1970 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

1970 වර්ෂයේ තිරගත වූ සිංහල චිත්‍රපට ලැයිස්තව පහත දැක්වේ.

චිත්‍රපට අධ්‍යක්ෂණය රංගනය වර්ණකුල කරුණු
ලක්සෙට කොඩිය ශේෂා පලිහක්කාර තිරගත වූයේ 29, ජනවාරි 1970
සුමුදු බාර්‍යා සිරිල් පී. අබේරත්න තිරගත වූයේ 4, පෙබරවාරි 1970
දැන් මතකද නීල් රූපසිංහ මාලිනී ෆොන්සේකා, ආනන්ද ජයරත්න, සේනාධීර රූපසිංහ, ඩොමී ජයවර්ධන, හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනී සී. පෙරේරා, එච්.ඩී. කුලතුංග, බන්දු මුනසිංහ, සුමනා අමරසිංහ, උදුල දාබරේ, රීටා රත්නායක තිරගත වූයේ 17.03.1970
අක්කර පහ ලෙස්ටර් ජේම්ස් පීරිස් තිරගත වූයේ 03.05.1970
ආත්ම පූජා එම්. මස්තාන් තිරගත වූයේ 18.05.1970
තෙවත ටයිටස් තොටවත්ත තිරගත වූයේ 16.06.1970
ගීතා ජෝ දේව් ආනන්ද් තිරගත වූයේ 15.07.1970
පේනව නේද කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා තිරගත වූයේ 07.08.1970
සිදාදියෙන් හයක් ශාන්ති අබේසේකර තිරගත වූයේ 26.08.1970
ප්‍රියංගා අමරනාත් ජයතිලක තිරගත වූයේ 20.09.1970
ඔහොම හොඳද ජේ. සෙල්වරත්නම් ගාමිණී ෆොන්සේකා තිරගත වූයේ 11.10.1970
තුංමං හන්දිය මහගම සේකර ජෝ අබේවික්‍රම තිරගත වූයේ 24.10.1970
නිම් වලල්ල රන්ජිත් ලාල් තිරගත වූයේ 18.11.1970
වෙස්ගත්තෝ වසන්ත ඔබේසේකර තිරගත වූයේ 10.12.1970
සුළි සුලන් ඇන්ටන් ප්‍රනාන්දු තිරගත වූයේ 24.12.1970

මේවාද බලන්න[සංස්කරණය]