතරවන විලියම් රජ |
එක්සත් රාජධානියේ රැජින 20 ජූනි 1837 – 22 ජනවාරි 1901 |
අනුප්‍රාප්තිකයා හත්වන එඩ්වඩ් රජ |
හිස් අවසන් වරට තනතුර දැරුවේ දෙවන බහදුර් ෂා වරයාමෝගල් අධිරාජයා වශයෙන් |
ඉන්දියාවේ අධිරාජිනිය 1 මැයි 1876 – 22 ජනවාරි 1901 |