Jump to content

ආලෝකෝ උදපාදි

විකිපීඩියා වෙතින්
ආලෝකෝ උදපාදි
Light Arose
අධ්‍යක්‍ෂණයචත්‍ර වීරමන්[1]
රචනයසමන් වීරමන්
තිර රචනයසමන් වීරමන්
නිශ්පාදනයතුසිත විජයසේන
රංගන ශිල්පීන්
  • උද්ධික ප්‍රේමරත්න
  • දිල්හානි ඒකනායක
  • නිරෝෂා තලගල
  • මේනකා පීරිස්
සිනෙමාරූපණයප්‍රභාත් රොෂාන්
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

ආලෝකෝ උදපාදි (පාලි: आलोको उदपादि ; පාලි බසින් आलोको उदपादि (ආලෝකෝ උදපාදි) යන්නෙහි අර්ථය "ආලෝකය උදාවිය") යනු ප්‍රදර්ශනය කල සිංහල චිත්‍රපටයකි. එයට පදනම් ව ඇත්තේ අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජුගේ කතාව යි. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණයෙන් ද තුසිත විජයසේන නිෂ්පාදනයෙන් ද දායක වන මෙම චිත්‍රපටය සියවස් ගණනක් පුරා මුඛ පරම්පරාගත ව පැවතගෙන ආ බුද්ධ භාෂිතය ගැටුම් පිරි අවධියක දී ග්‍රන්ථාරූඪ වන ආකාරය වටා ගෙතී ඇත.[2]

රංගනය

[සංස්කරණය]

බාහිර ලිපි

[සංස්කරණය]

ආලෝකෝ උදපාදි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b ‘ආලෝකෝ උදපාදි’- නිල වෙබ්අඩවිය, http://www.alokoudapadi.com/, ප්‍රතිෂ්ඨාපනය 2015-06-20 
  2. ^ "'ආලෝකෝ උදපාදි'- ලයිට් අරෝස් සිනෙමැටික් කැප්චර් ඔෆ් ග්‍රේට් හිස්ට්‍රි". සන්ඩේ ටයිම්ස්. 15 මාර්තු 2015. සම්ප්‍රවේශය 18 ජූනි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ආලෝකෝ_උදපාදි&oldid=741322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි