චෙක් ජනරජය

විකිපීඩියා වෙතින්
චෙක් ජනරජය

Česká republika
චෙක් ජනරජය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "ප්‍රව්ඩා වීචසි" (චෙක්)
"සත්‍යය ජයගනියි"
ජාතික ගීය: කිඩ ඩොමො මුවි?  (චෙක්)
මගේ නම කුමක්ද? a
 චෙක් ජනරජය  (තද කොළ) හි පිහිටුම – යුරෝපය තුල  (කොළ හා තද අළු) – යුරොපියානු සංගමය තුල  (කොළ)  —  [ආඛ්‍යායිකාව]
 චෙක් ජනරජය  (තද කොළ) හි පිහිටුම

– යුරෝපය තුල  (කොළ හා තද අළු)
– යුරොපියානු සංගමය තුල  (කොළ)  —  [ආඛ්‍යායිකාව]

අගනුවරප්‍රාග් (ප්‍රාහා)
50°05′N 14°28′E / 50.083°N 14.467°E / 50.083; 14.467
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)චෙක්[1]
නිල වශයෙන් පිළිගත්
සුළුතර භාෂා[2][3]
ජනවාර්ගික කණ්ඩායම්
(2011[4])
ආගම
  • 80% ප්‍රකාශිත-නොවූ හෝ ආගමික-නොවන
  • 10.3% රෝමානු කතෝලික
ජාති නාම(ය)චෙක්
රජයපාර්ලිමේන්තු ජනරජය
මිලොස් සෙමන්
ජිරී රුස්නොක්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සෙනෙට් මණ්ඩලය
නියෝජිතයන්ගේ මණ්ඩලය
සංස්ථාපනය
ප. 870
1198
28 ඔක්තොම්බර් 1918
1 ජනවාරි 1969
1 ජනවාරි 1993
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
78,866 km2 (30,450 sq mi) (116වන)
• ජලය (%)
2
ජනගහණය
• සැප් 2012 ඇස්තමේන්තුව
10,513,209[5] (81වන)
• 2011 ජන සංගණනය
10,436,560[6]
• ඝණත්වය
134/km2 (347.1/sq mi) (84වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$286.952 බිලියන[7]
• ඒක පුද්ගල
$27,190[7]
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$196.072 බිලියන[7]
• ඒක පුද්ගල
$18,579[7]
ගිනි (2012)24.9[8]
පහළ
මාසද (2013)0.873[9]
ඉතා ඉහළ · 28වන
ව්‍යවහාර මුදලචෙක් කොරූනා (CZK)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+420b
අන්තර්ජාල TLD.czc
  1. ප්‍රශ්නය විචාරක වන අතර, ගම්‍ය වන්නේ "මගේ මාතෘ භූමිය පවතින ස්ථාන" යන්නයි.
  2. 1997 වන තුරු, කේතය 42, ස්ලොවැකියාව හා සමගින් හවුලේ භාවිතා කරන ලදි.
  3. .euද , අනෙකුත් යුරෝපියානු සංගම සාමාජික රාජ්‍යයන් හා සමගින් හවුලේ භාවිතා කරන ලදි.

චෙක් ජනරජය යනු, මධ්‍යම යුරෝපයෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි. බටහිරින් ජර්මනියෙන්ද, දකුණින් ඕස්ට්‍රියාවෙන්ද, නැගෙනහිරින් ස්ලොවැකියාවෙන්ද සහ උතුරින් පෝලන්තයෙන්ද මෙම රට මායිම්වී ඇත. 1.3 මිලියන වැසියන් හා සමගින් වන ප්‍රාග් නගරය මෙම රටෙහි අගනුවර සහ විශාලතම නගරය වෙයි. බොහීමියාවෙහි සහ මොරාවියාවෙහි සහ සයිලීෂියාවෙහි කුඩා කොටසකද ඓතිහාසික බල ප්‍රදේශ චෙක් ජනරජයට අයත් වෙයි.

