තුර්කිය
| තුර්කි ජනරජය
තුර්කියේ චුම්බූරියෙටී
|
||||
|---|---|---|---|---|
|
|
||||
| උද්යෝග පාඨය: ඉජර්මන්ලිච්, කයිට්සස් සට්සස් මිල්ලෙටින්ඩිර්[1] " ස්වෛරී භාවය කොන්දේසි විරහිතව ජාතියට අයත් වෙයි" |
||||
| ජාතික ගීය: ඉස්ටික්ලාල් මාෂ "නිදහස් පෙළපාළිය" |
||||
| අගනුවර | අන්කරා 39°55′N 32°50′E / 39.917°N 32.833°E |
|||
| විශාලතම නගරය | ඉස්තාන්බුල් 41°1′N 28°57′E / 41.017°N 28.950°E |
|||
| GDP (PPP) | 2014 ඇස්තමේන්තුව | |||
| - | සම්පූර්ණ | $1.512 ට්‍රිලියන[2] (17වන) | ||
| - | ඒක පුද්ගල | $19,556[2] (61වන) | ||
| GDP (නාමික) | 2014 ඇස්තමේන්තුව | |||
| - | සම්පූර්ණ | $813.316 බිලියන[2] (18වන) | ||
| - | ඒක පුද්ගල | $10,518[2] (67වන) | ||
| Gini (2010) | 40.2[3] මධ්‍යම · 56වන |
|||
| HDI (2013) | 0.759[4] ඉහළ · 69වන |
|||
| ව්‍යවහාර මුදල | තුර්කි ලීරා (TRY) |
|||
| වේලා කලාපය | EET (UTC+2) | |||
| - | ගිම්හාන (DST) | EEST (UTC+3) | ||
| දින ආකෘති | dd/mm/yyyy (ක්‍රිව) | |||
| රිය පදවන්නේ | දකුණෙන් | |||
| අන්තර්ජාල TLD | .tr | |||
| ඇමතුම් කේතය | +90 | |||
| අගනුවර | ඇන්කාරා |
| විශාලම | ඉස්තාන්බූල් |
| රාජ්‍ය භාෂාව | ටර්කිෂ් |
| රාජ්‍යය | පාර්ලිමේන්තු සමූහාණ්ඩුව |
| නිර්මාතෘ | මුස්තයා කෙමල් අතාතුර්ක් |
| ජනාධිපති | අබ්දුල්ලා ගුල් |
| අගමැති | රීසිප් ටැයීප් ඒර්ඩොගැන් |
| පාර්ලිමේන්තු කථානායක | මෙන්මට් අලි සාහින් |
| වර්‍ග ප්‍රමාණය | එකතුව - 783,562 වර්ග කිලෝමීටර, 302,535 වර්ග සැතපුම් |
| ජලය (%) | 1.3 |
| ජනගහනය | 2009 තක්සේරුව - 72,561,312 |
| ඝනත්වය | 92.6 වර්ග කිලෝමීටර, 239.8 වර්ග සැතපුම් |
| දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් 915.212 බිලියන |
| ඒක පුද්ගල ආදායම | ඩොලර් 13,138 |
| දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් 729.983 බිලියන |
| ඒක පුද්ගල ආදායම | ඩොලර් 10,479 |
| ගිනි (2005) | 38 (මධ්‍යය) |
| මානව සංවර්ධන දර්ශකය(2007) | 0.806 (ඉහළ) |
| මුදල් | ටර්කිෂ් ලයිරා (TRY) |
| මං තීරුව | දකුණ |
තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝපය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්‍රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්‍රාප්තිකයෙකි. එය ප්‍රජාතන්ත්‍රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත.
Gallery[සංස්කරණය කරන්න]
-
Anitkabir.HB.jpg
සටහන්[සංස්කරණය කරන්න]
ආශ්‍රිත[සංස්කරණය කරන්න]
- ↑ මොටෝ. Gov.tr. 23 පෙබරවාරි 2013. Retrieved 23 පෙබරවාරි 2013.
- ↑ 2.0 2.1 2.2 2.3 ටර්කි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. Retrieved 2 නොවැම්බර් 2014.
- ↑ ජිනී ඉන්ඩෙක්ස්. සීඅයිඒ. Retrieved 28 මැයි 2014.
- ↑ 2014 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් (PDF). 14 මාර්තු 2013. pp. 21–25. Retrieved 27 ජූලි 2014. Check date values in:
|accessdate=(help)