ස්පාඤ්ඤයේ හුවාන් කාලෝස් රජ
පෙනුම
| ස්පාඤ්ඤයේ හුවාන් කාලෝස් රජ | |
|---|---|
හුවාන් කාලෝස් රජ 2007 වසරේදී | |
| ස්පාඤ්ඤයේ රජ | |
| රාජ්‍ය සමය | 22 නොවැම්බර් 1975 – 19 ජූනි 2014 |
| අභිෂේකය | 27 නොවැම්බර් 1975 |
| පූර්වප්‍රාප්තිකයා | ෆ්රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ (රාජ්‍ය ප්‍රධානියා ලෙස) ඇල්ෆොන්සෝ XIII (ස්පාඤ්ඤයේ රජු) |
| අනුප්‍රාප්තිකයා | හයවන පිලිපේ රජ |
| උපත | 5 ජනවාරි 1938 රෝමය, ඉතාලිය |
| වල්ලභයා | ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ සොෆියා |
| දරුවන් |
|
| වංශය | බර්බන් |
| පියා | ඉන්ෆන්ටා හුවාන්, බාර්සිලෝනා කවුන්ට්වරයා |
| මව | මාරියා කුමරිය |
| ආගම | කතෝලික |
| අත්සන | |
පළමුවන හුවාන් කාලෝස් රජ (ස්පාඤ්ඤ: Juan Carlos I), ස්පාඤ්ඤයේ හිටපු රජතුමායි.[1] ඔහු 1975 නොවැම්බර් 22 සිට 2014 ජුනි 19 වන දින සිය සිහසුන අතහැරීම තෙක් ස්පාඤ්ඤයේ රජ ලෙස කටයුතු කර ඇත.
සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]
Juan Carlos I of Spain හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.