හායි මාස්ටර්
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
හායි මාස්ටර් | |
---|---|
අධ්‍යක්ෂණය | රංජිත් සිරිවර්ධන |
රචනය | රංජිත් සිරිවර්ධන |
තිර රචනය | රංජිත් සිරිවර්ධන |
කතාවස්තුව | රංජිත් සිරිවර්ධන |
නිශ්පාදනය | සුරංග ද අල්විස් |
රංගන ශිල්පීන් | ජීවන් කුමාරතුංග සබීතා පෙරේරා |
සිනෙමාරූපණය | බන්දුල කුරේ |
සංස්කරණය | කුමාරසිරි ද සිල්වා |
සංගීතය | ග්‍රේෂන් ආනන්ද |
බෙදාහැරීම | ෆිල්ම් ලොකේෂන් සර්විස් ටී.කේ.එන්ටර්ප්‍රයිසස් |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- ජීවන් කුමාරතුංග
- සබීතා පෙරේරා
- බන්දු සමරසිංහ
- ටෙනිසන් කුරේ
- නිහාල් සිල්වා
- ලයනල් දැරණියගල
- සුනිල් හෙට්ටිආරච්චි
- විල්සන් කරුණාරත්න
- ලාල් සේනාධීර
- කිෂානි ඉද්දමල්ගොඩ
- ශ්‍රියානි මහවත්ත
- එම්. එස්. ප්‍රනාන්දු
- ඡායා මල්කාන්ති
- සුසිලා කූරගම
- දයා රත්නායක
- රෝයි ජයවර්ධන
- විපුල විදානගමගේ
- ශ්‍රීනාත් මල්දෙනිය
- සරත් සිල්වා
- ගාමිණී කුමාර
- රේණුකා කුමාරගේ
- සුමිත් මුදන්නායක
- ලාල් කුමාර
- උපසේන සුභසිංහ
- ලක්ෂ්මන් ද සිල්වා
- සුනිල් සතරසිංහ
- ප්‍රියන්ත මාරසිංහ
- ෂර්ලි ප්‍රේමලාල්
- සිසිර කුමාර මැදගෙදර
- සිරිල් විතානආරච්චි
ගීතයන්
[සංස්කරණය]තේමා සංගීතය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, ශ්‍රීමා ආනන්ද
- හායි අහන්න ලස්සන නෝනා - එම්.එස්. ප්‍රනාන්දු
- තනම් තනම් දෙන - චම්පා කල්හාරි ජයසේකර
- සීත හද අරණේ - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා
- රජුන්ගේ ඔටුන්නේ - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි
- පාලු හද අරණේ - මායා දමයන්ති පෙරේරා
නිෂ්පාදනය
[සංස්කරණය]- සම නිෂ්පාදනය - විජිතා පුෂ්පරාණි, සමන් ධනංජය, ජයන්ත දර්ශන දිසානායක
- කැමරා සහාය - රෝච් මිසියර්, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, ෆ්රැන්ක්ලීන්
- සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන
- අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - ජගත් නන්දන
- කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
- කලා සහාය - සරත් දහනායක, අනිල් ප්‍රේමචන්ද්‍ර, ප්‍රසන්න ප්‍රදීප්
- සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
- ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ ඒ. ධර්මසිරි, සශික රුවන්, සුමිත් ප්‍රියංක, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ
- දෙබස් පටිගත කිරිම - ජෝර්ජ් මනතුංග (ටී. කේ. චිත්‍රාගාරය)
- පටිගත කිරිම් සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන
- දෙබස් පටිගත කිරිම - ජෝර්ජ් මනතුංග (ටී. කේ. චිත්‍රාගාරය)
- ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ ඒ. ධර්මසිරි, සශික රුවන්, සුමිත් ප්‍රියංක, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ
- ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
- පසුබිම් සංගීතය පටිගත කිරීම - ඩොනල්ඩ් අයිවන් (ජෝනෙත් ශබ්දාගාරය)
- අතිරේක සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
- නිශ්චල ඡායාරූප - ඩොනල්ඩ් ජෑන්ස්