දෙසැම්බර් 19: ගෝවා ප්‍රාන්තයෙහි විමුක්ති දිනය (1961)
1907 – එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 239 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
1932 – බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවේ ලෝක සේවය දියත් කරයි.
1977 – ඉරානයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 665 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
1997 – ඉන්දුනීසියාවේ පැලෙම්බාං ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1998 – එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් (සේයාරුව) එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් දෝෂාභියෝගයට ලක් කරයි.
2016 – ජර්මනියේ, බර්ලින් අගනුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 56 දෙනෙකු තුවාල ලැබෙයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 18 – දෙසැම්බර් 19 – දෙසැම්බර් 20