Jump to content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය

විකිපීඩියා වෙතින්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය යනු, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නිරීම සඳහා වන නිවාඩු දිනයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්සන් තැබූ, ප්‍රඥාපනය කළ, හෝ අපත්‍යීකරණය කළ සංවත්සරයෙහිදී බොහෝ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය සැමරෙන අතර, සමහර අවස්ථාවන්හිදී ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක් බවට වෙනස්වීම සැමරෙයි: