තැවිදිලි පහන

විකිපීඩියා වෙතින්
මැදි පමණේ ඊ27 (එඩිසන් මි.මී. 27) මේල් ස්කෲ බහුවක් සහිත වෝල්ත-230 තැවිදිලි විදිලි බුබුළක්. සිරස් සපයු තත් අතර වැඩිතම තිරස් ඉර ලෙස කෙන්ද හෙවත් සූත්‍රිකාව දිස් වේ.
තැවිදිලි විදිලි බුබුළකැ ටංස්ටන් සූත්‍රිකාවේ ස්කෑන්-කරන-විදුරොන්-අන්වීක්ෂ පිළිබිඹුවක්.
කොලරාඩෝවේ ඩෙන්වරයෙහි ඇති විසිතුරු පහනක්

තැවිදිලි පහන[1] හෝ තැවිදිලි විදිලි බුබුළ හෙවත් තාප දීප්ත[2] විදුලි බුබුළක් හෝ තැවිදිලි එළි ගුලාවක් හෝ යනු බැබැළෙන තෙක් රත් කෙරෙන තත් කෙන්දකින් යුත් විදිලි බුබුළකි. කෙන්ද හෙවත් සූත්‍රිකාව ඔක්සිකරණයෙන් පිරිරකිනුව එය රික්තකයක් හෝ නිෂ්ක්‍රීය ගෑසියක් හෝ සහිත කදා බුබුළක් තුළැ පිරිවසා[3] ඇති. කෙන්දට දහර සැපැයෙනුයේ නිමාවන් හෝ කදාවේ තැන්පත් කර ඇති තත් හෝ මගිනි. බුබුළු කෙවුනක් යතකුරු සහය හා විදිලි ඇවිණි හා සපයයි.

තැවිදිලි බුබුළුවලට සැමැනියෙන් අනෙකුදු එළියන පන්න හා සසඳත කෙටි ආයු කලක් ඇති. එය නිවෙස් විදිලි බුබුළු සඳහා පෑ 1,000 ක් පමණ වන අතර සංයුක්ත පියරැසි සඳහා සැමැනියෙන් පෑ 10,000 ක් හා එළි විහිදන දෙදොරු (LED) එළියනයන් සඳහා පෑ 20,000-30,000 ක් පමණ වේ. බොහෝ තැවිදිලි බුබුළු වෙනුවට පියරැසි පහන්, වැඩි-තීව්‍ර සුවිසුරු පහන් හා එළි විහිදන දෙදොරු පහන් (LED) ගත හැකි. ඇතැම් රජයයන් ඔද පිරිබිදුම හෙලනුව තැවිදිලි විදිලි බුබුළු කෙමෙන් ඉවත් කිරීම අරඹා ඇති.

යොමු හා සටහන්[සංස්කරණය]

  1. තැවී දිලෙනුයේ > තැවිදිලි
  2. maduraonline.com
  3. පිරිවසයි - enclose (verb), පිරිවැසිය - enclosure
"https://si.wikipedia.org/w/index.php?title=තැවිදිලි_පහන&oldid=553075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි