ලාඕසය

විකිපීඩියා වෙතින්
ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

  • ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ
  • Sathalanalat Paxathipatai Paxaxon Lao
ලාඕසය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
උද්යෝග පාඨය: ສັນຕິພາບ ເອກະລາດ ປະຊາທິປະໄຕ ເອກະພາບ ວັດທະນາຖາວອນ
"Peace, independence, democracy, unity and prosperity"
ජාතික ගීය: Pheng Xat Lao
Lao National Anthem
අගනුවර
සහ විශාලතම නගරය
වියෙන්තියාන්
නිල භාෂා(ව)ලාඕ
Official scriptsLao script
ජනවාර්ගික කණ්ඩායම්
(2005)
ජාති නාම(ය)Laotian
Lao
රජයMarxist–Leninist single-party state[b]
• President
Choummaly Sayasone
Thongsing Thammavong
Choummaly Sayasone
Pany Yathotu
Sisavath Keobounphanh
ව්‍යවස්ථාදායකයNational Assembly
Independence from France
• Autonomy
19 July 1949
• Declared
22 October 1953
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
236,800 km2 (91,400 sq mi) (84th)
• ජලය (%)
2
ජනගහණය
• 2012 ඇස්තමේන්තුව
6,500,000[1] (104th)
• 1995 ජන සංගණනය
4,574,848
• ඝණත්වය
26.7/km2 (69.2/sq mi) (177th)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$19.158 billion[2]
• ඒක පුද්ගල
$3,004[2]
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$9.269 billion[2]
• ඒක පුද්ගල
$1,320[2]
ගිනි (2008)36.7[3]
මධ්‍යම
මාසද (2013)0.543[4]
පහළ · 138th
ව්‍යවහාර මුදලKip (LAK)
වේලා කලාපයUTC+7
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+856
ISO 3166 codeLA
අන්තර්ජාල TLD.la

ලාඕසය (නිල නාමය: ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය.[1] රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.[5]

ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ප්‍රංශ යටත්විජිතයක් ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති සිවිල් යුද්ධයකින් රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී.

ලාඕසය ඒක-පාර්ශ්වික සමාජවාදී ජනරජයකි. එක මිලිටරි නායකයන්ගෙන් සැදුණු කොමියුනිස්ට් දේශපාලන පක්ෂයකින් පාලනය වෙයි. අගනුවර වියෙන්තියාන් වන අතර ලාඕ බස රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "Background notes – Laos". US Department of State. සම්ප්‍රවේශය 20 January 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Background notes - Laos" defined multiple times with different content
  2. 2.0 2.1 2.2 2.3 "Report for Selected Countries and Subjects". World Economic Outlook Database. International Monetary Fund. October 2012. සම්ප්‍රවේශය 22 January 2013.
  3. "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.
  4. "2013 Human Development Report Statistics" (PDF). Human Development Report 2013. United Nations Development Programme. 14 March 2013. සම්ප්‍රවේශය April 10, 2013.
  5. "ලාඕසය: මානව සංවර්ධන දත්ත". සම්ප්‍රවේශය 19 ජූලි 2013.
"https://si.wikipedia.org/w/index.php?title=ලාඕසය&oldid=589074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි