දෙසැම්බර් 30: පිලිපීනයේ රිසාල් දිනය.

සදාම් හුසේන්
1922 – සෝවියට් සංගමයයේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම.
1927 – ආසියාවේ පළමු උමං දුම්රිය මාර්ගය ජපානයේ ටෝකියෝ නගරයේදී විවෘත වෙයි.
1967 – ලැට්වියාවේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1997 – ඇල්ජීරියාවේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 400 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
2008 – ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් (සේයාරුව) එල්ලා මරා දමයි.
2013 – රුසියාවේ, වොල්ගග්‍රාඩ් නගරයේ, සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 85 දෙනෙකු තුවාල ලැබෙයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 29 – දෙසැම්බර් 30 – දෙසැම්බර් 31