2017
Jump to navigation
Jump to search
සහශ්‍රවර්ෂය: | 3 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 20 වන සියවස – 21 වන සියවස – 22 වන සියවස |
දශක: | 1980ගණන් 1990ගණන් 2000ගණන් – 2010ගණන් – 2020ගණන් 2030ගණන් 2040ගණන් |
වසර: | 2014 2015 2016 – 2017 – 2018 2019 2020 |
ක්‍රිස්තු වර්ෂ 2017 (MMXVII) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2017 වන වසර, 3 වන සහශ්‍රවර්ෂය තුල 17 වන වසර, 21 වන සියවස තුල 17 වන වසර, සහ 2010ගණන් දශකයෙහි 8 වන වසර ලෙසිනි. .
2017 වර්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ : සංවර්ධනය සඳහා තිරසාර සංචාරක ජාත්‍යන්තර වර්ෂය ලෙසය.