Jump to content

භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය

විකිපීඩියා වෙතින්
(List of countries and dependencies by area වෙතින් යළි-යොමු කරන ලදි)
භූමි ප්‍රමාණය අනුව රටවල්.

මෙය සම්පූර්ණ භූමි ප්‍රමාණය අනුව ලෝකයේ ස්වෛරී රටවල් ලැයිස්තුව වේ. සංඛ්‍යාන කටයුතු සඳහා, ස්වෛරී රාජ්‍යයන්ගෙන් වෙන්ව පරාධීන භූමිප්‍රදේශයන් ලැයිස්තුගත කොට ඇති අතර ඒවා ඇලකුරු මගින් දක්වා ඇත. අගයයන් නිරූපණය කරන්නේ, භූමි හා රට අභ්‍යන්තරයෙහි වූ ජල තලයන් (විල්, ජලාශ, ගංගා) සමන්විත සම්පූර්ණ වර්ගඵලයන් වේ. සමුද්‍රීය අභ්‍යන්තර ජලතල (වෙරළ සහිත ජලතල), දේශභූමික ජලතලයන් හා බහිෂ්කාර ආර්ථීක කලාපයන් ඇතුලත් කර නොමැත. විවිධ රටවල් ඇන්ටාක්ටිකාව (14.4 මිලියන කිමි² සම්පූර්ණ වර්ගඵලය) පිළිබඳව ඉදිරිපත් කරන අයිතිවාසිකම්ද එලෙසම ජනාශ්‍රිත‍ නොවූ පරාධීන භූමිප්‍රදේශයන්ද ඇතුලත් කොට නොමැත. [1] ලෝකයේ මුළු භූමි ප්‍රමාණය 148,939,063 කිමී² වේ[තහවුරු කර නොමැත] (ලෝකයේ පෘෂ්ඨ වර්ගඵලයෙන් 29% ක් පමණ).

භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත ප්‍රදේශයන්

[සංස්කරණය]
අනුස්ථිතිය
රටමුළු ප්‍රමාණය කිමී² (වර්ග සැත)භූමිය කිමී² (වර්ග සැත)ජලය කිමී² (වර්ග සැත)% ජලයසටහන්
 ලෝකය510,072,000
(196,940,000)
148,940,000
(57,510,000)
361,132,000
(139,434,000)
70.8
1 රුසියාව17,098,242
(6,601,668)
16,377,742
(6,323,482)
720,500
(278,200)
4.21ලෝකයේ විශාලතම රට වෙයි.
 ඇන්ටාක්ටිකාව14,000,000
(5,400,000)
14,000,000
(5,400,000)
0
(0)
013,720,000 වර්ග කිලෝ මීටර (5,300,000 වර්ග සැතපුම්) භූමි ප්‍රදේශයෙන් (98%) අයිස් වලින් වැසී ඇත.[Note 1]
2 කැනඩාව9,984,670
(3,855,100)
9,093,507
(3,511,023)
891,163
(344,080)
8.93ඇමරිකාවන් හී විශාලතම රට වෙයි.



අනුස්ථිතියරට / ප්‍රදේශයවර්ගඵලය(කිමි²)[a]සමස්තයෙන් % සටහන්
1රුසියාව රුසියාව17,098,24211.5%ලෝකයේ විශාලතම රට.
2කැනඩාව කැනඩාව9,984,6706.7%බටහිර අර්ධගෝලයෙහි විශාලතම රට. දිගුම වෙරළතීරය.
3
(විවාදාත්මක)
චීනය චීන මහජන සමූහාණ්ඩුව9,598,0941 9,640,82126.4%
6.5%
සමස්ත-ආසියා විශාලතම රට, දෙවන විශාලතම ආසියානු රට (රුසියාවෙහි ආසියානු කොටසට දෙවැනි). එජා සංඛ්‍යාන අනුව චීන ප්‍රධාන භූමි ප්‍රදේශය සඳහා (9,596,961) සහ හොංකොං (1,104 කිමී²) සහ මැකාවු (29 කිමී²) යන විශේෂ පරිපාලන ප්‍රදේශයන් සඳහා වෙන් වෙන් සමස්ත අගයයන් හි එකතුව. මෙම අගයයන් දෙකටම, සියළු දේශභූමික ජලතලයන්ද තායිවානය දිවයින සහ අනෙකුත් චීස-විසින් පාලිත ප්‍රදේශයන් ඇතුලත් නොවේ.
1 ඉන්දියාව හා සමග විවාදාත්මක භූමිප්‍රදේශයන් ඇතුළත් නොවේ.
2 ඉන්දියාව විසින් අයිතිවාසිකම් කියාපාන්නාවූ භූමිප්‍රදේශයන් දෙකක් වන්නාවූ, එහෙත් චීමස-පරිපාලිත ප්‍රදේශයන් වන්නාවූ, අකසායි චින් සහ අන්තර්-කරකෝරම් මංතලව්ව ඇතුළත් වන නමුදු, චීමස විසින් අයිතිවාසිකම් කියාපාන්නාවූ එහෙත් ඉන්දියාව විසින් පරිපාලනය කරන්නාවූ අරුනාචල් ප්‍රදේශ් ඇතුළත් නොවේ. චීස-පරිපාලිත තායිවාන දිවයින ඇතුළත් නොවේ.
4
(විවාදාත්මක)
එක්සත් ජනපද එක්සත් ජනපද7,761,475 - 9,372,6106.5%ඇතුළත්වන්නේ ජනපද 50 සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොළොම්බියා පමණි. එජ අගයයන් සඳහා මහා විල් සහ වෙරළාශ්‍රිත ජල ප්‍රදේශයන්ද ඇතුළත් වෙයි. සීඅයිඒ ලෝක තතු ගත දක්වන පරිදී සමස්ත භූමි ප්‍රමාණය 9,826,630 කිමී² වන අතර,[2] මෙයට අමතර වශයෙන් දේශභූමික ජලතලයන් ඇතුළත් වෙයි.[3] එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා හි සමස්ත භූමි ප්‍රමාණය ලැයිස්තු ගත කර ඇත්තේ 9,522,055 කිමී² ලෙසින් වන අතර,[4] වෙරළාශ්‍රිත සහ දේශභූමික ජල තලයන් ඇතුළත් වී නොමැත. බටහිර අර්ධගෝලයෙහි දෙවන විහාලතම රටවේ.
5බ්‍රසීලය බ්‍රසීලය8,547,9065.7%ආඛිපෙලාගෝ ඩි ෆර්නැන්ඩූ ඩි නොරොඤ්ඤා, ඇටෝල් ඩාස් රෝකාස්, ඉල්හා ඩා ට්‍රින්ඩේඩ්, ඉල්හාස් මාටිම් වාස්, සහ පෙනෙඩෝස් ඩි සාඕ පෙඩ්රෝ ඊ සාඕ පෝලෝ ඇතුළත්ය. සියළු දිවයින් එක්ව ගත් කල 365 කිමී² දායකත්වයක් සපයයි (මහාද්වීපික භූමි ප්‍රදේශයෙන් 0.003% ට අඩුවෙන්). දකුණු ඇමරිකාවේ සහ දකුණු අර්ධගෝලයෙහි විශාලතම රට.
6ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව7,692,0245.2%කොකෝස් (කීලිං) දිවයින් (14 කිමී²), ක්‍රිස්මස් දිවයින (135 කිමී²), මැක්වාරී දිවයින (128 කිමී²), සහ ලෝඩ් හෝව් දිවයින (56 කිමී²) ඇතුළත්ය.[5] ඇෂ්මෝර් සහ කාටියර් දිවයින් (5 කිමී²), කොරල් සී දිවයින් භූමිප්‍රදේශය (0.91 කිමී²), සහ හෙයර්ඩ් ඇක්ඩ් මැක්ඩොනල්ඩ් දිවයින් (372 කිමී²) යන පිටස්තර භූමිප්‍රදේශයන් ඇතුළත් නොවේ. ඇන්ටාක්ටිකාව පිළිබඳ හිමිකම් පෑම් (ඕස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් භූමිප්‍රදේශය, 6,119,818 කිමී²) ඇතුළත් නොවේ. සමස්ත මහාද්වීපයක්ම සමන්විත වන එකම රට ඕස්ට්‍රේලියාව වේ. අසල්වැසියන් හා සමග භූමි-මායිමක් නොමැති විශාලතම රටය. ඕෂනියා හි විශාලතම රට වේ. දකුණු අර්ධගෝලයෙහි සම්පූර්ණ වශයෙන් පවතින විශාලතම රට වේ.
7ඉන්දියාව භාරතය (ඉන්දියාව)3,287,2632.3%මෙම අගයට පාකිස්තානය හා චීනය හා සමගින් විවාදාත්මක 120,849 කිමී² ක භූමිප්‍රදේශයද ඇතුළත් වේ. [6] ආසියාවේ තෙවන විශාලතම රට වේ (රුසියාවට හා චීනයට දෙවැනි).
8ආර්ජන්ටිනාව ආර්ජන්ටිනාව2,780,4002%ෆෝක්ලන්ඩ් දිවයින්, සවුත් ජෝර්ජියා සහ සවුත් සැන්ඩ්විච් දිවයින් සහ ඇන්ටාක්ටිකාව (969,000 කිමී²) පිළිබඳ හිමිකම් පෑම් ඇතුළත් කොට නොමැත. දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ.
9කසක්ස්තානය කසකස්තානය2,724,9001.8%ලොව භූමියෙන් වටවූ විශාලතම රට.[7][8] යුරෝපය තුල එහි භූමි ප්‍රදේශයෙන් කොටසක් ඇති රටවල් අතුරින් දෙවන-විශාලතම රට වේ (රුසියාවට පමණක් දෙවැනි)
10සුඩානය සුඩානය2,505,8131.7%අප්‍රිකාවේ සහ අරාබි ලෝකයේ විශාලතම රට
11ඇල්ජීරියාව ඇල්ජීරියාව2,381,7411.6%අප්‍රිකාවේ දෙවන-විශාලතම රට
12කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය2,344,8581.6%අප්‍රිකාවේ තෙවන-විශාලතම රට
13ග්‍රීන්ලන්තය ග්‍රීන්ලන්තය2,166,0861.5%ඩෙන්මාර්කයේ ස්වයං-පාලිත භූමි ප්‍රදේශයකි. ලොව විශාලතම දිවයින. (මහාද්වීපයන් දිවයින් ලෙස නොසලකන බවක් උපකල්පනය කරමින්)
14සවුදි  අරාබියාව සවුදි අරාබියාව2,000,0001.4%අසල්වැසි රටවල් සමහරක් සමග දේශසීමා නිසි පරිදි නිර්ණය කර නොමැති බැවින්, නියම භූමි ප්‍රමාණය නොදනී. මැද පෙරදිගහි විශාලතම රට
15මෙක්සිකෝව මෙක්සිකෝව1,964,3751.3%උතුරු ඇමරිකාවෙහි තෙවන-විශාලතම රට.
16 ඉන්දුනීසියාව1,904,5691.3%දිවයින් මත පූර්ණයෙන් පිහිටි විශාලතම හා ජනගහනයෙන් වැඩිම රට. එලෙසම අග්නි දිග ආසියාවෙහි විශාලතම රට.
17ලිබියාව ලිබියාව1,759,5401.2%අප්‍රිකාවෙහි සිවිවන-විශාලතම රට.
18ඉරානය ඉරානය1,648,1951.1%මැද පෙරදිග දෙවන-විශාලතම රට.
19මොංගෝලියාව මොංගෝලියා1,564,1001.1%ලොව භූමියෙන් වටවූ රටවල් අතුරින් දෙවන-විශාලතම රට; පෙරදී පළමු සොවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය බිඳියාමට පෙරදී.
20පේරූ පෙරූ1,285,2160.86%දකුණු ඇමරිකාවේ තෙවන-විශාලතම රට
21චෑඩ් චෑඩ්1,284,0000.86%
22නයිජර් නයිජර්1,267,0000.85%
23ඇන්ගෝලාව ඇන්ගෝලාව1,246,7000.85%
24මාලි මාලි1,240,1920.83%
25දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව1,221,0370.82%ප්‍රින්ස් එඩ්වඩ් දිවයින් (මේරියන් දිවයින සහ ප්‍රින්ස් එඩ්වඩ් දිවයින) ඇතුළත්ය.
