ආලෝක-වර්ෂය

විකිපීඩියා වෙතින්

ආලෝක-වර්ෂයක් (හෝ ආලෝක වර්ෂයක්, කෙටි යෙදුම: ly[1]) යනු, අවිධිමත් ලෙසින් තාරකාවිද්‍යාත්මක දුරවල් දැක්වීමට භාවිතා කෙරෙන දිග මැනීමේ ඒකකයකි. එය දළ වශයෙන් පෙටාමීටර 9 ක් හෝ, 9 කිලෝමීටර ට්‍රිලියනයක් (හෝ සැතපුම් ට්‍රිලියන 6ක් පමණ) වෙයි.[note 1] ජාත්‍යන්තර තාරකාවිද්‍යා සංගමය (IAU) විසින් අර්ථ දක්වා ඇති පරිදී, අලෝක වර්ෂයක් යනු එක් ජූලියන් වසරක් (දින 365.25) තුලදී රික්තයක් තුල අලෝකය ගමන් කරන දුර වෙයි .[2] එය සඳහා වර්ෂය, යන පදය ඇතුලත් නිසා ඇලෝක-වර්ෂය සමහරවිට කාලයෙහි ඒකකයක් ලෙස වරදවා අර්ථකථනය කෙරෙයි.

සටහන්[සංස්කරණය]

  1. මෙහිදී ට්‍රිලියනයක් සලකනු ලබන්නේ සලකනු ලබන්නේ 1012 (මිලියන මිලියනයක්) ලෙසිනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ISO 80000-3:2006 රාශි සහ ඒකක - අවකාශය සහ කාලය, ඇමුණුම C, තොරතුරු සඳහා, විශේෂයෙන් පරිවර්තන සාධක පිළිබඳව දෙනු ලබන SI-නොවන ඒකක (පි18)
  2. ජාත්‍යන්තර තාරකාවිද්‍යා සංගමය, මෙෂරිං ද යුනිවර්ස්: දි අයිඒයූ ඇන්ඩ් ඇස්ට්‍රොනොමිකල් යුනිට්ස්, සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2013
"https://si.wikipedia.org/w/index.php?title=ආලෝක-වර්ෂය&oldid=384712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි