සෝවියට් සංගමය
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය (සෝවියට් දේශය/සෝවියට් සංගමය), 1922 සිට 1991 දක්වා පැවති මාක්ස්-ලෙනින්වාදී සමාජවාදී රාජ්‍යයකි. මොස්කව් නගරය අගනුවර කරගනිමින්, තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති රටක් ලෙස පාලනය වූ එය, රුසියානු කොමියුනිස්ට් පක්ෂය මගින් පාලනය කරන ලදී.
සෝවියට් දේශයේ ආරම්භය, 1917 රුසියානු සාර් අධිරාජ්‍යය අවසන් කල කම්කරු විප්ලවය සමඟ බැඳී පවතී. එම විප්ලවයෙන් පසුව බිහිවූ තාවකාලික රජයට එරෙහිව, ව්ලැඩ්මියර් ලෙනින් ප්‍රමුඛ බහුතර බොල්ෂෙවික් පාක්ශිකයන් විසින් තවත් විප්ලවයක් දියත් කෙරුනි (1917 ඔක්තෝබර් විප්ලවය ). එම විප්ලවයෙන් පසුව බිහිවූ රාජ්‍යය "එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය" ලෙස නම් කෙරුනි. එහෙත් මෙම දෙවන විප්ලවය, විප්ලවවාදී රතු හමුදා සහ ප්‍රතිවිප්ලවවාදී සුදු හමුදා අතර වසර ගනනාවක් ඇවිලීගිය සිවිල් යුද්ධයක ඇරඹුම විය.
1922 වසරේදී කොමියුනිස්ට් රතු හමුදා, පාරම්පරික ප්‍රවේනිදාසයන් ලෙස සේවය කල කම්කරුවන් අවදි කරමින්, ඔවුන්ගේද සහය ඇතිව සිවිල් යුද්ධය ජයග්‍රහනය කල අතර, රුසියාව, යුක්‍රේනය, බෙලරුසියාව සහ ට්‍රාන්ස්-කොකේසියානු රාජ්‍යය එක්කරමින් සෝවියට් දේශය පිහිටුවන ලදි.
විසුරුවා හැරීම[සංස්කරණය]
1991 අගෝස්තු කුමන්ත්‍රණය -
කුමන්ත්‍රණය දියත් කළ පිරිසට අවශ්‍ය වුනේ සොවියට් දේශය තුළ සිදු වෙමින් පැවති ප්‍රතිසංස්කරණ නවතා දමා දැඩි මතදාරී පාලනයක් ආරම්භ කිරීමයි.නමුත් කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය වුනේ සොවියට් දේශය වේගයෙන් කඩා වැටීමයි..
1985 බලයට පැමිණි මිහායිල් ගොර්බචොව් නව ප්‍රතිසංස්කරණ ඇරඹුවා නමුත් ඔහුට නිරන්තරයෙන් සොවියට් සාම්ප්‍රදායික කණ්ඩායම්වල අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුනා.
මේ ආකාරයට පාලන තන්ත්‍රයේ බැමි ලිහිල්වත්ම ජනතාවගෙන් වැඩි දෙනෙක් නිදහස වෙනුවෙන් නැගී සිටියා.. මේ කාලය තුළ ජාතිවාදීන්ගේ වර්ධනයක් දක්නට ලැබුනා..
1991 අගභාගය වන විට මෙම බල අරගලය යටතේ සොවියට් දේශය දරුණු ලෙස බිද වැටෙමින් තිබුනා.
මේ කාලය වන විට බෝල්ට්ක් සමුහාණ්ඩු වු ලැත්වියාව,ලිතුවේනියාව,එස්තෝනියාව, මෝල්ඩෝවාව,ආර්මේනියාව සහ ජෝර්ජියාව යන ප්‍රාන්ත තමන්ට අවශ්‍ය පරිසි ස්වාධීනව කටයුතු ආරම්භ කලා.
අනෙක් ප්‍රාන්ත නවය මිහායිල් ගොර්බචොව්ගේ ප්‍රතිසංස්කරණයන් සදහා සහය පලකර සිටියා.
කුමන්ත්‍රණකරුවන් සිතුවේ මිහායි ගොර්බචොව් සේවයෙන් ඉල්ලා අස්වේ යැයි කියාය, සිදු වුනේ නොසිතූ දෙයකි මිහායිල් ගොර්බචොව් කුමන්ත්‍රණකරුවන්ට අවස්ථාවාදීන් ලෙස බැන වැදුණේය..
කුමන්ත්‍රණය ටිකෙන් ටික වැඩි දියුණු විය.රාජකීය හමුදාව පවා අණ ප්‍රතික්ෂේප කරන්නට විය,
සති කිහිපයක් ගත වීමට පෙර මිහායිල් ගොර්බචොව් කොමියුනිස්ට් පක්ෂයද තහනම් කරන ලදී.
1995 දෙසැම්බර් 8 වෙනිදා ඉතිරි ප්‍රාන්තද විසිරැවා හරින ලදී.
දෙසැම්බර් 25 මිහායිල් ගොර්බචොව් ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස් විය.
රුසියාව ඇතුළු අනෙක් සියලු ප්‍රාන්ත රටවල් බවට පත්විය.
සීතල ලෝක යුද්දය නිමා විය..
සොවියට් දේශය විනාශ කළ මිහායිල් ගොර්බචොව් නම් වු නපුරැ අතකොලුවට ධනවාදී රටවල් වගකිව යුතුය.
කෙසේ වෙතත් අද රුසියාව ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමා ආචාර කරයි.
- රුසිරු ඩිලක්ෂ සෝමරත්න