බල්ගේරියාව
| Republic of Bulgaria
Република България
Republika Bǎlgarija (Bulgarian) |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
උද්යෝග පාඨය:
|
||||||
| ජාතික ගීය: Мила Родино (Bulgarian) Mila Rodino (transliteration) Dear Motherland |
||||||
|
බල්ගේරියාව හි පිහිටීම (තද කොළ)
– යුරෝපියානු මහාද්වීපය තුල (කොළ & තද අළු) |
||||||
| අගනුවර | සොෆියා 42°41′N 23°19′E / 42.683°N 23.317°E |
|||||
| විශාලතම නගරය | capital | |||||
| නිල භාෂාව(න්) | බල්ගේරියානු | |||||
| Official script | සිරිලික් | |||||
| ජනවාර්ගික කණ්ඩායම් (2011[1]) |
|
|||||
| ජාති නාමය | Bulgarian | |||||
| රජය | ඒකීය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී | |||||
| - | ජනාධිපති | Rosen Plevneliev | ||||
| - | Prime Minister | Boyko Borisov | ||||
| ව්‍යවස්ථාදායකය | National Assembly | |||||
| Formation | ||||||
| - | Medieval states: | |||||
| - | පළමු බුල්ගේරියානු අධිරාජ්‍ය | 680-1018 | ||||
| - | දෙවන බුල්ගේරියානු අධිරාජ්‍යය | 1185-1422 | ||||
| - | Modern state: | |||||
| - | Principality of Bulgaria | 3 March 1878[note 1] | ||||
| - | Independence Day After Final Defeat of the Ottoman Empire | 5 October 1908[note 2] | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 117,000 කිමී2 (95th) 45,000 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 2 | ||||
| ජනගහණය | ||||||
| - | 2011 ජන සංගණනය | 7,364,570[2] (95th) | ||||
| - | ඝණත්වය | 66.2/කිමී2 (95th) 171/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2015 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $128.053 billion[3] (66th) | ||||
| - | ඒක පුද්ගල | $17,869[3] (67th) | ||||
| GDP (නාමික) | 2015 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $57.596 billion[3] (75th) | ||||
| - | ඒක පුද්ගල | $8,037[3] (76th) | ||||
| Gini (2013) | 35.4[4] මධ්‍යම |
|||||
| HDI (2013) | 0.777[5] ඉහළ · 58th |
|||||
| ව්‍යවහාර මුදල | Lev (BGN) |
|||||
| වේලා කලාපය | EET (UTC+2) | |||||
| - | ගිම්හාන (DST) | EEST (UTC+3) | ||||
| රිය පදවන්නේ | right | |||||
| අන්තර්ජාල TLD | .bg | |||||
| ඇමතුම් කේතය | +359 | |||||
බුල්ගේරියාව
i/bʌlˈɡɛəriə/ නිල වශයෙන් බුල්ගේරියන් සමුහාණ්ඩුව නමින් හඳුන්වන අතර එය ගිනිකොන යුරෝපයේ බෝල්කන් හි පිහිටි රටකි. බිම් ප්‍රමාණය වර්ග කි.මි. 110,994 වන අතර රුමේනියාව හා ග්‍රීසිය හැරුණු කොට ගිනිකොන යුරෝපයේ පිහිටි තුන්වන විශාලතම රටයි. විශාල කදු මුදුන් සමුහයකින් භූමියව සමන්විත වන අතර වඩා අවධානය යොමුවන්නේ ස්ටාරා ප්ලනිනා (බෝල්කන්), රොඩෝපි කන්ද හා බෝල්කන් රාජ්‍යයේ පිහිටි උස් වූ ශිඛරය සහිත ඊලාරේන්ජ් කන්දත්ය. මුසාලා කන්ද මෙයින් වෙන්ව පවතී. උතුරේ පිහිටි දනුබියන් බිම හා උතුරෙන් පිහිටි ඉහළ ක්‍රාසියන් බිමත් බුල්ගේරියාවේ පහළ කොටසත් සරුසාරම බිම් ප්‍රදේශවේ. කි.මි. 378 ක වපසටියක් සහිත කළු මුහුදු තීරයෙන් රටෙහි සම්පූර්ණ නැගෙනහිර වෙරළ තීරයම ආවරණය කරයි.
- ↑ 2011 census, p. 4.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;2011_census.2C_p._3නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 3.0 3.1 3.2 3.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;imf2නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ Gini coefficient of equivalised disposable income (source: SILC). Eurostat Data Explorer. සම්ප්‍රවේශය 13 August 2013.
- ↑ Human Development Report 2014 – "Sustaining Human Progress: Reducing Vulnerabilities and Building Resilience". HDRO (Human Development Report Office) United Nations Development Programme. සම්ප්‍රවේශය 25 July 2014.
උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.