ඉන්දියානු ජාතික කොංග්‍රසය
Appearance
ඉන්දියානු ජාතික කොංග්‍රසය | |
---|---|
සභාපති | සෝනියා ගාන්ධි |
පාර්ලිමේන්තු සභාපති | සෝනියා ගාන්ධි |
ලෝක් සභාවේ නායකයා | සුෂිල්කුමාර් ෂින්ඩේ[1] |
රාජ්‍ය සභාවේ නායකයා | මන්මෝහන් සිං (අග්‍රාමාත්‍යවරයා) |
ආරම්භය | 28 දෙසැම්බර් 1885 |
මූලස්ථානය | 24, අක්බාර් පාර, නවදිල්ලිය |
පුවත්පත | කොංග්රස් සන්දේශ් |
සිසු පාර්ශවය | ඉන්දියාවේ ජාතික ශිෂ්‍ය සංගමය |
තරුණ පාර්ශවය | ඉන්දියානු තරුණ කොංග්‍රසය |
වනිතා පාර්ශවය | මහිලා කොංග්‍රසය |
කම්කරු පාර්ශවය | ඉන්දියානු ජාතික වෘත්තීය සමිති කොංග්‍රසය |
මතවාදය | ජනප්‍රියවාදය ඉන්දියානු ජාතිකවාදය (ලිබරල් ජාතිකවාදය) සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය ගාන්ධියානු සමාජවාදය ප්‍රගතිශීලිවාදය අභ්‍යන්තර පාර්ශව: • සමාජ ලිබරල්වාදය • අගාරිකවාදය • කේන්ද්‍රවාදය • සමාජ ගතානුගතිකත්වය |
දේශපාලන ආකල්පය | මධ්‍ය-වාමාංශික[2] |
ජාත්‍යන්තර අනුබැඳිය | ප්‍රගතිශීලි සන්ධානය[3] |
නිල වර්ණ | ඇක්වා |
ඉමැකො තත්ත්වය | ජාතික පක්ෂය [4] |
සන්ධානය | එක්සත් ප්‍රගතිශීලි සන්ධානය (UPA) |
ලෝක් සභාවේ ආසන ගණන | 44 / 543 |
රාජ්‍ය සභාවේ ආසන ගණන | 72 / 245 |
මැතිවරණ ලාංඡනය | |
![]() | |
වෙබ් අඩවිය | |
inc.in/ |
ඉන්දියානු ජාතික කොංග්‍රසය (කෙටියෙන් ඉජාකො, පොදු වහරෙහි කොංග්‍රසය) යනු, ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ, දෙක අතුරින් එකක් වන අතර අනෙක වන්නේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ 164.100.47.132/LssNew/Members/partywiselist.aspx
- ^ http://www.elections.in/political-parties-in-india/indian-national-congress.html
- ^ එක්ස්පෙක්ටඩ් පාර්ටිසිපන්ට්ස්, ප්‍රගතිශීලි සන්ධානය
- ^ "ලිස්ට් ඔෆ් පොලිටිකල් පාර්ටීස් ඇන්ඩ් ඉලෙක්ෂන් සිම්බල්ස් මේන් නෝටිෆිකේෂන් ඩේටඩ් 18.01.2013" (PDF). ඉන්දියාව: ඉන්දියාවේ මැතිවරණ කොමිසම. 2013. සම්ප්‍රවේශය 9 මැයි 2013.