26කොලොම්බියාව කොලොම්බියාව1,138,9140.76%විශේෂ දිස්ත්‍රික්ක තුනක් සහ සැන් ඇන්ඩ්‍රේස් සහ ප්‍රොවිඩෙන්සියා දිවයින් (52 කිමී²) (නිකරගුවාව හා සමග විවාදාත්මක) ඇතුළත් කොළොම්බියානු සංගණන අගය වන්නේ 1,141,748[9].
27ඉතියෝපියාව ඉතියෝපියා1,104,3000.74%ඉලේමි ත්‍රිකෝණය ඇතුළත් නොවේ.
28බොලිවියාව බොලිවියා1,098,5810.74%මුළුමනින්ම බටහිර අර්ධගෝලයෙහි හා දකුණු අර්ධගෝලයෙහි පිහිටන භූමියෙන් වටවූ විශාලතම රට.
29මොරිටේනියාව මොරිටානියාව1,025,5200.69%
30ඊජිප්තුව ඊජිප්තුව1,002,0000.67%හලායිබ් ත්‍රිකෝණය ඇතුළත් නොවේ.
31ටැන්සානියාව ටැන්සානියා945,0870.63%මාෆියා, පෙම්බා, සහ සැන්සිබාර් දිවයින් ඇතුළත් වේ.
32නයිජීරියාව නයිජීරියා923,7680.62%
33වෙනිසියුලාව වෙනිසියුලා912,0500.61%
34නැමිබියාව නැමිබියාව824,2920.55%
35මොසැම්බික් මොසැම්බික්801,5900.54%
36පකිස්තානය පාකිස්තාන්796,095<sup1
881,9122
0.53%
0.59%
1 ඉන්දියාව හා සමග විවාදාත්මක ජම්මු හා කශ්මීර් හි පාකිස්තානය-පාලනය කරන පෙදෙසෙහි දත්ත ඇතුළත් නොවේ. මෙම භූමි කොටස සමන්විත වන්නේ අසාඩ් කශ්මීර් (13,297 කිමී²) සහ උත්තර ප්‍රදේශ (72,520 කිමී²) යන භූමිභාගයන් ගෙනි.[10]
2පකිස්තානය පරිපාලනය කරන විවාදාත්මක භූමිප්‍රදේශයන් ඇතුළත් වේ.
37තුර්කිය තුර්කිය783,5620.53%යුරෝපය තුල භූමිප්‍රදේශයෙන් කොටසක් පිහිටන රටවල් අතුරින් තෙවන-විශාලතම රට (රුසියාවට හා කසකස්තානයට දෙවැනි)
38චිලි චිලි756,1020.51%ඊස්ටර් දිවයින (ඉස්ලා ඩි පැස්කුවා; රපා නුයි) සහ ඉස්ලා සාලා යි ගොමේස් ඇතුළත් වන අතර, ඇක්ටාක්ටිකාව (1,250,000 කිමී²) වෙත පාන අයිතිවාසිකම් ඇතුළත් නොවේ.
39සැම්බියාව සැම්බියාව752,6180.51%
40මියන්මාරය මියන්මා676,5780.45%
41ඇෆ්ගනිස්ථානය ඇෆ්ගනිස්තාන්652,0900.44%
42සෝමාලියාව සෝමාලියාව637,6570.43%
43ප්‍රංශය ප්‍රංශය632,7600.43%යුරෝපියානු සංගමය තුල පිහිටි විශාලතම රට සහ විශාලතම බටහිර යුරෝපීය රට වේ. එජ විසින් වියෝජ්‍ය නිවේශිතයන් ලෙස සලකනු ලබන්නාවූ ප්‍රංශ ගයනාව (83,534 කිමී²), ගුවාඩේලොව්පේ ( ශාන්ත බාර්තලේමි සහ ශාන්ත මාර්ටින් හැර 1,629 කිමී²), මාර්ටිනික් (1,128 කිමී²) සහ රියූනියන් (2,504 කිමී²) යන විදේශ දෙපාර්තමේන්තු (ප්‍රංශ කොලනි) ඇතුළත් වේ. මෙට්‍රොපොලිටන් ප්‍රංශය සමන්විත භූමි ප්‍රදේශය 543,965 කිමී² වේ.[11] ප්‍රංශ ජනරජයට ප්‍රංශ විදේශ භූමිප්‍රදේශයන් ඇතුළත් වන අතර, ඇන්ටාක්ටිකාව (432,000 කිමී²) පිළිබඳ අයිතිවාසිකම් පෑම ඇතුළත් නොවී, එය 674,843 කිමී² කින් සමන්විත වේ.
44මධ්‍යම අප්‍රිකානු ජනරජය මධ්‍යම අප්‍රිකානු ජනරජය622,9840.42%
45යුක්‍රේනය යුක්‍රේනය603,5000.41%සමස්තයම යුරෝපයෙහි පිහිටි විශාලතම රට
46මැඩගස්කරය මැඩගස්කරය587,0410.39%
47බොට්ස්වානා බොට්ස්වානා582,0000.39%
48 කෙන්යාව580,3670.39%
49යෙමනය යෙමනය527,9680.35%පෙරිම්, සොකොට්‍රා, පූර්ව යේමන අරාබි ජනරජය (යේඅජ හෝ උතුරු යේමනය), සහ පූර්ව ජනතා ප්‍රජාතාන්ත්‍රීය යේමන ජනරජය (ජප්‍රයේජ හෝ දකුණු යේමනය) ඇතුළත් වේ.
50තායිලන්තය තායි (තායිලන්තය)513,1200.34%
51ස්පාඤ්ඤය ස්පාඤ්ඤය505,9920.34%යුරෝපයෙහි තෙවන විශාලතම රට, බටහිර යුරෝපයෙහි දෙවන විශාලතම රට. ස්පාඤ්ඤ ප්‍රධාන භූමිය, බැලියරික් දිවයින් සහ කැනරි දිවයින් මෙන්ම, මොරොක්කෝ වෙරළ අසබඩ පිහිටි ස්පාඤ්ඤ දේපල (ප්ලාසාස් ඩි සොබෙරානියා) (සෙවුටා, සෙලිල්ලා, අයිලාස් චාෆාරිනාස්, පෙනෝන් ඩි අල්හුසෙමාස්, සහ පෙනෝන් ඩි වෙලේස් ඩි ලා ගොමේරා), සහ මොරොක්කෝව සහ ස්පාඤ්ඤය මැද පිහිටන ඉස්ලා ඩි අල්බොරාන් ඇතුළත් වන අතර පසුව සඳහන් කල සියළු භූමිප්‍රදේශයන් පිළිබඳ මොරොක්කෝව අයිතිවාසිකම් පවසයි.
52ටර්ක්මෙනිස්තානය ටර්ක්මෙනිස්තානය488,1000.33%
53කැමරූන් කැමරූන්475,4420.32%
54පපුවා නවගිනිය පපුවා නව ගිනිය462,8400.31%ඕෂනියාවෙහි පිහිටි දෙවන විශාලතම රට.
55ස්වීඩනය ස්වීඩනය450,295[12]0.30%අගය ලබා ගත්තේ ස්ටැටිස්ටික්ස් ස්වීඩන් වෙතිනි. එජ අගයට (531,794 කිමී²) දේශභූමික මුහුද අයත්ය. ගොට්ලන්ඩ් සහ ඕලන්ඩ් අයත්ය. සමස්ත-යුරෝපීය රටවල් අතුරින් සතරවන විශාලතම රටය, යුක්රේනය, ප්‍රංශය සහ ස්පාඤ්ඤයට දෙවැනි.
56උස්බෙකිස්තානය උස්බෙකිස්තානය447,4000.30%ලොව ද්විකව භූමියෙන් වටවූ රටවල් දෙක අතුරින් විශාලතම රට.
57මෙරොක්කෝව මෙරොක්කෝව446,5500.30%බටහිර සහරාව ඇතුළත් නොවේ.
58ඉරාකය ඉරාකය438,3170.29%
59පැරගුවේ පැරගුවේ406,7520.27%
60සිම්බාබ්වේ සිම්බාබ්වේ390,7570.26%
61ජපානය ජපානය377,9150.25%Includes Ryukyu Islands (Nansei Islands), Daito Islands, Ogasawara Islands (Bonin Islands), Minami-Torishima (Marcus Island), Okino-Torishima and Volcano Islands (Kazan Islands); excludes the southern Kuril Islands.
62ජර්මනිය ජර්මනිය357,0220.24%Fourth largest country within the යුරෝපියානු සංගමය after ප්‍රංශය, ස්වීඩනය and ස්පාඤ්ඤය. Before the German reunification took place on 3 October 1990, Germany consisted of the former Federal Republic of Germany (FRG, West Germany) with 248,689 km² and the German Democratic Republic (GDR, East Germany) with 108,333 km².
63කොන්ගෝ ජනරජය කොන්ගෝ ජනරජය342,0000.23%
64ෆින්ලන්තය ෆින්ලන්තය338,1450.23%Includes Åland Islands (1,552 km²).
65වියට්නාමය වියට්නාමය331,6890.22%
66මලයාසියාව මලයාසියාව330,8030.22%
67නෝර්වේ නෝර්වේ323,8020.22%Includes mainland Norway only; excludes the integral overseas areas of Svalbard and Jan Mayen (62,422 km²) and the dependency of Bouvet Island (49 km²) and the Antarctic dependency claims of Queen Maud Land (2,500,000 km²) and Peter I Island (243 km²).
68අයිවරි කෝස්ට් කෝට් ඩවාර්322,4630.22%
69පෝලන්තය පෝලන්තය312,6850.21%
70ඕමානය ඕමානය309,5000.21%
71ඉතාලිය ඉතාලිය301,3180.20%Includes Sicily and Sardinia.
72පිලිපීනය පිලිපීනය300,0000.20%
73 ඉක්වදෝරය283,5610.20%Includes Galápagos Islands.
74බර්කිනා ෆාසෝ බර්කිනා ෆාසෝ274,2220.18%
75නවසීලන්තය නිව් zසීලන්ඩ් (නවසීලන්තය)270,4670.18%Includes Antipodes Islands, Auckland Islands, Bounty Islands, Campbell Island, Chatham Islands, and Kermadec Islands. Excludes Niue (260 km²), the Cook Islands (236 km²) and Tokelau (12 km²), as well as the Antarctic claim of Ross Dependency (450,000 km²). Third largest country in Oceania
76ගැබෝන් ගැබෝන්267,6680.18%
77බටහිර සහරාව266,0000.18%Administration is split between Morocco and the largely-unrecognized Sahrawi Arab Democratic Republic, both of which claim the entire territory (see Legal status of Western Sahara).
78ගිනි ගිනි245,8570.17%
79එක්සත් රාජධානිය එක්සත් රාජධානිය242,9000.16%Comprises the four countries of  England (130,422 km²), සැකිල්ල:රටේ දත්ත Scotland (78,133 km²), සැකිල්ල:රටේ දත්ත Wales (20,779 km²), and Northern Ireland (13,576 km²).[13] Excludes the three Crown dependencies (768 km²) and British Overseas Territories (1,742,857 km²)
80උගන්ඩාව උගන්ඩාව241,0380.16%
81 ඝානාව238,5330.16%
82රුමේනියාව රුමේනියාව238,3910.16%
83ලාඕසය ලාඕසය236,8000.16%
84 ගයනා214,9690.14%
85බෙලාරූස් බෙලාරූස්208,0000.14%Second-largest landlocked country in Europe (after Kazakhstan).
86කියර්ගිස්තානය කියර්ගිස්තානය199,9510.13%
87සෙනගෝල් සෙනගෝල්196,7220.13%
88සිරියාව සිරියාව185,180
183,885
0.12%
0.12%
The higher figure includes the Golan Heights.
89 කාම්බෝජය181,0350.12%
90උරුගුවේ උරුගුවේ176,2150.12%Second smallest country in South America.
91සුරිනාමය සුරිනාමය163,8200.11%Smallest country in South America.
92ටියුනීසියාව ටියුනීසියාව163,6100.11%
93නේපාලය නේපාලය147,1810.10%
94බංග්ලාදේශය බංග්ලාදේශය143,9980.10%
95ටජිකිස්ථාන් ටජිකිස්තාන්143,1000.10%
96ග්‍රීසිය ග්‍රීසිය131,9570.09%
97උතුරු කොරියාව උතුරු කොරියාව120,5380.08%
98නිකරගුවා නිකරගුවා120,3400.09%Excludes San Andrés y Providencia islands (disputed territories with Colombia). Nicaragua is the largest country in Central America.
99මලාවි මලාවි118,4840.08%
100එරිත්‍රියාව එරිට්‍රියා117,6000.08%Includes Badme region.
101බෙනින් බෙනින්112,6220.08%
102හොන්ඩූරස් හොන්ඩියුරාස්112,4920.08%
103ලයිබීරියාව ලයිබීරියාව111,3690.07%
104බල්ගේරියාව බල්ගේරියාව110,8790.07%
105 කියුබාව109,8860.07%Largest and most populous country in the Caribbean
106ගෞතමාලාව ගෞතමාලාව108,8890.07%
107 අයිස්ලන්තය103,0000.07%
108දකුණු කොරියාව දකුණු කොරියාව99,6780.07%Official figure as of September 2008 is 100,032 km² [14]
109හන්ගේරියාව හන්ගේරියාව93,0280.06%
110පෘතුගාලය පෘතුගාලය92,0900.06%Includes Azores and Madeira Islands.
111ජෝර්දානය ජෝර්දානය89,3420.06%
112සර්බියාව සර්බියාව88,3610.05%UN area figure includes  Kosovo, which has a total area of 10,887 km².[15] Kosovo recently unilaterally declared itself independent to partial recognition; Serbia, Russia, China and others object. The area of Serbia without Kosovo is 77,474 km².[16]
113අසර්බයිජාන් අසර්බයිජාන්86,6000.06%Includes the exclave of Nakhichevan Autonomous Republic and the Republic of Nagorno-Karabakh.
114ඔස්ට්‍රියාව ඔස්ට්‍රියා83,8710.06%
115එක්සත් අරාබි එමීර් එක්සත් අරාබි එමිරේට්ස්83,6000.06%
116 චෙක් ජනරජය78,8670.05%
117පැනමාව පැනමාව75,5170.05%
118සියෙරා ලියෝන් සියෙරා ලියෝන්71,7400.05%
119අයර්ලන්ත සමූහාණ්ඩුව අයර්ලන්තය70,2730.05%
120ජෝර්ජියා (රට) Georgia69,7000.05%UN area figure includes the disputed territories of  Abkhazia and සැකිල්ල:රටේ දත්ත South Ossetia, both of which are de facto independent from Georgia but whose independence has only been recognized by Russia and Nicaragua. The area of Abkhazia is 8,640 km² and that of South Ossetia is 3,900 km².[තහවුරු කර නොමැත]
121ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා65,6100.04%
122ලිතුවේනියාව ලිතුවේනියා65,3000.04%
123ලැට්වියාව ලැට්වියා64,5890.04%
124නෝර්වේ ස්වැල්බාඩ් සහ ජැන් මායෙන්62,4220.04%
125ටොගෝ ටොගෝ56,7850.04%
126 ක්‍රොඒෂියා56,5940.04%
127බොස්නියා සහ හර්සෙගොවිනා බොස්නියා සහ හර්සෙගොවිනා51,1970.03%
128කොස්ටා රිකා කොස්ටා රිකා51,1000.03%Includes Isla del Coco.
129ස්ලොවැකියාව ස්ලොවැකියා49,0350.03%
130ඩොමිනිකන් ජනරජය ඩොමිනිකන්48,3100.03%
131 එස්ටෝනියා45,2280.03%Includes 1,520 islands in the Baltic Sea.
132ඩෙන්මාර්කය ඩෙන්මාර්කය43,0940.03%Includes Denmark proper only; the entire Kingdom of Denmark, including Greenland and Faroe Islands covers 2,220,093 km² and would be 13th.
133නෙදර්ලන්තය නෙදර්ලන්තය41,5430.03%Includes the Netherlands proper only; the entire Kingdom of the Netherlands covers 42,437 km².
134ස්විට්සර්ලන්තය ස්විට්සර්ලන්තය41,2840.03%Includes state forests and communanzas (7.15 km²) - note that these are excluded by the UN Demographic Yearbook.
135භූතානය භූතානය38,3940.03%
136තායිවානය තායිවානය (චීන සමූහාණ්ඩුව)36,188[17]0.02%Includes only the territories under the control of the ROC, namely Taiwan, Penghu, Kinmen, and Matsu.
137 ගිනි-බිසව් 36,1250.02%
138මෝල්ඩෝවා මෝල්ඩෝවා33,8510.02%Includes සැකිල්ල:රටේ දත්ත Transnistria (Pridnestrovie).
139බෙල්ජියම බෙල්ජියම30,5280.02%
140ලෙසොතෝව ලෙසොතෝව30,3550.02%
141ආර්මේනියාව ආර්මේනියාව29,7430.02%
142සොලොමන් දිවයින් සොලොමන් දිවයින්28,8960.02%
143 ඇල්බේනියාව28,7480.02%
144නිරක්‍ෂීය ගිනි රාජ්‍යය නිරක්‍ෂීය ගිනි රාජ්‍යය28,0510.02%
145බුරුන්ඩි බුරුන්ඩි27,8340.02%
146හයිටිය හයිටි27,7500.02%
147රුවන්ඩාව රුවන්ඩා26,3380.02%
148මැසඩෝනියානු සමූහාණ්ඩුව මැසඩෝනියානු සමූහාණ්ඩුව25,7130.02%
149ජිබුටි ජිබුටි23,2000.02%
150බෙලීස් බෙලීස්22,9660.02%
151එල් සැල්වදෝරය එල් සැල්වදෝරය21,0410.01%
152 ඊශ්‍රායෙලය22,0720.01%Including East Jerusalem and the Golan Heights; excluding the West Bank and Gaza Strip.
153ස්ලොවෙනියාව ස්ලොවෙනියාව20,2730.01%
154ප්‍රංශය නිව් කැලඩෝනියා18,5750.01%ප්‍රංශ යටත් ප්‍රදේශය.
155ෆිජී ෆිජී18,2740.01%Fourth largest country in Oceania (excluding French dependency New Caledonia).
156 කුවේටය17,8180.01%
157ස්වාසිලන්තය ස්වාසිලන්තය17,3640.01%
158නැගෙනහිර ටිමෝරය නැගෙනහිර ටිමෝරය14,874>0.01%
159බහාමාස් බහාමාස්13,943>0.01%
160මොන්ටිනිග්‍රෝ මොන්ටිනිග්‍රෝ13,812>0.01%
161වනුටු වනුටු12,189>0.01%Fifth largest country in Oceania (excluding French dependency New Caledonia).
162ෆොක්ලන්ත දිවයින් ෆොක්ලන්ත දිවයින්12,173>0.01%British Overseas Territory. Claimed by Argentina. Excludes South Georgia and the South Sandwich Islands.
163 කාටාර්11,586>0.01%
164ගැම්බියාව ගැම්බියාව11,295>0.01%Smallest country on continental Africa.
165ජැමෙයිකාව ජැමෙයිකාව10,991>0.01%
166ලෙබනනය ලෙබනනය10,400<0.01%
167සයිප්‍රස් සයිප්‍රස්9,251<0.01%Includes සැකිල්ල:රටේ දත්ත Northern Cyprus (only recognized by Turkey) and Akrotiri and Dhekelia (British Sovereign Base Areas).
168පුවටෝ රිකෝ පුවටෝ රිකෝ8,870<0.01%Commonwealth of the United States.
169පලස්තීන අධිකාරිය පලස්තීන අධිකාරිය6,020<0.01%The figure consists of the West Bank and Gaza Strip.
170බෲනයි බෲනයි5,765<0.01%
171ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ5,130<0.01%
172වර්ඩේ තුඩුව වර්ඩේ තුඩුව4,033<0.01%
173ප්‍රංශ පොලිනීසියාව ප්‍රංශ පොලිනීසියාව4,000<0.01%French overseas collectivity.
174සැමෝවා සැමෝවා2,831<0.01%
175ලක්සම්බර්ග් ලක්සම්බර්ග්2,586<0.01%
176කොමරොස් කොමරොස්2,235<0.01%Listed figure includes Mayotte (373 km²). Mayotte is de facto an overseas collectivity of ප්‍රංශය and is not under the sovereignty of Comoros.
177මොරිෂස් මොරිෂස්2,040<0.01%Includes Agalega Islands, Cargados Carajos Shoals (Saint Brandon), and Rodrigues.
178ෆාරෝ දිවයින් ෆාරෝ දිවයින්1,393<0.01%A self-governing territory of Denmark.
179සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ964<0.01%Second smallest country in Africa.
180ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් ටර්ක්ස් සහ කයිකෝස් දිවයින්948<0.01%British Overseas Territory. Area includes protected waters.
181නෙදර්ලන්ත ඇන්ටිලෙස් නෙදර්ලන්ත ඇන්ටිලෙස්800<0.01%Self-governing part of the Kingdom of the Netherlands; includes Bonaire, Curaçao, Saba, Sint Eustatius, and Sint Maarten (Dutch part of the island of Saint Martin).
182ඩොමිනිකා ඩොමිනිකා751<0.01%Largest island in the OECS
183ටොන්ගා ටොන්ගා747<0.01%
184බහරේන් බහරේන්741<0.01%
185කිරිබටි කිරිබතී726<0.01%Includes three island groups - Gilbert Islands, Line Islands, Phoenix Islands.
186මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද702<0.01%Includes Pohnpei (Ponape), Chuuk (Truk) Islands, Yap Islands, and Kosrae (Kosaie).
187සිංගප්පූරුව සිංගප්පූරුව699<0.01%UN figure is as of 2005. Official area in 2007 is 707.1 km². Second smallest country in ආසියාව.[18]
188අයිල් ඔෆ් මෑන් අයිල් ඔෆ් මෑන්572<0.01%British Crown dependency.
189ගුවාම් ගුවාම්549<0.01%Organized unincorporated territory of the USA.
190ශාන්ත ලුසියා ශාන්ත ලුසියා539<0.01%
191ඇන්ඩෝරා ඇන්ඩෝරා468<0.01%Biggest country lacking an (international) airport.
192උතුරු මරියානා දිවයින් උතුරු මරියානා දිවයින්464<0.01%Commonwealth in political union with the USA; includes 14 islands including Saipan, Rota, and Tinian.
193පලාවු පලාවු459<0.01%
194ෂිසෙල්ස් ෂිසෙල්ස්455<0.01%Smallest country in Africa.
195ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා442<0.01%Includes Redonda, 1.6 km².
196බාබඩෝස් බාබඩෝස්430<0.01%
197ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්389<0.01%
198එක්සත් ජනපද  වර්ජින් දිවයින් එක්සත් ජනපද වර්ජින් දිවයින්347<0.01%Unincorporated, organized territory of the USA.
199ග්‍රෙනාඩා ග්‍රෙනේඩා344<0.01%Second smallest nation in North America.
200මෝල්ටාව මෝල්ටාව316<0.01%Made up of Comino,Gozo and Malta Island is the smallest country of the යුරෝපියානු සංගමය.
201මාල දිවයින් දිවෙහි (මාල දිවයින්)298<0.01%Smallest country in ආසියාව.
202කේමන් දූපත් කේමන් දූපත්264<0.01%British Overseas Territory.
203ශාන්ත කිට්ස් සහ නේවිස් ශාන්ත කිට්ස් සහ නේවිස්261<0.01%Smallest nation in North America and in the Western Hemisphere.
204නියුඒ නියුඒ260<0.01%Self-governing nation in free association with New Zealand.
205ප්‍රංශය ශාන්ත පියරේ සහ මිකුලොන්242<0.01%French overseas collectivity; includes eight small islands in the Saint Pierre and the Miquelon groups.
206කුක් දිවයින් කුක් දිවයින්236<0.01%Self-governing in free association with New Zealand.
207ඇමරිකානු සැමෝවා ඇමරිකානු සැමෝවා199<0.01%Unorganized, unincorporated territory of the USA; includes Rose Island and Swains Island.
208මාෂල් දිවයින් මාෂල් දිවයින්181<0.01%Includes the atolls of Bikini, Enewetak, Kwajalein, Majuro, Rongelap, and Utirik.
209ඇරුබා ඇරුබා180<0.01%Self-governing part of the Kingdom of the Netherlands.
210ලෙයිච්ටෙන්ස්ටෙයින් ලෙයිච්ටෙන්ස්ටෙයින්160<0.01%The smaller of only two doubly landlocked countries in the world. Smallest country in the world that borders more than one other country.
211බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්151<0.01%British Overseas Territory; comprising 16 inhabited and more than 20 uninhabited islands; includes the island of Anegada.
212වැලිස් සහ ෆුටුනා වැලිස් සහ ෆුටුනා142<0.01%French overseas collectivity; includes Île Uvéa (Wallis Island), Île Futuna (Futuna Island), Île Alofi, and 20 islets.
213ශාන්ත හෙලේනා ශාන්ත හෙලේනා122<0.01%British Overseas Territory; excluding dependencies.
214ජර්සි ජර්සි116<0.01%British Crown dependency.
215මොන්ට්සෙරාට් මොන්ට්සෙරාට්102<0.01%British Overseas Territory.
216ට්‍රිස්ටාන් ඩා කුන්හා ට්‍රිස්ටාන් ඩා කුන්හා98<0.01%Dependency of St Helena (UK). Area refers to the main island only (the only inhabited island). Total area is 201 km².[19]
217ඇන්ගුයිලා ඇන්ගුයිලා91<0.01%British Overseas Territory.
218එක්සත් රාජධානිය ඇෂෙන්ෂන් දිවයින්88<0.01%Dependency of the British Overseas Territory of Saint Helena.
219ගුවර්න්සේ ගුවර්න්සේ78<0.01%British Crown dependency; includes Alderney, Guernsey, Herm, Sark, and some other smaller islands.
220සැන් මරිනෝ සැන් මරිනෝ61<0.01%
221බර්මියුඩා බර්මියුඩා54<0.01%British Overseas Territory.
222ප්‍රංශය ශාන්ත මාර්ටින්53[20]<0.01%French overseas collectivity
223නොර්ෆ්ලොක් දිවයින නොර්ෆ්ලොක් දිවයින36<0.01%Self-governing area of Australia.
224ටුවාලු ටුවාලු26<0.01%Smallest independent Commonwealth state, smallest country in the world that consists of two or more loose parts and second smallest country in Oceania.
225නයූරු නාවුරු21<0.01%Smallest republic in the world, smallest country outside යුරෝපය, smallest country with an (international) airport in the world, only country in Oceania that consists of only one island, smallest island nation in the world, and third smallest country in the world.
225ප්‍රංශය ශාන්ත බාර්තලෙමි21[21]<0.01%French overseas collectivity
227ටොකේලු ටොකේලු12<0.01%Territory of New Zealand.
228ජිබ්‍රෝල්ටාව ජිබ්‍රෝල්ටාව6<0.01%British Overseas Territory claimed by ස්පාඤ්ඤය. Smallest country or territory with an (international) airport in the world.
229පිට්කෙයාන් දිවයින් පිට්කෙයාන් දිවයින්5<0.01%British Overseas Territory and smallest dependent territory of the world.
230මොනාකෝ මොනාකෝ1.95[22]<0.01%Smallest UN member state, second smallest country of the world and in යුරෝපය. Smallest country in the world that borders both sea and another country. Most densely populated sovereign country.
231වතිකානු පුරය වතිකානු පුරය0.44<0.01%Smallest country in the world. Home of the Pope and the governing body of the Roman Catholic Church.
a Source, unless otherwise specified:
(pdf) Demographic Yearbook—Table 3: Population by sex, rate of population increase, surface area and density, United Nations Statistics Division, 2006, http://unstats.un.org/unsd/demographic/products/dyb/dyb2006/Table03.pdf, ප්‍රතිෂ්ඨාපනය 2008-08-13 

Other references

[සංස්කරණය]
  1. පහත රටවල් ඇන්ටාක්ටිකාව සඳහා දේශභූමික අයිතිවාසිකම් පායි: ආර්ජන්ටිනාව (969,000 කිමී²), ඕස්ට්‍රේලියාව (6,120,000 කිමී²), චිලි (1,250,000 කිමී²), ප්‍රංශය (432,000 කිමී²), නවසීලන්තය (450,000 කිමී²), නෝර්වේ (2,500,000 කිමී²) සහ එක්සත් රාජධානිය (1,395,000 කිමී²), යන යම් පමණකට උපරිපතනය වන්නාවු භූ කොටස්ය. 90°බ සිට 150°බ දක්වා (2,100,000 කිමී²) භූමි ප්‍රමාණය වර්තමානයේ හිමිකම් නොපෑ කොටස වෙයි. ඇන්ටාක්ටික් සම්මුතියට අනුව, ජාතික අයිතිවාසිකම් සිතනය කොට ඇති අතර, ඔවුන් විසින් එහි යම් කොටස් වලට දේශභූමික අයිතිවාසිකම් පෑවද, ඇන්ටාක්ටිකාව මෙම කිසිම රටක නිල දේපොලක් ලෙස දැඩි ලෙසින් නොසැලකේ. විද්‍යාඥයින් හැරෙන්නට, සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශ වල නිවැසියන් නොමැත.
  2. "එක්සත් ජනපද". ලෝක තතු ගත. මධ්‍යම රහස්ඔත්තු සංවිධානය. 2007-05-31. සම්ප්‍රවේශය 2007-06-15. {{cite web}}: Check date values in: |date= (help)
  3. 1989 සිට 1996 දක්වා සීඅයිඒ ලෝක තතු ගත මුල් ප්‍රකාශනයන්හී, එජ සම්පූර්ණ භූමි ප්‍රමාණය ලැයිස්තු ගත කර තිබුණේ 9,372,610 කිමී² ලෙසිනි (භූමිය + අභ්‍යන්තර ජල ප්‍රදේශ පමණි). 1997 දී ලැයිස්තුගත කර තිබූ භූමි ප්‍රමාණය 9,629,091 කිමී² දක්වා වෙනස් වූ අතර (මහා විල් ප්‍රදේශය සහ වෙරළාශ්‍රිත ජල ප්‍රදේශයන් එක් කෙරිණි), 2004 දී 9,631,418 කිමී² දක්වාද, 2006 දී 9,631,420 කිමී² දක්වාද, සහ 2007 දී 9,826,630 කිමී² දක්වාද වෙනස් විණි (දේශභූමික ජලතලයන් එක්කෙරිණි). වැඩි විස්තර සඳහා කන්ට්‍රීස් ඔෆ් ද වර්ල්ඩ්: 20 ඉයර්ස් ඔෆ් වර්ල්ඩ් ෆැක්ට්ස්, geographic.org, සම්ප්‍රවේශය 2008-08-17 බලන්න.
