කොටි සනා

විකිපීඩියා වෙතින්
කොටි සනා
අධ්‍යක්‍ෂණයරංජිත් සිරිවර්ධන
රචනයසෝමපාල ලීලානන්ද
තිර රචනයසෝමපාල ලීලානන්ද
කතාවස්තුවසෝමපාල ලීලානන්ද
නිශ්පාදනයසෝනියා චිත්‍රපට (සෝනියා දිසානායක) සුනිල් ටී චිත්‍රපට
සිනෙමාරූපණයජී.නන්දසේන
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
සංගීතයසෝමපාල රත්නායක
Production
company
සරසවි චිත්‍රාගාරය ඩිල් ෆ්‍රොසෙස්
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 21, 1990 (1990-10-21)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • ජීවන් කුමාරතුංග
  • බන්දු සමරසිංහ
  • අනූෂා දමයන්ති
  • සෝනියා දිසා
  • ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
  • ශාන්ත සපරමාදු
  • සැන්ඩෝ හැරිස්
  • තිලක් ජයවීර
  • නයනා කුමාරි
  • එරික් ප්‍රැන්සිස්
  • එස්. විජයකාර්
  • කරු දිසානායක
  • සුසාන් ප්‍රනාන්දු
  • ප්‍රේමදාස විතානගේ
  • සිසිර කුමාරතුංග
  • චතුර පෙරේරා
  • කුමාර අබේවර්ධන
  • සුගත් කුමාර
  • සෝමසිරි වීරරත්න
  • නීල් ලියනගේ
  • ළමා - ගයාන් ධම්මික ලියනගේ,
  • ගයානි නදීශා පෙරේරා
  • රම්‍යා දමයන්ති
  • සුසිලා කෝට්ටගේ

ගීතයන්[සංස්කරණය]

  1. සීත මීදුමේ සීත සක්වලේ - ග්‍රේෂන් ආනන්ද, නිරෝෂා විරාජිනී
  2. සිරිපාලලා - එච්.ආර්. ජෝතිපාල - අශෝක පිීරිස් , ජගත් වික්‍රමසිංහ, වොල්ටර් ප්‍රනාන්දු, ලලිත් පොන්නම්පෙරුම
  3. සුංගාර ගී රාව මල් මාවතේ - ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී

නිෂ්පාදනය[සංස්කරණය]

  • කැමරා සහාය - ෆ්‍රැන්ක්ලින් රූප්, අරුණ ප්‍රියංකර පෙරේරා, රොහාන් කරුණාරත්න, අජිත් ගලගෙදර, කේ. ඩී. ප්‍රේමසිරි, රොහාන් මොහොට්ටි
  • සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන, සුරේෂ් කුමාරසිංහ
  • අංග රචනය - ජේ. සුරනිමල
  • කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා
  • සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස්
  • නැටුම් - නන්ද කුමාර
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
    • ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී . නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද
  • රසායනාගර නිලධාරි - තිලක් අබේසිංහ (ඩිල් ෆිල්ම්ස්) රසායනාගාර
  • සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සමිත දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
  • අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
  • නිෂ්පාදන කළමනාකරණය - අනුර විජේසිරිවර්ධන
  • නිෂ්පාදන අධිකාරි - කරු දිසානායක
  • නාමාවලිය - සුගී කොමියුනිකේෂන්
  • අතිරේක හඬ කැවීම් - රෝයි ජයවර්ධන, දීපාල් සිල්වා ප්‍රචාරක කටයුතු - චන්ද්‍ර සිරිවර්ධන සිල්වා, යු. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක පොලිස් ඇඳුම් සහ දර්ශන පසුතල - ශ්‍රීනාත් මල්දෙනිය
  • වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය
  • කැමරා උපකරණ සැපයුම සහ සංස්කරණ මැදිරිය - සෝනියා දිසා චිත්‍රපට සමාගම
  • නිෂ්පාදන සහාය - එම්. මයිකල්
  • ප්‍රවාහන කටයුතු - එස්. කිත්සිරි ප්‍රනාන්දු, ජානක දීප්ති කුමාර, අනිල් සල්ගාදු
"https://si.wikipedia.org/w/index.php?title=කොටි_සනා&oldid=485785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි