ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම
Sri Siddhartha Gautama film official poster.jpg
නිල පෝස්ටරයක්
අධ්‍යක්ෂණයසමන් වීරමන්
පාදක වූයේගෞතම බුදුන් වහන්සේ
රංගන ශිල්පීන්
බෙදා හරින ලද්දේඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය(න්)24 ජනවාරි 2013 (2013-01-24)
දිවෙන කාලයමිනිත්තු 115
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

ශ්‍රී සිද්ධාර්ත ගෞතම යනුවෙන් හැඳින්වෙන්නේ සමන් වීරමන් විසින් අධ්‍යක්ෂණය කළ 2013දී තිරගත වූ සිංහල වීරකථා චරිතාපදාන චිත්‍රපටයකි.[1] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගගන් මලික්, ආචල් සිං, රංජන් රාමනායක, අංජානි පෙරේරා, රොෂාන් රණවන, ගෞතම් ගුලාති, සාරංග දිසාසේකර, දිල්හානි ඒකනායක සහ විල්සන් ගුණරත්න විසිනි.[2][3] ශ්‍රී ලංකාව තුළ මෙම චිත්‍රපටය 2013 ජනවාරි 24 දින ඊ.ඒ.පී. සිනමාහල්වල දී ප්‍රදර්ශනය ඇරඹිණි.[4] මෙම චිත්‍රපටය මැන්ඩරින්, තායි, වියට්නාම සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකට හඬකැවී ඇත. එසේම ප්‍රංශ, ජපන්, වියට්නාම, මැන්ඩරින් සහ හින්දි බසින් උපසිරැසි ගැන්වීම ද සිදුවී ඇත.[5]

වියට්නාමයේ හැනෝයි නුවර පැවති 2014 එක්සත් ජාතීන්ගේ වෙසක් බෞද්ධ චිත්‍රපට උළෙලේ දී ප්‍රදානය කෙරුණු සම්මාන අට අතුරින් පහක්ම මෙම චිත්‍රපටයට හිමි විය. මේ අතරට හොඳම වෘත්තාන්ත චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂක, හොඳම සංස්කාරක සහ හොඳම සංගීතය යන සම්මාන අයත් වේ.[6]

චරිත නිරූපණය[සංස්කරණය]

හඬ රංගනය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Award Winning Sri Lankan film, "Sri Siddhartha Gautama" debuts in Guangzhou, China". news.lk. Retrieved 26 June 2016.
  2. "Sri Lankan Screened Films". Sarasaviya. Retrieved 11 March 2017.
  3. "'Sri Siddhartha Gautama' film in Vietnam". The Sunday Times. 11 May 2014. Retrieved 26 June 2016.
  4. "'Sri Siddhartha Gautama' released". The Sunday Times. 20 January 2013. Retrieved 26 June 2016.
  5. "Siddhartha The Buddha - An Epic Motion Picture". Siddhartha the Buddha. 6 October 2016. Retrieved 26 December 2016.
  6. "The Film Sri Siddhartha Gautama wins five of eight awards in Vietnam". The Island. 17 May 2014. Retrieved 26 June 2016.

බාහිර සබැඳි[සංස්කරණය]


සැකිල්ල:SriLanka-film-stub

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_සිද්ධාර්ථ_ගෞතම&oldid=413606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි