ශක්ති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ශක්ති
ශක්ති
ආදි පරාශක්ති ලලිත ත්‍රිපුර සුන්දරී දෙවඟන බ්‍රහ්ම, විෂ්ණු, රුද්‍ර, මහේශ්වර සහ සදාශිවට ඉහළින් අසුන්ගෙන සිටින අයුරු
වාසභවනය මණිද්වීපය
වල්ලභයා බ්‍රහ්ම සරස්වතී නම්
විෂ්ණු ලක්ෂ්මී නම්
ශිව පාර්වතී සහ සතී නම්

ශක්ති (දේවනාගරී: शक्ति, IAST: Śakti; .සාහිත්‍ය. “බලය, ශක්තිය, හැකියාව, ප්‍රබලතාව, උත්සාහය, ශක්‍යතාව”[1]) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ සහ ශාක්ත ආගමේ මූලාරම්භක විශ්වීය ශක්තිය වන අතර සමස්ත විශ්වය පුරා චලනය වන ගතික බලවේග ඉන් නිරූපණය වේ යැයි පැවසේ.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Williams, Monier. "Monier-Williams Sanskrit-English Dictionary". faculty.washington.edu. śaktí f. power, ability, strength, might, effort, energy, capability 
  2. Sacred Sanskrit words, p.111

සැකිල්ල:Hindudharma

"https://si.wikipedia.org/w/index.php?title=ශක්ති&oldid=425086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි