ශාන්ත කිට්ස් සහ නේවිස්
Appearance
ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ නේවිස් ෆෙඩරේෂනයa | |
---|---|
උද්යෝග පාඨය: "තමන්ට පෙර රට" | |
![]() |
ලූවර්ඩ් දිවයින් තුල පිහිටි, ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ නේවිස් ෆෙඩරේෂනය ( ශාන්ත කිට්ස් සහ නේවිස් ෆෙඩරේෂනය ලෙසින්ද හැඳින්වෙයි),[1] යනු, බටහිර ඉන්දීය කොදෙව් හී දිවයින්-දෙකක ෆෙඩරල් රාජ්‍යයකි. භූමිප්‍රමාණය සහ ජනගහණය යන දෙකෙන්ම, ඇමරිකාවන්හී කුඩාතම ස්වෛරී රාජ්‍යය මෙය වෙයි.
ආර්ථිකය
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ශාන්ත කිට්ස් සහ නේවිස් රාජ්‍යයේ ආර්ථිකය
ශාන්ත කිට්ස් සහ නේවිස් යනු, දිවයින්-දෙකක ෆෙඩරේෂණයක් වන අතර, එහි ආර්ථිකයේ කැපී පෙනෙන්නේ, ප්‍රමුඛත්වයක් දරන සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මය, සහ ලුහු ඉංජිනේරු කර්මාන්ත යන්නන්ය.
ආයෝජනය මගින් ආර්ථික පුරවැසිභාවය
[සංස්කරණය]රජය මගින් අනුග්‍රහය සපයන, ආපෝජනය-මගින්-පුරවැසිභාවය යන වැඩසටහන ඔස්සේ විදේශිකයන්ට ශාන්ත කිට්ස් පුරවැසිභාවය ලබා ගැනුමට, ශාන්ත කිට්ස් රාජ්‍යය අවකාශ ලබා දෙයි .[2] 1984 වසරෙහිදී ඇරඹුනු, ශාන්ත කිට්ස් පුරවැසිභාවය වැඩසටහන, ලෝකයේ දැනට පවතින මෙම ආකාරයේ පැරණිතම ආර්ථික පුරවැසිභාවය වැඩසටහන වෙයි.
සටහන්
[සංස්කරණය]- ^ ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ නේවිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.තුල ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ ශාන්ත කිට්ස් යන නම් දෙකම සඳහන් වෙයි
- ^ "සිටිසන්ෂිප්-බයි-ඉන්වෙස්ට්මන්ට් ඉන්ට්‍රඩක්ෂන්". සම්ප්‍රවේශය 17 ජූනි 2013.