  4. "එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා - ජියෝග්‍රැෆි නෝට්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 2008-06-26.
  5. Australian Bureau of Statistics පරිදී, 7,692,024 කිමී² යන අගයට, Census Dictionary හි, ජර්විස් බේ භූමිප්‍රදේශය, කොකෝස් (කීලිං) දිවයින්, සහ ක්‍රිස්මස් දිවයින අයත්වන බවට අර්ථදැක්වෙන, "අනෙකුත් භූමි ප්‍රදේශ" නමින් හැඳින්වෙන සංඛ්‍යානමය ස්ථිතියද අයත් වේ. මැක්වාරී දිවයින ටැස්මේනියා ප්‍රාන්තයෙහි කොටසක් වන අතර ලෝඩ් හෝව් දිවයින නිව් සවුත් වේල්සයෙහි කොටසක් වේ.
  6. Census of India - Area and Population (archive.org page), http://www.censusindia.gov.in/Census_And_You/area_and_population.aspx, ප්‍රතිෂ්ඨාපනය 2007-12-26
  7. ඒජන්සි ඔෆ් ස්ටැටිස්ටික්ස් ඔෆ් ද රිපබ්ලික් ඔෆ් කසකස්තාන් (ඒඑස්ආර්කේ). 2005. ජන විකාශනය පිළිබඳ ප්‍රධාන දර්ශක. http://www.stat.kz හි දක්නට ඇත
  8. එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සංවිධානය (සීඅයිඒ). 2007. ලෝක තතු ගතෙහි “කසකස්තාන්”. මාර්ග-ගත ‍ග්‍රන්ථය. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/kz.html සංරක්ෂණය කළ පිටපත 2018-12-24 at the Wayback Machine හි දක්නට ඇත
  9. http://www.dane.gov.co/files/censo2005/perfiles/perfil_nal.pdf
  10. වර්ගඵල අගයයන් ලබාගත්තේ ජියෝහයිව් - පකිස්තාන් සංඛ්‍යානයන් සංරක්ෂණය කළ පිටපත 2013-04-06 at the Wayback Machine වෙතිනි
  11. සබ්ඩිවිෂන්ස්, සුපර්ෆිසී එට් පොපියුලේෂන් ඩෙස් රිජියොන්ස් එට් දෙපාට්මෙන්ටස් ඩි ෆ්‍රාන්ස් එට් ඩියොට්‍රේ-මර්, සම්ප්‍රවේශය 2 දෙසැම්බර් 2008. (ප්‍රංශ)
  12. ස්ටැටිස්ටික්ස් ස්වීඩන්
  13. Office of National Statistics - Official Yearbook (2002) (Table 1.1)
  14. "Korea's total land area exceeds 100,000 square kilometers". korea.net, citing Ministry of Land Transport and Maritime Affairs. September 2, 2008. සම්ප්‍රවේශය 2008-09-22.
    ^ "행정구역(구시군)별 국토적". Korea Statistical Information Service. සම්ප්‍රවේශය 2006-03-27.
  15. "Kosovo". The World Factbook. Central Intelligence Agency. 20 March 2008. සම්ප්‍රවේශය 2008-04-12. {{cite web}}: Check date values in: |date= (help)
  16. "Serbia". The World Factbook. Central Intelligence Agency. 20 March 2008. සම්ප්‍රවේශය 2008-04-12. {{cite web}}: Check date values in: |date= (help)
  17. "Area, cultivated land area and forest land area" (pdf). National Statistics - Republic of China (Taiwan). සම්ප්‍රවේශය 2007-09-27.
  18. "Key Annual Indicators". Statistics Singapore. 2007. සම්ප්‍රවේශය 2008-05-31..
  19. xist.org - Saint Helena
  20. Insee - Zoom sur un territoire - chiffres clés - Unité Urbaine - Saint-Martin, accessed 2 December 2008 (ප්‍රංශ බසින්)
  21. Insee - Zoom sur un territoire - chiffres clés - Unité Urbaine - Saint-Barthélemy, accessed 2 December 2008 (ප්‍රංශ බසින්)
  22. Monaco government, http://www.monaco.gouv.mc/devwww/wwwnew.nsf/e89a6190e96cbd1fc1256f7f005dbe6e/fb7cd09f1e038321c125702a0046f5cf/$FILE/chapitre%201.pdf, ප්‍රතිෂ්ඨාපනය 2009-01-03

සටහන්

[සංස්කරණය]
  1. පහත රටවල් ඇන්ටාක්ටිකාව සඳහා දේශභූමික හිමිකම් පාති: යම් අයුරකට එකිනෙක සමපාත වන, ආර්ජන්ටිනාව (969,000 වර්ග කිලෝ මීටර or 374,000 වර්ග සැතපුම්), ඕස්ට්‍රේලියාව (5,896,500 වර්ග කිලෝ මීටර or 2,276,700 වර්ග සැතපුම්), චිලි රට (1,250,000 වර්ග කිලෝ මීටර or 480,000 වර්ග සැතපුම්), ප්‍රංශය (432,000 වර්ග කිලෝ මීටර or 167,000 වර්ග සැතපුම්), නවසීලන්තය (450,000 වර්ග කිලෝ මීටර or 170,000 වර්ග සැතපුම්), නෝර්වේ (2,500,000 වර්ග කිලෝ මීටර or 970,000 වර්ග සැතපුම්) සහ එක්සත් රාජධෘනිය 1,395,000 වර්ග කිලෝ මීටර or 539,000 වර්ග සැතපුම්). 90°W සිට 150°W (2,100,000 වර්ග කිලෝ මීටර or 810,000 වර්ග සැතපුම්) දක්වා භූමිප්‍රමාණය මේ වන විට හිමිකම් නොපෑ සරියක් වෙයි. මෙම භූමිප්‍රදේශයන් සාමාන්‍යයෙන්, විද්‍යාඥයින් හැර, අනෙකුත් මිනිස් ජනවාසයෙන් තොර වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]