වේල්සය
වේල්සය යනු, එක්සත් රාජධානියට අයත් රටකි. බ්‍රිතාන්‍ය දූපතෙහි බටහිර කෙළවරෙහි පිහිටා තිබේ. අගනුවර: කාර්ඩිෆ්. රජ බස: ඉංග්‍රීසි හා වෙල්ෂ් බස. ව.කි.මී.20,766ක් තරම් වන මෙරට 1991දී ජනයා 2,798,200ක් විසූහ.