Jump to content

අශෝක රන්වල

විකිපීඩියා වෙතින්

අශෝක රන්වල
Ashoka Ranwala
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 22 වන කථානායකවරයා
In office
21 නොවැම්බර් 2024 – 13 දෙසැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
නියෝජ්‍යරිස්වි සාලි
පූර්වප්‍රාප්තිකයාමහින්ද යාපා අබේවර්ධන
අනුප්‍රාප්තිකයාජගත් වික්‍රමරත්න
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
21 නොවැම්බර් 2024
බහුතරය109,332[1]
Personal details
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියරසායන ඉංජිනේරු

රංවල ආරච්චිගේ අශෝක සපුමල් රංවල[2] (ඉංග්‍රීසි: Ashoka Ranwala), හෙවත් අශෝක රංවල, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු 2024 නොවැම්බර් 21 සිට 2024 දෙසැම්බර් 13 දක්වා 22 වැනි කථානායකවරයා ලෙස කටයුතු කළේය.[3] ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් කථානායක ධුරයට පත්වීමට දින 22කට පසු ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.[4] ශ්‍රී ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් කථානායක ධුරයේ දැරූ පුද්ගලයා ඔහු වෙයි. ඔහු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[5]

මැතිවරණ ඉතිහාසය

[සංස්කරණය]
මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","109,332 තේරීපත් වෙයි [6]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
  2. ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 15 නොවැම්බර් 2024. 20 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
  3. ^ "කථානායක ධුරය අශෝක රංවලට". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
  4. ^ "අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි". අද දෙරණ. 13 දෙසැම්බර් 2024. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2024.
  5. ^ "ගම්පහ මනාප ප්‍රතිඵල". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
  6. ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
"https://si.wikipedia.org/w/index.php?title=අශෝක_රන්වල&oldid=730976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි