2004
Jump to navigation
Jump to search
| සහශ්‍රවර්ෂය: | 3 වන සහශ්‍රවර්ෂය |
|---|---|
| සියවස්: | 20 වන සියවස – 21 වන සියවස – 22 වන සියවස |
| දශක: | 1970ගණන් 1980ගණන් 1990ගණන් – 2000ගණන් – 2010ගණන් 2020ගණන් 2030ගණන් |
| වසර: | 2001 2002 2003 – 2004 – 2005 2006 2007 |
ක්‍රිස්තු වර්ෂ 2004 (MMIV) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2004 වන වසර, 3 වන සහශ්‍රවර්ෂය තුල 4 වන වසර, 21 වන සියවස තුල 4 වන වසර, සහ 2000ගණන් දශකයෙහි 5 වන වසර ලෙසිනි. .