2013 දෙසැම්බර් වොල්ගග්‍රාඩ් බෝම්බ ප්‍රහාරය

විකිපීඩියා වෙතින්
2013 දෙසැම්බර් වොල්ගග්‍රාඩ් බෝම්බ ප්‍රහාරය
උතුරු කෝකසස් ප්‍රදේශයෙහි ත්‍රස්තවාදයහී කොටසකි
දෙසැම්බර් 29 දුම්රිය ස්ථාන බෝම්බ ප්‍රහාරය එල්ලවූ ස්ථානය
රුසියාවේ වොල්ගග්‍රාඩ් ඕබ්ලස්ටයේ පිහිටුම
ස්ථානයවොල්ගග්‍රාඩ්, වොල්ගග්‍රාඩ් ඕබ්ලස්ටය, දක්ෂිණ ෆෙඩරල් දිස්ත්‍රික්කය, රුසියාව
ඛණ්ඩාංක48°42′45″N 44°30′49″E / 48.712498°N 44.513486°E / 48.712498; 44.513486ඛණ්ඩාංක: 48°42′45″N 44°30′49″E / 48.712498°N 44.513486°E / 48.712498; 44.513486 (දුමිරිය ස්ථානය)
48°44′10″N 44°29′53″E / 48.736090°N 44.498013°E / 48.736090; 44.498013 (ට්‍රොලිබසය)
දිනය29 සහ 30 දෙසැම්බර් 2013
ඉලක්කයමහජන ප්‍රවාහන පද්ධති භාවිතා කල මහජනයා
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන බෝම්බ දැමීම්
ආයුධය(න්)පුපුරණ බඳ පටිය
මරණ31 (+2 අපරාධකරුවෝ):
වොල්ගග්‍රාඩ් -1 දුම්රිය ස්ථානය: 17[1]
ට්‍රොලිබසය: 14[2]
තුවාලකරුවන්85:
වොල්ගග්‍රාඩ් -1 දුම්රිය ස්ථානය: 44[1]
ට්‍රොලිබසය: 41[2]
අපරාධකරුවෝඔක්සානා අස්ලනොවා (පළමු බෝම්බ ප්‍රහාරය)[3]

2013 දෙසැම්බර් මාසයේදී, වෙන් වශයෙන් එල්ලවූ බෝම්බ ප්‍රහාර දෙකක් විසින්, දක්ෂිණ රුසියාවේ, වොල්ගග්‍රාඩ් ඕබ්ලස්ටයේ, වොල්ගග්‍රාඩ් නගරයේ, මහජන ප්‍රවාහන සේවය ඉලක්ක කරගත් අතර, අපරාධකාරයන් දෙදෙනාද ඇතුළුව සමස්තයක් වශයෙන් තිහකට අධික ජනයා මරණයට පත් කලේය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; video නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; graphic නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; RT නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි