කෝකිලායී සමූලඝාතනය
Appearance
කෝකිලායී සමූලඝාතනය Kokilai massacre | |
---|---|
ස්ථානය | කෝකිලායී |
දිනය | 1984 දෙසැම්බර් 1 (UTC+5:30) |
ප්රහාර මාදිලිය | වෙඩි තැබීම් |
ආයුධය(න්) | තුවක්කු |
මරණ | 11 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
කෝකිලායී සමූලඝාතනය 1984 වර්ෂයේදී දෙමළ කොටි ත්රස්ථවාදීන් විසින් සිදුකරනු ලැබූ තවත් එක් මිනිස් සංහාරයකි.
සිදුවීම
[සංස්කරණය]1984 දෙසැම්බර් 1 වන දිනදී, දෙමළ කොටි ත්රස්ථ සාමාජිකයින් පිරිසක් කේකිලායී ගම්මානයේදී, සිංහල සිවිල් වැසියන් 11 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදී. කෙන්ට් ඇන්ඩ් ඩොලර් ෆාම් සමූලඝාතනය සිදුවූ දිනට පසු දිනයේදී මෙම ඝාතනයන්ද සිදුවිය. මිය ගිය බොහෝ දෙනෙකු සිංහල ධීවරයෝ වූහ.
මේවාද බලන්න
[සංස්කරණය]වැඩිදුර කියවීම්
[සංස්කරණය]- රොහාන් ගුණරත්න. (1998). Sri Lanka's Ethnic Crisis and National Security, කොළඹ: South Asian Network on Conflict Research. ISBN 955-8093-00-9
- රොහාන් ගුණරත්න. (October 1, 1987). War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna, ශ්රී ලංකාව: Institute of Fundamental Studies. ISBN 955-8093-00-9
- Gunasekara, S.L. (November 4, 2003). The Wages of Sin, ISBN 955-8552-01-1