ස්ලෝවේනියාව

විකිපීඩියා වෙතින්
Republic of Slovenia

Republika Slovenija
Slovenia හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: 7th stanza of Zdravljica,
melody by Stanko Premrl1
Location of  ස්ලෝවේනියාව  (dark green) – in Europe  (green & dark gray) – in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]
Location of  ස්ලෝවේනියාව  (dark green)

– in Europe  (green & dark gray)
– in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Ljubljana
නිල භාෂා(ව)Slovene2
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්Hungarian, Italian[1]
ජනවාර්ගික කණ්ඩායම්
83% Slovene,
2% Serb, 2% Croat, 1% Bosniak, 12% others and unspecified[2]
ජාති නාම(ය)Slovenian, Slovene
රජයParliamentary republic
ඩැනිලෝ ටර්ක්
බොරට් පාහෝර්
Independence
29 October 1918
• From Yugoslavia
25 June 1991[3][4]
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
20,273 km2 (7,827 sq mi) (153rd)
• ජලය (%)
0.7[5]
ජනගහණය
• 2021 ඇස්තමේන්තුව
2,048,951[6] (147th)
• 2002 ජන සංගණනය
1,964,036
• ඝණත්වය
103[7]/km2 (266.8/sq mi) (106th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$97.7 billion[8] (93rd)
• ඒක පුද්ගල
Increase $46,281[8] (37th)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$65.5 billion[8] (80th)
• ඒක පුද්ගල
Increase $31,026[8] (36th)
ගිනි (2020)positive decrease 23.5[9]
පහළ
මාසද (2019)0.917[10]
ඉතා ඉහළ · 22nd
ව්‍යවහාර මුදලEuro ()3 (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය386
ISO 3166 codeSI
අන්තර්ජාල TLD.si4
1As defined by the Act Regulating the Coat-of-Arms, Flag and Anthem of the Republic of Slovenia and the Flag of the Slovene Nation ("Zakon o grbu, zastavi in himni Republike Slovenije ter o slovenski narodni zastavi") from 1994 and published on the web page of the National Assembly of Slovenia.[11][12][13]
2 Italian and Hungarian are recognised as official languages in the residential areas of the Italian or Hungarian national community.
3 Prior to 2007: Slovenian tolar.
4 Also .eu, shared with other යුරෝපියානු සංගමය member states.

ස්ලොවේනියාව, ස්ලොවේනියා ජන රජය යන නිල නාමයෙන් හඳුන්වනු ලබයි. මධ්‍යම යුරෝපයට අයත් රටක් වන මෙය, ඇල්ප්ස් කඳුවැටිය දක්වා පැතිරෙමින් මධ්‍යධරණී මුහුදු තීරයේ පිහිටියකි. බටහිර‍ට ඉතාලිය, නිරිත දිගට, ආද්‍රියාතික මුහුද, දකුණට හා නැගෙනහිරට ක්‍රොඒශියාව සහ ඊසාන දිගට හංගේරියාවත්, උතුරින් ඔස්‍ට්‍රියාව මෙරට දේශසීමාවන් වෙයි. අග නගරය මෙන්ම එරට විශාලතම නගරය ද වනුයේ ලුබිලියානා (Ljubljana)ය. වර්ග කිලෝමීටර් 20273 ක් පුරා පැතිර තිබෙන ස්ලොවේනියාවේ ජනගහනය මිලියන 2.06 කි. ස්ලොවේනියාවේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් සියයට 40% ක් පමණ උස් බිම් වලින් සමන්විතය. මේ උස්බිම් බොහෝමයක් සෑදී ඇත්තේ විශාල කඳු හා සානු වලිනි. මෙම උස්බිම්, රටේ අභ්‍යන්තර ප්‍රදේශයන්හි පිහිටා තිබේ. ස්ලෝවේනියාවේ උසම ස්ථානය මීටර් 2864 (අඩි 9396) ක් උස් වූ ට්‍රිග්ලාව් (Triglav) කඳුවැටිය වන අතර, පහත්ම ස්ථානය වනුයේ මුහුදු මට්ටමේ පිහිටි ආද්‍රියාතික මුහුදයි. ජනගහනයෙන් බහුතර ජනතාවක් කථාකරන්නේ, රටෙහි රාජ්‍ය භාෂාවද වන ස්ලෝවේන් භාෂාවයි. අව‍ශේෂ රාජ්‍ය භාෂාවන් වනුයේ හංගේරියානු සහ ඉතාලි භාෂාවන්ය.


යුරෝපා සංගමය යුරොසෝන් (Eurozone) හා ෂෙනගන් ප්‍රදේශ (Schengen area), යුරෝපා ආරක්ෂක හා සහයෝගිතා සංවිධානය (Organization for security and Co-op in Europe), යුරෝපා මණ්ඩලය, (Council of Europe), නේටෝ සංවිධානය, යුනෙස්කෝ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය, සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය යන සංවිධානවල සාමාජිකත්වය ස්ලෝවේනියා‍වට හිමිවී තිබේ. ඒක පුද්ගල ආදායම සලකා බැලීමේ දී වාර්තා වන්නේ ඉහළම දෛනික ආදායමක් ලබන රටක් ලෙසිනි.ඒ අනුව ධනවත් ම ස්ලෝවේනියානු රට ස්ලෝවේනියාවයි. එය EU 27 රටවල් අතර වන සාමාන්‍ය අගයෙන් සියයට 88.3% ක ප්‍රමාණයකි.

  1. http://www.dz-rs.si/index.php?id=101&type=98&vt=56&sb=7&st=a&mandate=-1&o=1090&sd=0&unid=PZ3%7CC12565D400354E68C1256EBC002E868A&showdoc=1
  2. "Census 2002: 7. Population by ethnic affiliation, Slovenia, Census 1953, 1961, 1971, 1981, 1991 and 2002". Statistical Office of the Republic of Slovenia. සම්ප්‍රවේශය 2 February 2011.
  3. Race, Helena (2005). "Dan prej" - 26. junij 1991: diplomsko delo (PDF) (Slovene බසින්). Faculty of Social Sciences, University of Ljubljana. සම්ප්‍රවේශය 3 February 2011. {{cite book}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)CS1 maint: unrecognized language (link)
  4. Prunk, Janko (2001). "Path to Slovene State". Public Relations and Media Office, Government of the Republic of Slovenia. සම්ප්‍රවේශය 3 February 2011.
  5. "Površina ozemlja in pokrovnost tal, določena planimetrično, 2005" (Slovene and English බසින්). Statistical Office of the Republic of Slovenia. සම්ප්‍රවේශය 2 February 2011. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)CS1 maint: unrecognized language (link)
  6. "Population, Slovenia, 1 October 2010 - final data". Statistical Office of the Republic of Slovenia. 31 January 2010.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Statistical Office of Slovenia නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. 8.0 8.1 8.2 8.3 "World Economic Outlook Database, October 2021". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 31 January 2022.
  9. "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu. Eurostat. සම්ප්‍රවේශය 9 August 2021.
  10. Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN 978-92-1-126442-5. සම්ප්‍රවේශය 16 December 2020.
  11. http://www.pisrs.si/Predpis.aspx?id=ZAKO365&pogled=osnovni
  12. http://www.dz-rs.si/index.php?id=354
  13. Božič, Dragan (3 November 2010). "Katero kitico č'mo kot himno zapet'" (Slovene බසින්). සම්ප්‍රවේශය 14 February 2011. {{cite news}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)CS1 maint: unrecognized language (link)
"https://si.wikipedia.org/w/index.php?title=ස්ලෝවේනියාව&oldid=500866" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි