විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 21
Appearance
දෙසැම්බර් 21: පිලිපීනයේ සන්නද්ධ හමුදා දිනය
- 1768 – නේපාල රාජධානිය පිහිටුවනු ලැබෙයි.
- 1891 – පළමු පැසිපන්දු තරගය පැවැත්වෙයි.
- 1963 – පොලිස් ම්ලේච්ඡත්වය හේතුවෙන්, සයිප්රසයේ වර්ගභේද කෝලාහල ඇතිවෙයි.
- 1968 – නාසා ආයතනය ඇපලෝ 8 වැඩසටහනය දියත් කරයි.
- 1988 – ස්කොට්ලන්තයේ ලොකැර්බි ප්රදේශයේදී ගුවන් යානයක බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 270ක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1995 – ඓතිහාසික බෙත්ලෙහෙම නගරයේ (සේයාරුව) පාලනය ඊශ්රායලයෙන් පලස්තීනයට පවරයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 20 – දෙසැම්බර් 21 – දෙසැම්බර් 22