එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

විකිපීඩියා වෙතින්
එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මුල් පිටපතෙහි පළමුවන පිටුව
Createdසැප්තැම්බර් 17, 1787
අපරානුමත කරන ලද්දේජූනි 21, 1788
ස්ථානයජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව,
වොෂිංටන්, ඩී.සී.
Author(s)ෆිලඩෙල්ෆියා සම්මේලනය
අත්සන්අභිනියෝජිතයන් 55 අතුරින් 39 දෙනෙකු
හේතුවසහසන්ධීයන කොන්දේසි (1777) වෙනුවට භාවිතා කිරීමට

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමරිකානු එක්සත් ජනපදයෙහි උත්තරීතර නීතිය වෙයි.[1] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමු වගන්ති තුන විසින් ෆෙඩරල් රජයෙහි ශාඛා තුනෙහි නීතිරීති හා බලතල වෙන් කොට තහවුරු කරයි: ව්‍යවස්ථාදායකයක්, එනම් ද්වි-මණ්ඩල කොංග්‍රස් මණ්ඩලය; ජනාධිපති විසින් නායකත්වය සපයන විධායක ශාඛාවක්; සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නායකත්වය සපයන ෆෙඩරල් අධිකරණයක්. අවසන් වගන්ති සතර විසින් ෆෙඩරල් වාදයෙහි මූලධර්ම හුවා දක්වයි. දසවන සංශෝධනය විසින් ෆෙඩරල් ක්‍රමයෙහි ලක්ෂණ තහවුරු කර දක්වයි.

සටහන්[සංස්කරණය]

උපන්‍යාස[සංස්කරණය]

  1. මයර්, පෝලින්. “රැටිෆිකේෂන්: ද පීප්ල් ඩිබේට් ද කන්ස්ටිට්‍යුෂන්, 1787-1788”. 2010. ISBN 978-0-684-86854-7, p. 35.