දෙවන ජවිපෙ කැරැල්ලෙහි සිදුවූ ඝාතන ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණ හා රජයේ ආරක්ෂක හමුදා වෙත වරද පැටවුනු සහ දෙවන ජවිපෙ කැරැල්ලෙහිදී සිදුවූ සංගණ්‍ය ඝාතන ලැයිස්තුව වෙයි.

දේශපාලනඥයෝ[සංස්කරණය]

ගොදුරුවූ තැනැත්තේ තනතුර දිනය ස්ථානය ක්‍රමය අපරාධකාරයා(යෝ)
ඕ. කාරියවසම් ලිබරල් ජන්දඅපේක්ෂක 26 ඔක්තොම්බර 1989 වත්තල, ගම්පහ දිස්ත්‍රික්කය ජවිපෙ වෙත වරද පැටවිණි.[1]
මෙරිල් කාරියවසම් එජාප පාම (අගලවත්ත) සැප්තැම්බර 1989 ජවිපෙ වෙත වරද පැටවිණි.[2][3][4]
පී.ඩී. විමලසේන ලංසසප සාමාජීක හා වෘත්තිය සමිති ක්‍රීයාකාරී 15 මැයි 1989 ජවිපෙ වෙත වරද පැටවිණි.[1]
ඉන්ද්‍රපාල අබේවීර ශ්‍රීලංනිප සංවිධායක, කළුතර 10 ජනවාරි 1989 ජවිපෙ වෙත වරද පැටවිණි.[1][3]
ලයනල් ජයතිලක අමාත්‍ය සහ එජාප පාම (කුලියාපිටිය) 26 සැප්තැම්බර 1988 කුලියාපිටිය වෙඩි තබා ඝාතනය කෙරිණි ජවිපෙ වෙත වරද පැටවිණි.[2][3][4]
එල්.ඩබ්. පණ්ඩිත ශ්‍රීලංකොප සාමාජීක සහ වෘත්තිය සමිති ක්‍රියාකාරී 27 ජූලි 1988 දෙමටගොඩ, කොළඹ දිස්ත්‍රික්කය ජවිපෙ වෙත වරද පැටවිණි.[1]
එස්. බී. යාලේගම හිටපු ශ්‍රීලංනිප පාම (රත්තොට) සහ එසපෙ අපේක්ෂක 28 මැයි 1988/
25 අගෝස්තු 1988?
මාතලේ ජවිපෙ වෙත වරද පැටවිණි.[1][3][4]
නන්දලාල් ප්‍රනාන්දු මහ ලේකම්, එජාප 20 මැයි 1988 වැල්ලවත්ත ජවිපෙ වෙත වරද පැටවිණි.[3]
ජී.වී.එස්. ද සිල්වා දිසා ඇමති හා එජාප පාම (හබරාදුව) 1 මැයි 1988 ගාල්ල ජවිපෙ වෙත වරද පැටවිණි.[2][3]
විජය කුමාරණතුංග ශ්‍රී ලංකා මහජන පක්ෂයෙහි නිර්මාතෘ සහ නළුවා 16 පෙබරවාරි 1988 කොළඹ වෙඩි කබා මරා දැමිණි ජවිපෙ මත වරද පැටවිණි.[1][2][3]
හර්ෂ අබේවර්ධන සභාපති, එජාප 23 දෙසැම්බර් 1987 වැල්ලවත්ත ජවිපෙ වෙත වරද පැටවිණි.[3]
කීර්ති අබේවික්‍රම එජාප පාම (දෙනියාය) 18 අගෝස්තු 1987 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බෝමබ ප්‍රහාරය ජවිපෙ වෙත වරද පැටවිණි.[1][2][3][4]
ජිනදාස වීරසිංහ එජාප පාම (තංගල්ල) 1 අගෝස්තු 1987 අඟුනුකොලපැලැස්ස වෙඩි තබා මරා දැමිණි ජවිපෙ මත වරද පැටවිණි.[3][4]
ඩබ්.එම්.පී.ජී. බණ්ඩා එජාප පාම (ගලගෙදර) ජවිපෙ වෙත වරද පැටවිණි.[3]
ලෙස්ලි රණගල එජාප පාම (බොරැල්ල) ජවිපෙ වෙත වරද පැටවිණි.[3]
දයා සේපාලී සේනාධීර එජාප පාම (කරන්දෙණිය) ජවිපෙ වෙත වරද පැටවිණි.[3]

මාධ්‍යවේදියෝ[සංස්කරණය]

ගොදරුවූ තැනැත්තේ තනතුර දිනය ස්ථානය ක්‍රමය ඝාතකයා(යෝ)
සාගරිකා ගෝමස් විද්‍යුත් ප්‍රචාරණකරු, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 13 සැප්තැම්බර 1989 ජවිපෙ වෙත වරද පැටවිණි.[1][2]
කේ. අමරතුංග ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 13 අගෝස්තු 1989 ජවිපෙ වෙත වරද පැටවිණි.[1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 ජෑන්ස්, ෆ්‍රෙඩ්රිකා (15 ජනවාරි 2004). "ද ජේවීපීස් නිව් ක්ලෝත්ස්". ද සන්ඩේ ලීඩර්. http://www.thesundayleader.lk/archive/20040215/spotlight-more.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 මාර්තු 2010. 
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 "ඊස් ද ජේවීපී ප්‍රිපෙයාඩ් ටු ඩිස්ඕන් ඉට්ස් පොල් පොටිස්ට් පාස්ට්". ටැමිල් ටයිම්ස්. XVIII (4). 15 අප්‍රේල් 1999. ISSN 0266-4488. {{cite journal}}: Unknown parameter |පිටු= ignored (help)
  3. 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 3.11 3.12 දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහ රංජිත් ජයසුන්දර (10 පෙබරවාරි 2008). "ජේවීපීස් ට්‍රබල් ටේක් ඕන් ද තර්ටීන්ත් ඇමෙන්ඩ්මන්ට්". ද සන්ඩේ ලීඩර්. http://www.thesundayleader.lk/archive/20080210/issues.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 මාර්තු 2010. 
  4. 4.0 4.1 4.2 4.3 4.4 ප්‍රදිනාන්දු, ෂමින්ද්‍ර (23 ජනවාරි 2008). "පොලිටිකල් කිලිංස්: සම් ඉන්ට්‍රීගිං ෆැක්ට්ස්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/2008/01/23/features1.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 මාර්තු 2010.