Jump to content

සාකච්ඡාව:2017 සිංහල චිත්‍රපට ලැයිස්තුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

[සංස්කරණය]

ආයුබෝවන්!

[සංස්කරණය]

ආයුබෝවන් Upcoming Sinhala Films, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතිවන්තවන අතරම, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු. කණගාටුවෙන් වුවත් ඔබ නිර්මාණය කල Upcoming Sinhala Films පිටු විකිපීඩියාවේ මාර්ගෝපදේශන සමඟ නොගැලපෙන බව හා ඒවා ඉක්මනින් ඉවත් කරන බව දැනුම්දිය යුතුය.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි! Ravindu Navin (talk) 02:35, 10 ජූලි 2016 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on Upcoming Sinhala Films, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A2 of the criteria for speedy deletion, because the article appears to be a foreign language article that was copied and pasted from another Wikimedia project, or was transwikied out to another project. Please see Wikipedia:Translation to learn about requests for, and coordination of, translations from foreign-language Wikipedias into Sinhala.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. Ravindu Navin (talk) 02:35, 10 ජූලි 2016 (යූටීසී)[reply]

මෙම ලිපියෙහි වැඩි දුයුණුව

[සංස්කරණය]

මෙම ලිපියෙහි වැඩි දියුණුව සඳහා පහත දැක්වෙන දේ යෝජනා කරමි.

  1. සැලකිය යුතු ප්‍රමාණයක දිගු පෙරටු ඡේදයක් තිබිය යුතුයි. ලිපිය පිළිබඳ සාරාංශයක් එහි තිබිය යුතුයි.
  2. ලිපියෙහි මාතෘකාව සිංහල විය යුතුයි.
  3. ලිපියෙහි වගු පමණක් තිබිය නොහැක.
  4. ලිපිය original research නොවිය යුතුයි. එහි අඩංගු කරුණු දැනට ප්‍රකාශිත හා විශ්වසනීය මූලාශ්‍රයන් වෙතින් ලබාගත් ඒවා විය යුතුයි.

--- Shwetha (talk) 03:29, 10 ජූලි 2016 (යූටීසී)[reply]

යළි අවධාරණය

[සංස්කරණය]

හැකි විගසින් මෙම ලිපියේ මාතෘකාව සිංහල කරන්න. මෙය සිංහල විකිපීඩියාවයි. --- Shwetha (talk) 14:36, 22 ජූලි 2016 (යූටීසී)[reply]