ලංකා ඩොමීනියන් රාජ්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලංකා ඩොමීනියන් රාජ්‍යය

1948–1972
ධජය (1948-1951) Coat of arms
අගනුවර කොළඹ
රජය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
රජ
 - 1948-1952 හයවන ජෝර්ජ් රජ (ප්‍රථම රජ)
 - 1952-1972 දෙවන එලිසබෙත් රැජින (අවසාන රජ)
අග්‍රාණ්ඩුකාර
 - 1948-1949 Henry Monck-Mason Moore
 - 1949-1954 Herwald Ramsbotham, 1st Viscount Soulbury
 - 1954-1962 ඔලිවර් අර්නස්ට් ගුණතිලක
 - 1962-1972 විලියම් ගොපල්ලව
අග්‍රාමාත්‍ය
 - 1948-1952 දොන් ස්ටීවන් සේනානායක
 - 1952-1953 ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක
 - 1953-1956 ජෝන් ලයනල් කොතලාවල
 - 1970-1972 සිරිමා බණ්ඩාරනායක
ඓතිහාසික යුගය 20වන සියවස
 - නිදහස ලැබීම 4 පෙබරවාරි, 1948 1948
 - රජය වෙනස් වීම මැයි 22, 1972 1972
භූමි ප්‍රමාණය
 - 1948 65,610 කිමී2 (25,332 වර්ග සැත)
ජනගහනය
 - 1948 ඇස්ත. 7,060,000 
     Density 107.6 /km2  (278.7 /sq mi)
 - 1956 ඇස්ත. 8,100,000 
     ඝණත්වය 123.5 /km2  (319.8 /sq mi)
 - 1962 ඇස්ත. 11,000,000 
     ඝණත්වය 167.7 /km2  (434.2 /sq mi)
[1][2][3]

වර්තමානයෙහි ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන, ලංකාව (එහි නිල නාමය සරල ලෙසින් ලංකාව වුවද සමහරවිටෙක ලංකා ඩොමීනියන් රාජ්‍යය ලෙසින්ද හැඳින්වුනි[4][5]), යනු පොදු රාජ්‍ය මණ්ඩලය තුල 1948 සිට 1972 දක්වා පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. 1948දී, බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ප්‍රදානය කෙරුනේ ලංකාව ලෙසිනි. 1972දී, පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට ලංකාව පත්වූ අතර, එහි නම "ශ්‍රී ලංකාව" බවට වෙනස් කෙරිනි. ලංකාව, ඉන්දියාවේ දකුණු දිග වෙරළෙන් 31 කිමී[convert: unknown unit] පමණ දුරකින් පිහිටි දකුණු ආසියාවේ, දිවයින් රාජ්‍යයක්ව පැවතුණි.

පුරාතන කාලයෙහි සිටම මෙම රට බුද්ධාගමෙහි කේන්ද්‍රස්ථානයක්ව පැවැති අතර ප්‍රබල හින්දු පැවැත්මක්ද දක්නට ලැබිණි.[6] සිංහල ප්‍රජාව ජනගහනයේ බහුතරය වූහ; දිවයිනෙහි උතුරු හා නැගෙනහිර පළාත්වල කේන්ද්‍රගතව සිටි ශ්‍රී ලාංකික දෙමළ ජනයා, විශාලතම වාර්ගික සුළුතරය විය. අනෙකුත් ප්‍රජාවන් අතර යෝනකවරුන්, බර්ගර්වරුන්, කෆීර්වරුන්, මැලේවරුන් සහ ආදිවාසී වැදි ජනතාව වූහ.

රජය සම්බන්ධ අර්බුද[සංස්කරණය කරන්න]

1971 දී මහා කැරැල්ලක් ඇතිවිය.

මේවාද බලන්න[සංස්කරණය කරන්න]

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_ඩොමීනියන්_රාජ්‍යය&oldid=373024" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි