නැමීබියාව

ආදර්ශ පාඨය | |
අගනුවර සහ විශාලම නගරය | වින්ඩෝක්, දකුණු අක්ෂාංශ 22° 34.215 ′ නැගෙනහිර දේශාංශ17° 5.167 ′ |
රාජ්‍ය භාෂාව | ඉංග්‍රීසි |
රාජ්‍යය | සමූහාණ්ඩුව |
ජනාධිපති | හිෆිකෙපුන්සි පොහැම්බා |
අගමැති | නහාස් ඇන්ගුලා |
නිදහස | දකුණු අප්‍රිකාවේ සිට |
වර්ග ප්‍රමාණය | එකතුව - 825,418 වර්ග කිලෝමීටර |
318,696 වර්ග සැතපුම් | |
ජලය (%) | නොසැලකේ |
ජනගහනය | 2009 තක්සේරුව - 2,108,665 |
2007 ජන සංඛ්‍යාංකය | 2,088,669 |
ඝනත්වය | 2.5 වර්ග කිලෝමීටර |
6.6 වර්ග සැතපුම් | |
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 13.653 බිලියන |
ඒක පුද්ගල අදායම | ඩොලර් 6,611 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 8,8353 බිලියන |
ඒක පුද්ගල අදායම | ඩොලර් 4,278 |
ගිනි (1994) | 70.7 (ඉහළ) |
මානව සංවර්ධන දර්ශකය (2007) | 0.686 (මධ්‍යය) |
මුදල් | නැම්බියන් ඩොලර් (NAD) |
මං තීරුව | වම |
අන්තර් ජාලය | .na |
දුරකථන සංකේත | +264 |
නැමිබියා සමූහාණ්ඩුව දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. මායිම් වන්නේ අත්ලාන්තික් සාගරයටයි. එහි මායිම් උතුරින් ඇන්ගෝලා හා සැම්බියාව, බටහිරින් බොට්ස්වානා හා සිමිබාබ්වේ, දකුණින් හා නැගෙනහිරින් දකුණු අප්‍රිකාව වේ.1990 මාර්තු 21 දා දකුණු අප්‍රිකාවෙන් නිදහස ලැබිය. අගනුවර වන්නේ වින්ඩ්හොයින් ය. නැම්බිව්යාව එක්සත් ජාතින්ගේ සංවිධානය දකුණු අප්‍රිකානු සංවර්ධන පදනම අප්‍රිකානු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය හා බොහෝ ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකයෙකි.මෙම රටේ වියළි බිම් බුෂ්මෙන් දමාරා නමතුවා ජාතීන් විසින් අත්පත්කර ගෙන සිට ඇත. 14 ශතවර්ෂයේ දී බන්ධු ජාතීන් මෙහි විකාශනය සිදු කළහ. 1883 දී එය ජර්මානු පාලනයට අයිති විය. 1966 අප්‍රිකානු නායකයන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහි පාලනයට මැදිහත් විය. 1973 නැමිබියා ජනයාගේ නියෝජිතයා ලෙස SWAPO සංවිධානය පිළිගන්නා ලදී. 1990 වසරේ මෙම රට සම්පූර්ණ නිදහස ලැබීය. මේ සමඟම රටේ නම නිරිත අප්‍රිකානු නැම්බියා ලෙස ස්ථාපිත විය. ජනගහනය මිලියන 2.1 .කෘෂිකර්මය, ගව පාලනය, සංචාරක ව්‍යාපාරය, පතල් හා වටිනා ගල් හා ලෝකඩ කර්මාන්ත මෙහි ආර්ථිකයේ කොදු නාරටිය වේ. ජනගහනයෙන් භාගයක් පමණ ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින අතර, 2007 වසරට අනුව ජනගහනයෙන් 15% ක් පමණ HIV වෛරසය ආසාදිතයන්ය.
සටහන්[සංස්කරණය]
මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක. |
Namibia |