චෙක් සමුහාණ්ඩුව 1999 සිට නේටෝ හි සාමාජිකත්වය දරන අතර 2004 වර්ෂයේ සිට යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය දරයි. චෙක් රාජ්‍යය ආරක්ෂණ සහ සහයෝගිතා සංගමයේද සාමාජිකයෙක් වේ. එහි සහභාගිකත්වය වශයෙන් චෙක් රාජ්‍යයේ අන්තර් ජාතික කාර්යයන් වන්නේ ඇමරිකානු හෙල්සින්හි කොමිසමේ කාර්යය භාරයන් නිරීක්ෂණය කිරීමයි. ජනවාරි 01, 2009 සිට ජුලි 1, 2009 දක්වා චෙක් සමුහාණ්ඩුව යුරෝපියානු සංගමයේ ජනාධිපති සංගමය අරඹයා කථාවක් පවත්වන ලදී. චෙක් රාජ්‍යය නොහොත් බොනිවියාව 1918 තෙක් හඳුන්වනු ලැබුවේ බොනිවියන් කිරැලේ භූමිය කියාය. මෙය 9 වැනි ශතවර්ෂයේ දී ස්ථාපිත කරන ලදි. 13 වැනි හා 14 වැනි ‍ශතවර්ෂ වල ලක්සෙම්බෝග් හා ප්‍රෙමිස්ලිඩ් පාලන සමයේ රටෙහි පළාත්, ප්‍රදේශ විශාල වශයෙන් වැඩි විය. 1526 ටොනොනස් අරගලයෙන් පසු බොනිවියා රාජධානිය ඔස්ට්‍රියා හා හයිගර් අතර එහි මුලික කොටස් තුන වශයෙන් හැඩිස්බර්ග මොනාචි තුලට සම්බන්ධ කරන ලදි. චෙකොෆ්ලොවිනියානු නිදහස් සමුහාණ්ඩුව 1918 ස්ථාපිත කරන ලද අතර, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔස්ට්‍රෝ හන්ලේරියන් රාජධානියේ බිඳ වැටීමෙන් පසුව සිදු විය. මියුනික් එකඟතාවය හා චෙ‍කොෆ්ලාමිනියානුව තුළ ජර්මන් සම්බන්ධයට පසු රතු හමුදාවේ බටහිර ක්‍රියාකාරකම් හා චෙකොෆ්ලොවියාවෙන් වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය 1946 මැතිවරණයෙන් 38% දිනාගත්හ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "චෙක් ලැන්වේජ්". චෙක් ජනරජය – නිල වෙබ් අඩවිය. චෙක් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2011.
  2. සාම්ප්‍රදායික වශයෙන් සහ දිගු-කාලීන වශයෙන් චෙක් ජනරජයේ බල ප්‍රදේශය තුල ජීවත් වන සුළුතර ජනතාවට අයත් පුරවැසියන් හට, බලධාරින් හා සමග සහ නීතිමය අධිකරණ ඉදිරියේ සන්නිවේදනයට ඔවුන්ගේ භාෂාව භාවිතා කිරීමට අයිතිවාසිකම් ඇත (පිළිගත් සුළුතර ජනකොටස් ලැයිස්තුව සඳහා බලන්න නැෂනල් මයිනෝරිටීස් පොලිසි ඔෆ් ද ගවර්න්මන්ට් ඔෆ් චෙක් රිපබ්ලික්, 2013 ජූලි 4 දින සිට බෙලොරුසියානු සහ වියට්නාම, බලන්න Česko má nové oficiální národnostní menšiny. Vietnamce a Bělorusy). මෞලික අයිතිවාසිකම් සහ මූලික නිදහස පිළිබඳ චෙක් අධිකාරි පත්‍රයෙහි 25 වන වගන්තිය අනුව, අධ්‍යාපනය සහ බලධාරින් සමග සන්නිවේදනය සඳහා ඔවුන්ගේ භාෂාව භාවිතා කිරීමට ජාතික සහ වාර්ගික සුළුතර කණ්ඩායම් සඳහා අයිතිවාසිකම් සහතික කෙරෙයි. Act No. 500/2004 Coll. (The Administrative Rule) in its paragraph 16 (4) (Procedural Language) ensures, that a citizen of the Czech Republic, who belongs to a national or an ethnic minority, which traditionally and on long-term basis lives within the territory of the Czech Republic, have right to address an administrative agency and proceed before it in the language of the minority. In case that the administrative agency doesn't have an employee with knowledge of the language, the agency is bound to obtain a translator at the agency's own expense. According to Act No. 273/2001 (About The Rights of Members of Minorities) paragraph 9 (The right to use language of a national minority in dealing with authorities and in front of the courts of law) the same applies for the members of national minorities also in front of the courts of law.
  3. Slovak language may be considered an official language in the Czech Republic under certain circumstances, which is defined by several laws – e.g. law 500/2004, 337/1992. Source: http://portal.gov.cz. Cited: "Například Správní řád (zákon č. 500/2004 Sb.) stanovuje: "V řízení se jedná a písemnosti se vyhotovují v českém jazyce. Účastníci řízení mohou jednat a písemnosti mohou být předkládány i v jazyce slovenském ..." (§16, odstavec 1). Zákon o správě daní a poplatků (337/1992 Sb.) "Úřední jazyk: Před správcem daně se jedná v jazyce českém nebo slovenském. Veškerá písemná podání se předkládají v češtině nebo slovenštině ..." (§ 3, odstavec 1). http://portal.gov.cz
  4. (චෙක්) ČSÚ – චෙක් සංඛ්‍යාන කාර්යාලයය. Czso.cz. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2012.
  5. "පොපියුලේෂන්". චෙක් සංඛ්‍යාන කාර්යාලය. 19 ඔක්තොම්බර් 2012. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2012.
  6. සෙක්සස් ඔෆ් පොපියුලේෂන් ඇන්ඩ් හවුසිං 2011: බේසික් ෆයිනල් රිසල්ට්ස්. චෙක් සංඛ්‍යාන කාර්යාලය. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2012.
  7. 7.0 7.1 7.2 7.3 "චෙක් රිපබ්ලික්". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2013.
  8. "Gini කොෆිෂියන්ට් ඔෆ් ඉක්වලයිස්ඩ් ඩිස්පෝසබල් ඉන්කම් (මූලාශ්‍රය: SILC)". යුරෝස්ටැට් දත්ත ගවේෂක. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2013.
  9. "හියුමන් ඩිවලප්මන්ට් ප්‍රොජෙක්ට් 2011". එක්සත් ජාතීන්. 2011. සම්ප්‍රවේශය 5 නොවැම්බර් 2011.
"https://si.wikipedia.org/w/index.php?title=චෙක්_ජනරජය&oldid=606681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි